භාවනා -Help Bros

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මචන් පොඩි help එකක් ඕනේ . මට භාවනා කරන්න ඕනේ .හිත සන්සුන් කරගන්න . ආනාපානසති භාවනාව මේ කියන්නේ හුස්ම ගන්න එක හුස්ම පිට කරන එක . මේක මම ටිකක් කල් ඉඳන් ට්‍රයි කරා , එත් හරියට කරන්න දන්නේ නැ Youtube Video වල විදියට කරා .එත් මට ප්‍රශ්න තියනවා හිත හුස්ම ගන්න එක හුස්ම පිට කරන එක ගැන හිතන්න කිව්වහම එක ගැනත් හිතනවා මුකුත් ම දෙයක් හිතට එන්නේ නැති එකද වෙන්න ඕනේ. කොහොමද මේක හරියටම දන්නා කෙනෙකේ කියල දෙන්න
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    බුද්ධ ධර්මයේ භාවනාවට කලින් කරන්න වැඩක් තියෙනවා. ධර්මතාවය දැනගැනීම...

    සබ්බාසව සූත්‍රයේ සදහන් වෙනවා ඒ ගැන.

    අත්‍ථි භික‍්ඛවෙ ආසවා දස‍්සනා පහාතබ‍්බා, අත්‍ථි ආසවා සංවරා පහාතබ‍්බා, අත්‍ථි ආසවා පටිසෙවනා පහාතබ‍්බා, අත්‍ථි ආසවා අධිවාසනා පහාතබ‍්බා, අත්‍ථි ආසවා පරිවජ‍්ජනා පහාතබ‍්බා, අත්‍ථි ආසවා විනොදනා පහාතබ‍්බා, අත්‍ථි ආසවා භාවනා පහාතබ‍්බා.

    මහණෙනි,
    1. දර්ශනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
    2. සංවරයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
    3. ප්‍රත්‍යවෙක්ෂාප්‍රතිසෙවනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
    4. ක්ෂාන්තිසංවරසඞ්ඛ්‍යාත අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
    5. ශීලසංවරසඞ්ඛ්‍යාත පරිවර්ජනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
    6. වීර්යසංවරසඞ්ඛ්‍යාත විනොදනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
    7. උපරිමාර්ගත්‍රය හා සම්ප්‍රයුක්ත බොධ්‍යඞ්ගයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.

    භාවනාව ගැන තියෙන්නෙ අන්තිමට.

    ps: හැබැයි භාවනාව අවසානයට කරන්නෙ කියලා නැහැ.

    හුස්ම ගැන සිහි කරලා හිත මඥ්ඥං කරගන්නවට වඩා හොදට හිත නිවෙනවා සියලු ලෝක සියලු සත්වයින්ට මෛත්‍රීය වඩන එක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    anapanasathi karanna be focus karanna beri ekekta oluwa ridenna gannawa.isella samatha karala passe anapansathi karapan.e kiyanne husma gena hitanne nethuwa mental image ekak diha balan idapan.mukuthma deyak hitata ena enne nethi karanna try karanna epa.mukuth ma deyak hithata enne nethia eka palayak misak balen karaganna deyak newe.soil eka prepare karoth fruit enawa e wage.isella fruit hadanna dagalanna epa
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    හුස්ම ගැන සිහි කරලා හිත මඥ්ඥං කරගන්නවට වඩා හොදට හිත නිවෙනවා සියලු ලෝක සියලු සත්වයින්ට මෛත්‍රීය වඩන එක.
    anapanasathi karanna be focus karanna beri ekekta oluwa ridenna gannawa.isella samatha karala passe anapansathi karapan
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    මනසිකාර සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » එකාදසක නිපාතය » 1. නිස්‌සය වර්ගය

    ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ මෙනෙහි කරන්නේ ය: “යම් බඳු මෙ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොධීන්ගේ ප්‍ර‍තිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්ෂයයෙක්, විරාගයෙක්, නිරොධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍ර‍ණීත ය” (කියා) යි. ආනන්දයෙනි, මෙසේ වනාහි යම් පරිද්දෙකින් චක්ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රොතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රසය මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍ර‍ෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තෙජස මෙනෙහි නො කෙරේ නම්, වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලොකය මෙනෙහි නො කෙරේ නම්, යම් බඳු ප්‍රාප්ත පර්යේෂිත, මනසින් අනුවිචරිත වූ මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් ද වේ නම් එය ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, භික්ෂුහට එබඳු සමාධි ප්‍ර‍තිලාභයෙක් වේ යයි,
     
    ena hema feeling ekakma anithyay kiyala athariyama anthimata pupuranna wage enawa.pipurwata passe paya dekak wage dedaranawa.hebei kisi terumak nethi weda.:oo:
     
    • Like
    Reactions: SimMaster

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    hitha sansun wenne ne ban.bawana karana week ekata witarak calm wenawa.calm unata passe sinhalu oluwata atha hodanna enawa.ita passe aye yaka naginawa.oya okoma tempory.sithe yathrthaya terum gannakan owa terumak nethi weda.sitha attaama sansun wenne yatharthaya terum gattama.
     
    • Like
    Reactions: ~Pirate~

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    Link
    මේ සයිට් එකේ ඇති මඩිහේ හාමුදුරුවන්ගේ පොතක් සන්සුන් මනස කියලා. ඊට අමතරව තව ඒවත් ඇති. ආනාපනාසතිය කියන්නේ කාටත් කරන්න පුලුවන් භාවනාවක්. මම ඔය සන්සුන් මනස කියවලා උද්ගහ නිමිත්ත කියන එක දක්වා වර්දනය කලා. හරිම ලේසියි. ඕනැවට වඩා පර්ෆෙක්ට් වෙන්න යන්න එපා පටන් ගන්න කොට, හිත එහෙ මෙහෙ යනකොට එහෙ මෙහෙ ගියා කියල දැනගත්ත කියල සතුටු වෙලා නැවත අරමුණට ගේන්න.

    මේ විඩියෝ එකෙත් තියෙනවා ඉතාම සරලව.

    මේ ආනාපානසතියත් දැන් විකෘති කරල කියන චීවරදාරියෝ ඉන්න නිසා පරිස්සමෙන්, හුලං භාවනා කියලා අපහාස කරල වෙන බයිලා ගහන හොර නඩයක් ඉන්නවා.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    බුද්ධ ධර්මයේ භාවනාවට කලින් කරන්න වැඩක් තියෙනවා. ධර්මතාවය දැනගැනීම...

    සබ්බාසව සූත්‍රයේ සදහන් වෙනවා ඒ ගැන.

    අත්‍ථි භික‍්ඛවෙ ආසවා දස‍්සනා පහාතබ‍්බා, අත්‍ථි ආසවා සංවරා පහාතබ‍්බා, අත්‍ථි ආසවා පටිසෙවනා පහාතබ‍්බා, අත්‍ථි ආසවා අධිවාසනා පහාතබ‍්බා, අත්‍ථි ආසවා පරිවජ‍්ජනා පහාතබ‍්බා, අත්‍ථි ආසවා විනොදනා පහාතබ‍්බා, අත්‍ථි ආසවා භාවනා පහාතබ‍්බා.

    මහණෙනි,
    1. දර්ශනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
    2. සංවරයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
    3. ප්‍රත්‍යවෙක්ෂාප්‍රතිසෙවනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
    4. ක්ෂාන්තිසංවරසඞ්ඛ්‍යාත අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
    5. ශීලසංවරසඞ්ඛ්‍යාත පරිවර්ජනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
    6. වීර්යසංවරසඞ්ඛ්‍යාත විනොදනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
    7. උපරිමාර්ගත්‍රය හා සම්ප්‍රයුක්ත බොධ්‍යඞ්ගයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.

    භාවනාව ගැන තියෙන්නෙ අන්තිමට.

    ps: හැබැයි භාවනාව අවසානයට කරන්නෙ කියලා නැහැ.

    හුස්ම ගැන සිහි කරලා හිත මඥ්ඥං කරගන්නවට වඩා හොදට හිත නිවෙනවා සියලු ලෝක සියලු සත්වයින්ට මෛත්‍රීය වඩන එක.
    anapanasathi karanna be focus karanna beri ekekta oluwa ridenna gannawa.isella samatha karala passe anapansathi karapan.e kiyanne husma gena hitanne nethuwa mental image ekak diha balan idapan.mukuthma deyak hitata ena enne nethi karanna try karanna epa.mukuth ma deyak hithata enne nethia eka palayak misak balen karaganna deyak newe.soil eka prepare karoth fruit enawa e wage.isella fruit hadanna dagalanna epa
    හුස්ම ගැන සිහි කරලා හිත මඥ්ඥං කරගන්නවට වඩා හොදට හිත නිවෙනවා සියලු ලෝක සියලු සත්වයින්ට මෛත්‍රීය වඩන එක.
    anapanasathi karanna be focus karanna beri ekekta oluwa ridenna gannawa.isella samatha karala passe anapansathi karapan
    ඔන්න අපේ එව්න්ගෙන් ප්‍රස්නයක් ඇහුවම ලැබේ උත්තර. ගොඩක් එව්න්ගෙ කටේ තියෙන්නෙ බැරි ගාතෙ.
    දන්න දේකුත් නැහැ නොදන්න දේකුත් නැහැ. ආනාපානසතිය හොයා ගත්තු එව්න් වගේ කතාව.

    hari uththarayak ganna nam gihilla google karala balanna ape baka padiyangen ahanne nathuwa.

    search කරල බලන්න guided meditation kiyala. hoda videos keepayak thiuna. ඉන්ඩිඅන් එකෙක්ගෙ හොද වීඩියෝ එකක් තිබුන මට මතක විදිහට. බාවනාව කියන්නෙත් ස්කිල් එකක්, මුල් ටිකේ හිත නිතරම කැලබෙයි, ගොඩක් වෙලා කරන්න බැරිවෙයි, එත් දිගටම කරද්දි ඒ ස්ටේට් එකට එන එක ලේසි වෙනව.
    https://www.reddit.com/r/Meditation/ මේකටත් ගිහිල්ල බලන්න
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166

    මචං මම කියල තියෙන්නෙ මම අහල තිබ්බ එක.නැත්තන් බම්ප් එකක් දාල යන්න තිබ්බ.උඹ දන්නවනං දන්න දෙයක් කියල දියන් යමක් කියපු එකෙක්ට දොස් කියන්නැතුව.මම නං භාවනා කරලත් නෑ ඒ ගැන දන්නෙත් නෑ.එහෙමයි කියල මම එකෙක්ට කරන්න එපා කියන්නෙත් නෑ.එල. (y)
    හොඳට දන්න කෙනෙක්ගෙන් අහන්නැතුව කරන්න යන්න හොඳනෑ කියල අහල තියෙනව.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    මචං මම කියල තියෙන්නෙ මම අහල තිබ්බ එක.නැත්තන් බම්ප් එකක් දාල යන්න තිබ්බ.උඹ දන්නවනං දන්න දෙයක් කියල දියන් යමක් කියපු එකෙක්ට දොස් කියන්නැතුව.මම නං භාවනා කරලත් නෑ ඒ ගැන දන්නෙත් නෑ.එහෙමයි කියල මම එකෙක්ට කරන්න එපා කියන්නෙත් නෑ.එල. (y)
    dala thibba negative kiyala ewele hithuna comments tikak mention kala ubata personally kivve naha bn. ube comment eke awlak na
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    dala thibba negative kiyala ewele hithuna comments tikak mention kala ubata personally kivve naha bn. ube comment eke awlak na
    ආහ් එල එල.මම කරල නෑ බං භාවනා වැඩ.නොදැන කරන්න හොඳනෑ කියල නං අහල තියෙනව යෝගාවචර කෙනෙක්/හරි කමටහන් නැතුව.ඒත් කරන්න පුලුවන් නං පට්ට.හිත එකඟ කරගන්නව කියන්නෙ ආයෙ අහන්න දෙයක් නෑනෙ.උඹත් ඒක සීරියස් ගන්න එපා.ජයවේවා... :love2: (y) (y)
     
    • Like
    Reactions: NRTG and Tharaka25

    Has1991

    Active member
  • Feb 25, 2021
    74
    119
    33
    Matath oya prashne tiyenawa. mata me videos ada hamba une. meka balanna. aniwaryenma udawwak ganna puluwan. Bhawanawakata wadi wela inna welawe witharak neme hama thissema sitha desa awadanayekn inna one. Wadipura videos one nam "Sathi Pasala" kiyala search karanna Youtube eke