windows 32 bit වලට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,793
    1
    42,962
    113
    32bit os support karanne max 4GB ram witharai
    ඒ වුණාට මචං එරර් බීප් එකක් ඇවිල්ල කම්පියුටරේ ෆුල් වැඩ කරන්නෙ නැතුව යන්නෙ නෑ නේද..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,892
    35,809
    113
    වොන්ඩර් ලැන්ඩ්
    2GB ram eka galawanna

    slot ekay ram ekay pihidala gahanna

    okkoma board eke kali tika galawala aye gahanna

    power supply eke power ekat galawanna

    cmos battery eka galawala discharge karanna

    rom eka galawala on karala balanna

    hdd galawala on karala balanna

    cpu case eken okkoma tika galawala table eka uda tiyala connection dila balanna

    alcohol walin board /ram clean karala hairdryel allanna

    floppy eke connection galawanna

    ram slot aye iyam tiyala balanna

    condenser idimilada balanna

    oya tika karala balala poddak kiyanna
     
    • Like
    Reactions: AnuradhaRa

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ඒ වුණාට මචං එරර් බීප් එකක් ඇවිල්ල කම්පියුටරේ ෆුල් වැඩ කරන්නෙ නැතුව යන්නෙ නෑ නේද..

    ඒක ඉතින් බෝර්ඩ් එක මවල තියෙන හැටියට තමයි.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒ වුණාට මචං එරර් බීප් එකක් ඇවිල්ල කම්පියුටරේ ෆුල් වැඩ කරන්නෙ නැතුව යන්නෙ නෑ නේද..
    hmm, ekath aththa. me tika karala balanna

    1. ram card deka eka welawakata eka gana gahala card dekama wadada kiyala check karaganna.
    2. mobo eke ram slot dekata wada karanawa kiyala sure ram card ekak eka welawata eka para gane test karanna, mobo eke ram slot deka wadada kiyala.
    3. ram card dekath wadanam, mobo eke ram slot dekath pichchila nathnam, ran card deka maru karala slot dekata gahala balanna.
     
    • Like
    Reactions: AnuradhaRa

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    4GB + 2GB ගැහුවම එරර් බීප් එකක් එනවද?
    නැත්තං මගේ බෝඩ් එකේ මෙමරි ස්ලොට් එකක් අවුල්ද මංද
    ඉස්සල්ලා 4GB එක ගහන්න හරියට වැඩද බලන්න වැඩ නම් 2GB එකත් ගහන්න බීප් එනවනම් 2GB එක අවුල් .4GB ඇති වැඩ කරගන්න සාමන්යෙන් :) හැබැයි BUSSPEED මැච් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,793
    1
    42,962
    113
    hmm, ekath aththa. me tika karala balanna
    ram card deke slot maru karala gahala balanna
    1. ram card deka eka welawakata eka gana gahala card dekama wadada kiyala check karaganna.
    2. mobo eke ram slot dekata wada karanawa kiyala sure ram card ekak eka welawata eka para gane test karanna, mobo eke ram slot deka wadada kiyala.
    3. ram card dekath wadanam, mobo eke ram slot dekath pichchila nathnam, ran card deka maru karala slot dekata gahala balanna.
    කරල බැලුව හැම එකම
    මට හිතෙන්නෙ mobo එකේ ස්ලෝට් එකක් අවුල්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    අනුරාධරා :- මම ආය එලකිරියට එන්නෑ ඉම්හි ඉම්හි...මම යම්නවා

    A few moments later.......

    4GB + 2GB ගැහුවම එරර් බීප් එකක් එනවද?
    නැත්තං මගේ බෝඩ් එකේ මෙමරි ස්ලොට් එකක් අවුල්ද මංද

    😂😂😂 දැන් උබ කිරියෙන් යනවා කියන්නෙ නිකං අර ස' දාන ලොක්ඩවුන් එක වගේ 😂😂
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,793
    1
    42,962
    113
    service ekatat ekka hoday
    oya baya wenna epa
    wada karanne nati board ehemath wada karanawa oya beheth walata
    මං කෝමත් කාමරේ අස් කරද්දි CPU කේසිං එකට ෆුල් සර්විස් එකක් දෙනව මචං
    processor heat sink පවා ගලෝල දූවිලි අයින් කරනව
    පවර් සප්ලයි එකත් ගලෝල දූවිලි අයින් කරනව..
     
    komada ?