
.එහෙමතමා උන්ට මොනවයින් ප්‍ර්ශ්න තියනවා කියලද. අපිට ඉතින් උදේට කන්නේ කොහොමද, රෑට කන්නේ කොහොමදා,, ආ... තව වල බැදගන්නේ කොහොමද. සිමෙන්ති මිටියක් ගන්නේ කොහොමද, කියලා හිතන්න ගියාම වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ.
උන් විදින සැපේ හැටියට ඩිග්‍රී දේක තුනක් කරලා, මස්ටර් එකක් කරලා, ඩොක්ටර් කෙනෙක් වෙනව කියන්නේ උන්ත නතින් ඉතින්![]()
.
පුදුම වේන්න දෙයක් නෑ.
හප්පා මූ ආර්ට්ස් ද කරලා තියෙන්නේ.. මෑතෙන් පී එච් ඩී එකක් කරනවා කියන්නේ අනිවා තාත්තා ජනපති වුන ගමන් මූට මොලයක් සෙට් කරන්න ඈති. ඒත් තිබ්බ මොලේ සම්පූර්නයෙන්ම අයින් කරලා නෑ. කට ඈරියම වචන එන්නේ ඒ පරණ මොලෙන් වගේ.. මේ වගේ පොරකට ටට්යානා අපරාධයක්ඒ වගේද ආර්ට් කරලා මැත්ස් වලින් PhD එකක් කරනව කියන එක. මේ සම්මජ්ජාතියට වෙන එකෙක්ව නං වැස්සකටවත් ඇතුලට ගන්නෙ නෑ. මෙතුමා extraordinary නිසා ගන්න ඇත්තෙ.![]()
හප්පා මූ ආර්ට්ස් ද කරලා තියෙන්නේ.. මෑතෙන් පී එච් ඩී එකක් කරනවා කියන්නේ අනිවා තාත්තා ජනපති වුන ගමන් මූට මොලයක් සෙට් කරන්න ඈති. ඒත් තිබ්බ මොලේ සම්පූර්නයෙන්ම අයින් කරලා නෑ. කට ඈරියම වචන එන්නේ ඒ පරණ මොලෙන් වගේ.. මේ වගේ පොරකට ටට්යානා අපරාධයක්
