මගේ බිස්නස් එකට ගන්න යන්නෙ මචන්ලා. මෙච්චර කාලයක් Asus ලැප්ටොප්ස් තමයි ගත්තෙ. ඒත් දැනට අවුරුදු දෙකතුනකට කලින් ගත්ත ඔක්කොම වගේ ඒවල කලින් තිබුන කොලිටි එක තිබුනේ නෑ. තව අවුරුදු දෙකේ වොරන්ටි ඉවර වෙලා මාස දෙකක් ගියා විතරයි අද එකක මදබෝඩ් එක ගියා.
ඉතින් Dell වලට මාරු වෙන්න කියලා බැලුවෙ. මේකට තව 4GB රැම් එකක් ගහගන්න ඕන. මේක හොදයි බං? නැත්තං මේ වගේ ගානට වෙන හොද එකක් කියහල්ලකො.
https://www.singersl.com/dell-inspiron-3501-11th-gen-i3-blue-4gb-ram-1tb-hdd