අද පෝය දවසේ ඔයාලා මොනවද කරන්නේ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,596
    125,028
    113
    දෙහිවල
    පෝයට නිවාඩුවක් දීමෙ අරමුණ ආමිස ප්‍රතිපත්ති වල යෙදෙන්න. :)
    හරිනම් 1ස්ට් ප්‍රයෝරිටි එක දෙන්න ඔනා ඒකට.
    නමුත් ලන්කාව කියන්නෙ ප්‍රයෝරිටි මාරුකරගත්ත, කරන්න ඔනා මොකක්ද කියල දන්නේ නැති සමාජයක් තියන.
    වැඩ වරද්දගත්ත හිස ඉබාගාතේ යන රටක්.
    එහෙම රටක ආණ්ඩුව කියන්නෙ ඒ සමාජයේ කුලකයක්
    මුස්ලිම් මිනිහා හොදයි, දෙමල ජාතිකයා හොදයි අපිටවඩා.
    උන් හරිදේ කරනව, කලයුතුදේ කරනව.
    අරුන්ට දුන්න රට කෑව, මුන්ට දුන්න උනුත් හෑව, විකල්ප නෑ දැන් ජෙප්පො න්ට දෙමු කියනව, සමහරු එපා කියනව.
    එහෙනම් විකල්පය ඔය මුස්ලිම් හරි දෙමලුන්ටහරි ඊලගපාර දෙන එක.
    කොටින්ම බවුද්ධයෝ අතිශය බහුතරයට බුද්ධගමක් ඔනේ නැ.
    හැබැයි දහම නිවැරදිව පහදලා පොඩිකාලේ ඔලුවට නොදැම්ම එකට ස්වාමින්වහන්සේලත් වගකියන්න ඔන.
    බොරුවට විනාඩි දෙකක් භාවනා කෙරෙව්වා ඉස්කෝලේ දහපාසලේ කොරපු භාවනාවකුත් නැ, කොරගත්ත එකෙකුත් නැ.
    මොකද වැඩපිලිවෙලක් නැ, උන් දන්න ටික අපිට කරන්න කිව්ව එච්චරයි.
    මිනිස්සු නාකිවෙනකල් භාවනා පන්ති යනව.
    කවුද ඔක දිවුණු කරගත්ත අය.

    බණාහලා, දර්මඥ්ඝ්නානය හදාගන්න ඔනා.
    ඒ එක්කම පැරලලි, සතිය දිවුණුකරන්න ඔනා, මයින්ඩ්ෆුල්නස් හදන්න ඔනා.
    ඒකට ක්‍රමවත්ව භාවනාවක් දිවුණු කරගන්න ඔනා.(අර විනාඩිදෙකෙ බොරුව නෙවෙයී
    පිටරට උනොත් මයින්ඩ්ෆුල්නස් දිවුණු ක්‍රද්දී, තෙරවාදය තියනවා කියන අපි ?

    ඕකට ඉතින් Dislike කරගෙන ගියාම හරිද මම අහන්නේ :eek::eek:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215

    ආමිස ප්‍රතිපත්ති bump 🙏
     
    • Like
    Reactions: shamil45

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    පෝයට නිවාඩුවක් දීමෙ අරමුණ ආමිස ප්‍රතිපත්ති වල යෙදෙන්න. :)
    හරිනම් 1ස්ට් ප්‍රයෝරිටි එක දෙන්න ඔනා ඒකට.
    උයා ප්‍රයෝරිටි එක දීල තියෙන්න ත්‍රෙඩ් එකේ තමන්ගේ මතයට විරුද්ධ මත වලට dislike දාගෙන යන්න නේ අද පෝය දවසේ.
    එකටද "ආමිස ප්‍රතිපත්ති" කියන්නේ ?? :rofl:
    ගොඩක් ආගම ගැන ඕනවට වඩා කතා කරන උන් ඔහොමමයි. ඊයෙත් කුණුහරප කියාගෙන මෛත්‍රී භාවනාව ගැන කතා කරපු එකෙක්ව නෑව්වා . ඌ දදා හිටපු ත්‍රෙඩ් ටිකත් නවත්තල ගියා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    උයා ප්‍රයෝරිටි එක දීල තියෙන්න ත්‍රෙඩ් එකේ තමන්ගේ මතයට විරුද්ධ මත වලට dislike දාගෙන යන්න නේ අද පෝය දවසේ.
    එකටද "ආමිස ප්‍රතිපත්ති" කියන්නේ ?? :rofl:
    ගොඩක් ආගම ගැන ඕනවට වඩා කතා කරන උන් ඔහොමමයි. ඊයෙත් කුණුහරප කියාගෙන මෛත්‍රී භාවනාව ගැන කතා කරපු එකෙක්ව නෑව්වා . ඌ දදා හිටපු ත්‍රෙඩ් ටිකත් නවත්තල ගියා.
    Great Job Ok GIF
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මමනම් ආසම උදේට සවර්නවාහිනියේ යන මැදගොඩ හාමුදුරුවන්ගේ බන අහන්න. මහින්ද මහත්තයාගේ පවුලේ අයත් ඉන්නවනේ. බන ඉවර වෙනකොට පුදුම විදිහට හිත සන්සුන් වෙනවා. 😃😃😃🙏🙏
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mahinda rajapakshage photo ekak balala hitha niwaa gannawa...niyama sinhala baudda prathiroopaya ethumage...dakkath hitha niwenawa...:)
    අමෝ අමෝ මේ sarcasm සර් නේද.
    උබේ sarcasm මරු මචං. හැම තැනම sarcasm දානව නේද.
     
    • Sad
    Reactions: kolavari

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පෝයට නිවාඩුවක් දීමෙ අරමුණ ආමිස ප්‍රතිපත්ති වල යෙදෙන්න. :)
    හරිනම් 1ස්ට් ප්‍රයෝරිටි එක දෙන්න ඔනා ඒකට.
    නමුත් ලන්කාව කියන්නෙ ප්‍රයෝරිටි මාරුකරගත්ත, කරන්න ඔනා මොකක්ද කියල දන්නේ නැති සමාජයක් තියන.
    වැඩ වරද්දගත්ත හිස ඉබාගාතේ යන රටක්.
    එහෙම රටක ආණ්ඩුව කියන්නෙ ඒ සමාජයේ කුලකයක්
    මුස්ලිම් මිනිහා හොදයි, දෙමල ජාතිකයා හොදයි අපිටවඩා.
    උන් හරිදේ කරනව, කලයුතුදේ කරනව.
    අරුන්ට දුන්න රට කෑව, මුන්ට දුන්න උනුත් හෑව, විකල්ප නෑ දැන් ජෙප්පො න්ට දෙමු කියනව, සමහරු එපා කියනව.
    එහෙනම් විකල්පය ඔය මුස්ලිම් හරි දෙමලුන්ටහරි ඊලගපාර දෙන එක.
    කොටින්ම බවුද්ධයෝ අතිශය බහුතරයට බුද්ධගමක් ඔනේ නැ.
    හැබැයි දහම නිවැරදිව පහදලා පොඩිකාලේ ඔලුවට නොදැම්ම එකට ස්වාමින්වහන්සේලත් වගකියන්න ඔන.
    බොරුවට විනාඩි දෙකක් භාවනා කෙරෙව්වා ඉස්කෝලේ දහපාසලේ කොරපු භාවනාවකුත් නැ, කොරගත්ත එකෙකුත් නැ.
    මොකද වැඩපිලිවෙලක් නැ, උන් දන්න ටික අපිට කරන්න කිව්ව එච්චරයි.
    මිනිස්සු නාකිවෙනකල් භාවනා පන්ති යනව.
    කවුද ඔක දිවුණු කරගත්ත අය.

    බණාහලා, දර්මඥ්ඝ්නානය හදාගන්න ඔනා.
    ඒ එක්කම පැරලලි, සතිය දිවුණුකරන්න ඔනා, මයින්ඩ්ෆුල්නස් හදන්න ඔනා.
    ඒකට ක්‍රමවත්ව භාවනාවක් දිවුණු කරගන්න ඔනා.(අර විනාඩිදෙකෙ බොරුව නෙවෙයී
    පිටරට උනොත් මයින්ඩ්ෆුල්නස් දිවුණු ක්‍රද්දී, තෙරවාදය තියනවා කියන අපි ?
    සේරටම කලින් තවත් කෙනෙක්ගේ මතයක් ඉවසන්න පුරුදු වෙයන්. කතාව පැරලලි සතිය දියුණු කරන්න ඒ වුනාට තමන්ගේ මතයට විරුද්ද මතයක් දැක්ක ගමන් පරළ වෙලා වගේ ඩිස්ලයික් දාගෙන යනවා 😁😁😁😁 හක්කේන් බුදුරැස් විහිදවන ගොඩක් උන් තමන් රකින්නේ නැති ප්‍රතිපත්ති ලෝකෙට පෙන්නන්න දගලද්දී බොක්කේ තියෙන දඩමස් එලියට පනිනවා 😁😁😁. බුදුහාමුදුරුවොත් ලෝකෙට බණ කිවුවේ ඉස්සල්ලා තමන් බුදුවෙලා. ඒනිසා දෙමළ මුස්ලිම් උනුයි ආණ්ඩුවයි පිටරට උනුයි සේරම පැත්තකින් තියලා උබ ඔය උඩ කියලා තියෙන ඒවා කරන්න උබෙන් පටන්ගනින්. The world is full of nice people. If you can't find one be one.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    උයා ප්‍රයෝරිටි එක දීල තියෙන්න ත්‍රෙඩ් එකේ තමන්ගේ මතයට විරුද්ධ මත වලට dislike දාගෙන යන්න නේ අද පෝය දවසේ.
    එකටද "ආමිස ප්‍රතිපත්ති" කියන්නේ ?? :rofl:
    ගොඩක් ආගම ගැන ඕනවට වඩා කතා කරන උන් ඔහොමමයි. ඊයෙත් කුණුහරප කියාගෙන මෛත්‍රී භාවනාව ගැන කතා කරපු එකෙක්ව නෑව්වා . ඌ දදා හිටපු ත්‍රෙඩ් ටිකත් නවත්තල ගියා.
    මම කිව්වෙ බෙල්ලෙ බැදන් අදහන ගමන් අනිත් උන්ගෙ බෙල්ල මිරිකලා හරි වන්දවන්න ගාත කියවන්න දගලලා චූන් වෙන උන්. එහෙම උණා ම තමයි උන්ට බඩු යන්නෙ😂
     
    • Like
    Reactions: dilann