4GB + 2GB ගැහුවම එරර් බීප් එකක් එනවද?
නැත්තං මගේ බෝඩ් එකේ මෙමරි ස්ලොට් එකක් අවුල්ද මංද
නැත්තං මගේ බෝඩ් එකේ මෙමරි ස්ලොට් එකක් අවුල්ද මංද
ඒ වුණාට මචං එරර් බීප් එකක් ඇවිල්ල කම්පියුටරේ ෆුල් වැඩ කරන්නෙ නැතුව යන්නෙ නෑ නේද..32bit os support karanne max 4GB ram witharai
ඒ වුණාට මචං එරර් බීප් එකක් ඇවිල්ල කම්පියුටරේ ෆුල් වැඩ කරන්නෙ නැතුව යන්නෙ නෑ නේද..
hmm, ekath aththa. me tika karala balannaඒ වුණාට මචං එරර් බීප් එකක් ඇවිල්ල කම්පියුටරේ ෆුල් වැඩ කරන්නෙ නැතුව යන්නෙ නෑ නේද..
හැම මඟුලම කරල බැලුව බං2GB ram eka galawanna
slot ekay ram ekay pihidala gahanna
ඉස්සල්ලා 4GB එක ගහන්න හරියට වැඩද බලන්න වැඩ නම් 2GB එකත් ගහන්න බීප් එනවනම් 2GB එක අවුල් .4GB ඇති වැඩ කරගන්න සාමන්යෙන්4GB + 2GB ගැහුවම එරර් බීප් එකක් එනවද?
නැත්තං මගේ බෝඩ් එකේ මෙමරි ස්ලොට් එකක් අවුල්ද මංද
හැබැයි BUSSPEED මැච් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්කරල බැලුව හැම එකමhmm, ekath aththa. me tika karala balanna
ram card deke slot maru karala gahala balanna
1. ram card deka eka welawakata eka gana gahala card dekama wadada kiyala check karaganna.
2. mobo eke ram slot dekata wada karanawa kiyala sure ram card ekak eka welawata eka para gane test karanna, mobo eke ram slot deka wadada kiyala.
3. ram card dekath wadanam, mobo eke ram slot dekath pichchila nathnam, ran card deka maru karala slot dekata gahala balanna.
aye reply eka balannaහැම මඟුලම කරල බැලුව බං
අවලුක් නෑ 4GB එක ගහගෙන ඉන්නව
ඒ මට හොඳටම ඇති
mobo eke slot ekak awul kiyala sure nam, e slot eke pins kalpanawen 99% alcohol surgical sprit walin clean karala try karala balanna.කරල බැලුව හැම එකම
මට හිතෙන්නෙ mobo එකේ ස්ලෝට් එකක් අවුල්
මේ ත්රෙඩ් එකෙන් පස්සෙ එන්නෙ නෑ![]()
අනෙ අම්මේ මට බැරියෝmama kiyapu widiyata karala feedback denna
ikmanata
අනෙ අම්මේ මට බැරියෝ
මේ වැඩ කර කර තියෙන එකනෙ
මං කෝමත් කාමරේ අස් කරද්දි CPU කේසිං එකට ෆුල් සර්විස් එකක් දෙනව මචංservice ekatat ekka hoday
oya baya wenna epa
wada karanne nati board ehemath wada karanawa oya beheth walata
මං කෝමත් කාමරේ අස් කරද්දි CPU කේසිං එකට ෆුල් සර්විස් එකක් දෙනව මචං
processor heat sink පවා ගලෝල දූවිලි අයින් කරනව
පවර් සප්ලයි එකත් ගලෝල දූවිලි අයින් කරනව..