අමතක කරන්න හැදුවට පරණ මතක එළියට පනිනවා බන් අතවර කියන වචනය දැක්කත්.
කෙනෙකුගෙ ලිංගික අනන්‍යතාවයට ලිංගික දිශානතියට බලපෑම් කරන දේවල් කරන්න හර්ට් වෙන දේවල් කියන්නවත් එපා කවදාවත්. ඒක උන් ජීවිත කාලෙ ම විදිවන දෙයක් වෙයි...... ඒ වාරයක් වාරයක් පාසා උඹලට සාප වෙනවා!
හැමදාම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ළමා අපචාරකයො සමාජ රෝග හැදිලා දුක් උපරිම විදලා පණ පිටින් කුණු වෙලා මැරිලා යන්න කියල
කෙනෙකුගෙ ලිංගික අනන්‍යතාවයට ලිංගික දිශානතියට බලපෑම් කරන දේවල් කරන්න හර්ට් වෙන දේවල් කියන්නවත් එපා කවදාවත්. ඒක උන් ජීවිත කාලෙ ම විදිවන දෙයක් වෙයි...... ඒ වාරයක් වාරයක් පාසා උඹලට සාප වෙනවා!හැමදාම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ළමා අපචාරකයො සමාජ රෝග හැදිලා දුක් උපරිම විදලා පණ පිටින් කුණු වෙලා මැරිලා යන්න කියල
Last edited: