මේ Dell Laptop එක හොදයිද සිංහලු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ බිස්නස් එකට ගන්න යන්නෙ මචන්ලා. මෙච්චර කාලයක් Asus ලැප්ටොප්ස් තමයි ගත්තෙ. ඒත් දැනට අවුරුදු දෙකතුනකට කලින් ගත්ත ඔක්කොම වගේ ඒවල කලින් තිබුන කොලිටි එක තිබුනේ නෑ. තව අවුරුදු දෙකේ වොරන්ටි ඉවර වෙලා මාස දෙකක් ගියා විතරයි අද එකක මදබෝඩ් එක ගියා. :eek:

    ඉතින් Dell වලට මාරු වෙන්න කියලා බැලුවෙ. මේකට තව 4GB රැම් එකක් ගහගන්න ඕන. මේක හොදයි බං? නැත්තං මේ වගේ ගානට වෙන හොද එකක් කියහල්ලකො. :rolleyes:

    https://www.singersl.com/dell-inspiron-3501-11th-gen-i3-blue-4gb-ram-1tb-hdd


    bmlZDoV.png
     

    Sen-lu

    Well-known member
  • මගේ බිස්නස් එකට ගන්න යන්නෙ මචන්ලා. මෙච්චර කාලයක් Asus ලැප්ටොප්ස් තමයි ගත්තෙ. ඒත් දැනට අවුරුදු දෙකතුනකට කලින් ගත්ත ඔක්කොම වගේ ඒවල කලින් තිබුන කොලිටි එක තිබුනේ නෑ. තව අවුරුදු දෙකේ වොරන්ටි ඉවර වෙලා මාස දෙකක් ගියා විතරයි අද එකක මදබෝඩ් එක ගියා. :eek:

    ඉතින් Dell වලට මාරු වෙන්න කියලා බැලුවෙ. මේකට තව 4GB රැම් එකක් ගහගන්න ඕන. මේක හොදයි බං? නැත්තං මේ වගේ ගානට වෙන හොද එකක් කියහල්ලකො. :rolleyes:

    https://www.singersl.com/dell-inspiron-3501-11th-gen-i3-blue-4gb-ram-1tb-hdd


    bmlZDoV.png
    Office එකට දෙකක් ගත්ත. Quality එක නම් අවුල් recommend කරන්න බෑ. ඔය ගානට වෙන එකක් ඇත්තෙත් නෑ හැබැයි නේද තව ගානක් දාල වෙන එකක් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ.
     

    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    මචන් මන් ඩෙල් එකක් (inspiron 5570) පාවිච්චි කරනවා දැන් අවුරුදු 3ක් විතර. කීබෝඩ් අවුලක් ආවා සමහර කීස් ප්‍රෙස් වෙන් නැති. ඩෙල් වලට කොමන් ඉශූ එකක් කිව්වා ඒක. ඒ නිසා ගොඩක් ටයිප් කරන වගේ වැඩ වලට ගන්නවනම් පොඩ්ඩක් බලලම ගන්න. නැත්තම් එක්ස්ටර්නල් කීබෝ එකක් එක්කම ගන්න. වෙන නම් ලොකූ අවුලක් උනේ නෑ
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    දැන් එන ලැප් වල බ්‍රෑන්ඩ් නේම් එක විතරයි වෙනස් බන්.හාඩ්වෙයාර්ස් ඔක්කොම අවුරුද්දයි දෙකයි පවිච්චි කරන්න පුලුවන්:baffled:

    i3 එකක් ඔය ගාණට් ගන්න වෙලේ තව ලක්ෂ එක හමාරක් දාල Macbook air එක ගනින් මචන්. මගෙත් Asus ලැපක් තිබ්බෙ. අවුරුද්දයි හරියට පාවිච්චි කලේ:dull:
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    macho business laptop ekak ganna. oya normal laptop godak kal use kranna amarui. meka man elkairi eke tibila save kara gatta comment ekak. math use karanne business laptop ekak. dan sahena kal. kisi awlak na.
    හැම ලැප්ටොප් වර්ග වලම Business laptops කියල ජාති එනවා
    Lenovo ThinkPad
    Dell Latitude
    Huawei MateBook
    Apple Macbook
    Microsoft Surface Book වගේ ඒවා
    & HP ProBook and ZBook සීරීස්
    ඕවගෙ බිස්නස් ලැප්ටොප් ගන්න, ඒව ඩියුරබල්.
    කල්පැවැත්ම හොදටම හොදයි.
    නෝමල් කන්සියුමර් මොඩල් ගන්න එපා HP Pavilion, Dell Inspiron & etc. සව්තු වෙනව කැඩෙනව ඉක්මනට.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    My advice is to go for the HP business series, they're durable. I have a 4540s one and still works fine though had to change the display once. Normally more than 12 hours usually being powered on
     
    • Like
    Reactions: Kolama

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සාමාන්යෙන් 3 year දෙනවා නේ
    1.මුන් 1 අවරුද්දකට කෙලල .අවරුදු 4කට extend කරගන්න (2 Years (System+Adapter) 1 Year Warranty(Battery) Extended up to 4 Years)
    2.DELL එකෙන් කෙලින්ම warranty ගන්න පුලුවන්ද කියල (බෑ කිව්වොත් මුන් කියන NO manufacturer warranty පුතා )
    උන්ගේ උන් තමයි හදල දෙන්නේ
    3.warranty වලට SLA එකක් දාගන්න පුලුවන්නම් (මේ දෙකේ වෙනස අහන්න )
    Include Extended Warranty( Normal + 2 Years) for Rs.10,750.
    Include Extended Warranty Plus( Extended warranty Plus) for Rs.11,590.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,728
    1,855
    113
    Galle
    For business use, go for a dell latitude version. Vostro nam harima na...me model eka patta slow machan..ekko ssd gahala gannawanm padu na. Monawage ewada karanna plan kara inne
     
    • Like
    Reactions: Kolama

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    ඕනෙ එකක් ගනින් ඇපල් ඇරෙන්න. කවුරුහරි ඇපල් හොඳයි කිව්වොත් කනට ගහපන්. ඊයෙ ඉඳල ඔට්ටුවෙනව මේ මරාලෙත් එක්ක

    ඒ මොකො බන් සීන් එක?
     
    • Like
    Reactions: Kolama and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕනෙ එකක් ගනින් ඇපල් ඇරෙන්න. කවුරුහරි ඇපල් හොඳයි කිව්වොත් කනට ගහපන්. ඊයෙ ඉඳල ඔට්ටුවෙනව මේ මරාලෙත් එක්ක
    මොකක්ද මචන් වෙලා තියෙන්නේ .....
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කුරුනෑගල nex එකේ තියනවා ඕකෙම 8gb ram,256 gb ssd එක්ක එන ඒක 134000යි

    මම පාවිච්චි කරන්නෙ dell එකක්,ගත්තෙ නම් brand new නෙවේ අව්ලකට කියලා ආවෙ keyboard එකෙයි display එකෙයි power ic එකෙයි විතරයි
    I5 5thgen 16gb ram 120gb ssd 1tb hard (ram එක මම ගද්දි තිබ්බෙ 6 ssd එක ගැහුවෙ dvd එක ගලවලා විසික්කරලා කැඩියක් දාලා)
     
    Last edited: