අපචාරකයො

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අමතක කරන්න හැදුවට පරණ මතක එළියට පනිනවා බන් අතවර කියන වචනය දැක්කත්. :( කෙනෙකුගෙ ලිංගික අනන්‍යතාවයට ලිංගික දිශානතියට බලපෑම් කරන දේවල් කරන්න හර්ට් වෙන දේවල් කියන්නවත් එපා කවදාවත්. ඒක උන් ජීවිත කාලෙ ම විදිවන දෙයක් වෙයි...... ඒ වාරයක් වාරයක් පාසා උඹලට සාප වෙනවා!

    හැමදාම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ළමා අපචාරකයො සමාජ රෝග හැදිලා දුක් උපරිම විදලා පණ පිටින් කුණු වෙලා මැරිලා යන්න කියල 😊
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Why have you been a$$ fucked ? 😑

    Don't worry bro we are all being a$$ fucked by Rajapakshian's daily.

    #StandWithJVP2024
    #VoteForAKD2024
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ඔය වගේ මානසික අසහනකාරයොන්ට කරන්න ඕන.. එක දෙයි මගේ මතේ නම්...
    ඕකුන්ව අල්ලාගෙන ඔකුන්ගේ අහවල් එක නග්ගලා ... පොඩි නියපොතු කපන කටර් එකකින් පොද්ද පොද්ද ඔකුන්ගේ ටොපාව කපන්න ඕනා ... උබලා මොකද කියන්නේ ඒ වගේ එකක් කරොත් කොහොමද?
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඔය වගේ මානසික අසහනකාරයොන්ට කරන්න ඕන.. එක දෙයි මගේ මතේ නම්...
    ඕකුන්ව අල්ලාගෙන ඔකුන්ගේ අහවල් එක නග්ගලා ... පොඩි නියපොතු කපන කටර් එකකින් පොද්ද පොද්ද ඔකුන්ගේ ටොපාව කපන්න ඕනා ... උබලා මොකද කියන්නේ ඒ වගේ එකක් කරොත් කොහොමද?
    වාචික දූෂකයො?

    ඕක කරත් කරන එකාට පව් නෙ බන්
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    wachanen kiyana ewa ganan ganna epa ban.. wachana age gawenne na.. eka kanakina ahala e kanenma pita karapan..

    man kiuwe.. kriyawen lama apacharakayo gena.. mage mathe..
    ------ Post added on Oct 18, 2021 at 1:16 AM
     
    • Like
    Reactions: sriyasas