Sri Lanka ICT Service Class III 2021 exam

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Apply Online: https://applications.doenets.lk/exams
    Closing Date: 01 Nov 2021

    Requirements:
    G.C.E. O/Ls with credits for atleast 6 subjects,
    Diploma / Higher diploma / Degree (in IT, Computer science or Software engineering) or ICT course equivalent or higher than NVQ level 5

    Salary scale: MT 01-2016

    මේ සැරේ apply කරපු අය join වෙන්න ;)
    කළින් මේක කරපු අය ඉන්නවනම් advice කරන්න.. උඹල ලිව්වෙ සිංහල medium ද? english medium ද?
    aptitude test එක english medium ලියන එක අමාරුද?
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,666
    2,744
    113
    28 යි නේද පඩිය :baffled: තොරතුරු තාක්ශනේ දන්න අයට සාමානය අයට වඩා ටිකක් වැඩියෙන් ගෙවන්න එපයි
    meke thorathuru thakshane kiyala karanne word/excel/printing wage ewa witharai. anith dewal outsource karala karawanne.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Mekey mcnla SLAS wage parallel Grade ekak tiyenawa.. class 1 eka. Eka supiri. Class 2 ekath hodai. Class 3 eka thama oya. Meka ethin aulak ne oya level ekey tiyena anith service ekka baladdi..

    Anyway mey service eka hodai. Udat udata yannawanam.

    Class 3: Diploma or higher qualifications
    Class 2: Degree or higher qualifications
    Class 1: Degree or higher qualifications( Msc should be complete after appoint)

    Lankawe ethin hoda dewal walata kohomatath kenehili kam ney..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193

    Avg salary kohomada bn oya 3ne?
     
    Zoysa_SL

    Junior member
  • Oct 11, 2021
    29
    80
    18
    1634800877477.png

    Salary eka 48k kiyanne ?

    meke exam walata enne samanyen monwada?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,593
    113
    Homagama
    Apply Online: https://applications.doenets.lk/exams
    Closing Date: 01 Nov 2021

    මේ සැරේ apply කරපු අය join වෙන්න ;)
    කළින් මේක කරපු අය ඉන්නවනම් advice කරන්න.. උඹල ලිව්වෙ සිංහල medium ද? english medium ද?
    aptitude test එක english medium ලියන එක අමාරුද?
    අයිටි රිලේටඩ් නැති දෙපාර්තමෙන්තුවක නිසා ගියොත් හැමමරාලේම පාත් වෙන්නේ ඕකෙ වැඩ කරන උන්ට. (අපිත් එහෙම තමා ඉතින්. Ou එකෙන් එන ළමයින්ට කියලා තමා ටයිප්න් පවා⁣ කරවාගන්නේ ) එනිවේ it හොද උපාදියක් කරලානම් ඕකට දාන්න එපා
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Avg salary kohomada bn oya 3ne?
    Class 3: 40/-
    Class 2: 50/-
    Class 1: 70< /-

    Wage set wei (Basic + allowance) without OT and other benifits.

    අයිටි රිලේටඩ් නැති දෙපාර්තමෙන්තුවක නිසා ගියොත් හැමමරාලේම පාත් වෙන්නේ ඕකෙ වැඩ කරන උන්ට. (අපිත් එහෙම තමා ඉතින්. Ou එකෙන් එන ළමයින්ට කියලා තමා ටයිප්න් පවා⁣ කරවාගන්නේ ) එනිවේ it හොද උපාදියක් කරලානම් ඕකට දාන්න එපා
    Ow habai eka aththa. Habai eka ekkenage life eka wenas hithana vidiya wenas. Free life style ekakata Gov hodai wage ney. Mey yana vidiyata..

    Salli hamba wena job wala minissunge nidahasa ne. Salli nidahasai dekama tiyena jeevitha hidata athi. Kiyala hithanawa 😜
    ------ Post added on Oct 21, 2021 at 12:59 PM
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Already been there for 3 years ;)
    machan uba exam liwwe sinhala medium da? english medium liwwoth aptitude test eka amaru wewida?

    අයිටි රිලේටඩ් නැති දෙපාර්තමෙන්තුවක නිසා ගියොත් හැමමරාලේම පාත් වෙන්නේ ඕකෙ වැඩ කරන උන්ට. (අපිත් එහෙම තමා ඉතින්. Ou එකෙන් එන ළමයින්ට කියලා තමා ටයිප්න් පවා⁣ කරවාගන්නේ ) එනිවේ it හොද උපාදියක් කරලානම් ඕකට දාන්න එපා
    මම දැනටත් ඉන්නෙ management service මචං..
    අපේ office එකේ ict assistant කෙනෙක් නැතිනිසා මම තමයි it related සේරම කරන්නෙ
    ඒත් අපේ service වෙනස් නිසා මට තව subjects කරන්න වෙනව
    ඒකයි ict service යන්න බැලුවෙ
    salary same
    ------ Post added on Oct 21, 2021 at 7:00 PM
     
    • Like
    Reactions: lilman

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    machan uba exam liwwe sinhala medium da? english medium liwwoth aptitude test eka amaru wewida?

    මම දැනටත් ඉන්නෙ management service මචං..
    අපේ office එකේ ict assistant කෙනෙක් නැතිනිසා මම තමයි it related සේරම කරන්නෙ
    ඒත් අපේ service වෙනස් නිසා මට තව subjects කරන්න වෙනව
    ඒකයි ict service යන්න බැලුවෙ
    salary same
    ------ Post added on Oct 21, 2021 at 7:00 PM
    Danna tharamin MA ta wada uda neyda IT service tiyenney.
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Sinhala mediun.

    English medium illuwoth papers english walin enne.awlak natnam liyapan.
    IT paper ekanam lesi english walin ban..
    eth aptitude eka tamai english walin therum ganna time yanne :rolleyes:

    Danna tharamin MA ta wada uda neyda IT service tiyenney.
    MSO salary scale MN-02 machan.. IT ast. MT-01 (MN-02 ta wada 900Rs wage tamai wadi)
    ------ Post added on Oct 21, 2021 at 10:36 PM
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Salary walinuth uda.. oya government wala tiyenawa neyda eka eka levels service wise wage anna ehemath wedi mama hithanney..