Lahiru Kumara vs Linton Das

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,384
    1,733
    113
    Bangkok
    Intent එකයි බලන්න ඹ්නේ. අරූ විකටි එකට ඈතින්නම් හිටියේ, උගේ ඹලුවට ඒම් කරා වගේනම් පේන්නේ එතන intent එකේ අවුලක් එනවා. Sportsmenship එකේ අවුලකුත් එනවා
    මෙතැනදී intent එකේ අවුලක් නැහැනෙ බන්

    බොලේ ඩිප් වෙනවානෙ ත්‍රෝ කලාට පස්සෙ. අනිත් දේ බැට්ස්මන් ක්‍රීස් එකෙන් එලියෙ හිටපු නිසා මූ ත්‍රෝ කලේ ( එහෙම නොවුනානම් හෙන අවුල් )

    ohoma tama team eke discipline nethi wenna ganne
    අනිත් හැම ටීම් එකේම ෆාස්ට් බොලර්ස්ල හෙනම ඇග්‍රෙසිව්. ලංකාවෙ විතරයි 4ක් වැදුනම හිනාවෙලා යන්නෙ.
    ------ Post added on Oct 25, 2021 at 11:25 AM

    මතකනෙ ඒකාලේ බ්‍රෙට් ලී එහෙම අපේ බැට්ස්මන්ලත් එක්ක ඇරගන්න විදිය (දිල්ෂාන් / මහේල)
    ------ Post added on Oct 25, 2021 at 11:28 AM
     
    • Like
    Reactions: hansanax

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113

    බෝලේ throw කරන්නේ ලේෆ්ට් හෑන්ඩ් එකාට , විකට් එක අරන් වලිය දාගන්නේ රයිට් හෑන්ඩ් එකත් එක්ක. Linton das nonstriker ඉද්දි අපේ එකාට මොනා හරි කිව්වද දන්නැ

    කොහොම හරි වලියෙන් excite උන පාරද කොහෙද catches දෙකක් පතබැවා 🤣
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Ape ekage wage waradda 25% uta
    Bangaliyata 15%

    P.S - Match fee eka kiyanne mokadda machan la?
    icc events ගහනවට ඒකෙන් ගෙවනව බ්‍රෝ. ලංකාව හරහා ගෙවන්නෙ. ගානනම් හරියට දන්නෙ නෑ. series වලටත් ගෙවනව contract වලට අමතරව.

    ලංකාවෙ උනත් උඩින්ම ඉන්න format 3 ම ගහනව එකෙක්ගෙ contract එක 100 000 dollars. ඕක තමා මම දන්නෙ
     
    • Wow
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    icc events ගහනවට ඒකෙන් ගෙවනව බ්‍රෝ. ලංකාව හරහා ගෙවන්නෙ. ගානනම් හරියට දන්නෙ නෑ. series වලටත් ගෙවනව contract වලට අමතරව.

    ලංකාවෙ උනත් උඩින්ම ඉන්න format 3 ම ගහනව එකෙක්ගෙ contract එක 100 000 dollars. ඕක තමා මම දන්නෙ

    Per year or per event da??
    Yako gedara pudi unta podi kale idalama cricket gahanna purudu kara nam hari.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Per year or per event da??
    Yako gedara pudi unta podi kale idalama cricket gahanna purudu kara nam hari.
    per year තමා contract එක. ඩොලර් ලක්ශයක් කියන්නෙ කෝටි 2ක් විතරනෙ. තව tours leagues sponsorship ඔය ඔක්කොම බැලුවොත් අවුරුද්දකට කෝටි 7 ක් 8 ක් හොයනව උන්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    per year තමා contract එක. ඩොලර් ලක්ශයක් කියන්නෙ කෝටි 2ක් විතරනෙ. තව tours leagues sponsorship ඔය ඔක්කොම බැලුවොත් අවුරුද්දකට කෝටි 7 ක් 8 ක් හොයනව උන්
    Ay SL wala contract eka machan.
    Kohomath Koti 8 kata wada labenawa athi aniwa.

    Aparade scul eke magadi cricket gahan eka nathara karane A/L nisa.
    Mage scul eke podi un 4 denek innawa dan national team eke.
     
    • Like
    Reactions: Venux