මෙතැනදී intent එකේ අවුලක් නැහැනෙ බන්Intent එකයි බලන්න ඹ්නේ. අරූ විකටි එකට ඈතින්නම් හිටියේ, උගේ ඹලුවට ඒම් කරා වගේනම් පේන්නේ එතන intent එකේ අවුලක් එනවා. Sportsmenship එකේ අවුලකුත් එනවා
අනිත් හැම ටීම් එකේම ෆාස්ට් බොලර්ස්ල හෙනම ඇග්රෙසිව්. ලංකාවෙ විතරයි 4ක් වැදුනම හිනාවෙලා යන්නෙ.ohoma tama team eke discipline nethi wenna ganne
match fee eken 15% fine karala mama hithanne (dennatama)දෙන්නටම ගාස්තුවෙන් ගානක් අඩු කරලා නැද්ද තාම ?
aparade dollarmatch fee eken 15% fine karala mama hithanne (dennatama)
ane eka wena kathawakne huththooඅපිනේ බං උන්ගෙන් ණයට අරන් තම්බියොන්ගෙන් තෙල් අරගෙන උන්ට සමච්චල් කරන්නේ.![]()
owබෝලෙ විකට් එකට ත්රෝ කරපු එකේ අවුලක් නෑනෙ...
අරූ අවුට් උනාට පස්සෙ වෙච්ංහි සීන් එකට නේද දඩේ ගැහුවෙ![]()
icc events ගහනවට ඒකෙන් ගෙවනව බ්රෝ. ලංකාව හරහා ගෙවන්නෙ. ගානනම් හරියට දන්නෙ නෑ. series වලටත් ගෙවනව contract වලට අමතරව.Ape ekage wage waradda 25% uta
Bangaliyata 15%
P.S - Match fee eka kiyanne mokadda machan la?
Ehema na bn. Kalin oi wage ewa wela tinnawa. Mahela ehema kunuharpen indan banna maxwel taohoma tama team eke discipline nethi wenna ganne
icc events ගහනවට ඒකෙන් ගෙවනව බ්රෝ. ලංකාව හරහා ගෙවන්නෙ. ගානනම් හරියට දන්නෙ නෑ. series වලටත් ගෙවනව contract වලට අමතරව.
ලංකාවෙ උනත් උඩින්ම ඉන්න format 3 ම ගහනව එකෙක්ගෙ contract එක 100 000 dollars. ඕක තමා මම දන්නෙ
per year තමා contract එක. ඩොලර් ලක්ශයක් කියන්නෙ කෝටි 2ක් විතරනෙ. තව tours leagues sponsorship ඔය ඔක්කොම බැලුවොත් අවුරුද්දකට කෝටි 7 ක් 8 ක් හොයනව උන්Per year or per event da??
Yako gedara pudi unta podi kale idalama cricket gahanna purudu kara nam hari.
Ay SL wala contract eka machan.per year තමා contract එක. ඩොලර් ලක්ශයක් කියන්නෙ කෝටි 2ක් විතරනෙ. තව tours leagues sponsorship ඔය ඔක්කොම බැලුවොත් අවුරුද්දකට කෝටි 7 ක් 8 ක් හොයනව උන්