වතුර බීම

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ලීටර් තුනක්+ බොනවා මම,
    සතිදෙකකින් විතර බර අඩු උනා/ pimples fade උනා
    (සුදු වෙන්නෙ නම් නෑ.)
    බර අඩු වෙනකොට කෙට්ටු වෙනවද ගොඩක් ? පිම්පල් ප්‍රශ්නෙ නම් සැරටම තියේ, ඒකයි වතුර බීල බලන්න හැදුවෙ

    Litres 2 ta vada bivvoth body function awl yanava. :no:
    මං දන්න්න් එකෙක් 3ක් බොනවනෙ 🙄🙄
    ------ Post added on Oct 22, 2021 at 6:35 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    වතුර නම් ලීටර් බාගයක් බොනව ඇති..හැබැයි බියර් නම් ලීටර් 1.5-3 අනිවා පෙවෙනවා.. ලොකු වෙනසක් නම් වෙලා නෑ .. වෙරි වෙනවා...
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    chuu daala bada pirenna watura bonawa. hodata kakka yanawa karadaaryak natuwa
    ඒ දෙකම යනව බං කරදරයක් නැතුව, වැඩිපුර වතුර බීල මොකක් හරි වෙයිද කියල බයයි

    වතුර නම් ලීටර් බාගයක් බොනව ඇති..හැබැයි බියර් නම් ලීටර් 1.5-3 අනිවා පෙවෙනවා.. ලොකු වෙනසක් නම් වෙලා නෑ .. වෙරි වෙනවා...
    උබ බියර් ටෙස්ටින්ග් කරනවද ඔච්චර බොන්නෙ 🙄🙄
    ------ Post added on Oct 22, 2021 at 6:56 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ඒ දෙකම යනව බං කරදරයක් නැතුව, වැඩිපුර වතුර බීල මොකක් හරි වෙයිද කියල බයයි

    උබ බියර් ටෙස්ටින්ග් කරනවද ඔච්චර බොන්නෙ 🙄🙄
    ------ Post added on Oct 22, 2021 at 6:56 PM
    පුරුදු වෙලා බන් . ගෙදර ඉන්න දවසට බෝතල් 2ක් බොනවා..සෙට් වෙන වෙලාවට 5+
     
    • Like
    Reactions: dilw

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    වතුර නම් ලීටර් බාගයක් බොනව ඇති..හැබැයි බියර් නම් ලීටර් 1.5-3 අනිවා පෙවෙනවා.. ලොකු වෙනසක් නම් වෙලා නෑ .. වෙරි වෙනවා...
    Uba attatama ecchara bonaqa nam liver check karaganin......aul unath natath enzems wadi athi...milk thistle gana hoyala beepan...alcoholics lata hodai....matath beer 2k pewenawa or other liqours few times a week and i fillow liver detox and try healthy routines as much possible
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    Uba attatama ecchara bonaqa nam liver check karaganin......aul unath natath enzems wadi athi...milk thistle gana hoyala beepan...alcoholics lata hodai....matath beer 2k pewenawa or other liqours few times a week and i fillow liver detox and try healthy routines as much possible
    thanks machan/// milk thistle gana hoyala beepan. මේක තේරෙන් නෑ..

    විස්වාස කරන්ව නම් කරපන් හැමදාම බියර් දෙකක් හරි මොනව හරි බාගයක් හරි ගහනවා මයි..පෝය දවසේ නොබී ඉන්න හිතුවා.. ඩැඩා බෝතලයක් ගෙනත් තියල ගන්නවනම් ගන්න කිවුවා බන්... තාත්තාත් ඩේලි ගන්න්වා.. දැන් අත ඇරගන්න අමාරුයි.. ගෙදර අය මොකුත් කියන් නෑ.. පිට බොන්න ගියාම ගෙදර එන්නේ අනිවා 1 පැනලා.. ඒක නිසා මේ බියර් 2ක ගැන කවුරුත් කතා කරන් නෑ...