Wanidu sure naa bn..ඒක දිනන චාන්ස් එක වැඩි. තීක්ෂණ , වනිදු, චාමික , කුසල්, අවිශ්ක වගේ උන්ගෙන් තමයි ගේම ගහන්න වෙන්නේ..
මට නම් sure නැතුව තිබ්බේ SA , WI මැච්. හැබැයි උන්ගේ ටීම් දෙකම ටීම් එකක් විදියට සෙල්ලම් කරන්නේ නෑ . ඒක වාසි..
Wanidu sure naa bn..ඒක දිනන චාන්ස් එක වැඩි. තීක්ෂණ , වනිදු, චාමික , කුසල්, අවිශ්ක වගේ උන්ගෙන් තමයි ගේම ගහන්න වෙන්නේ..
මට නම් sure නැතුව තිබ්බේ SA , WI මැච්. හැබැයි උන්ගේ ටීම් දෙකම ටීම් එකක් විදියට සෙල්ලම් කරන්නේ නෑ . ඒක වාසි..
තර්ඩ් ක්ලාස් කබ්බෝ ක්‍රිකට් වලට ඇවිල්ලා නයි නටවලාබංගලියෝ සැපට කනවා...![]()
![]()
Hard truthඅපේ group එකෙන් බොහෝ දුරට aus and eng යයි.
1 st - eng
2nd - aus
කොදෙව්වන්ගෙ මැච් එක ඇරෙන්න අපිත් වෙන කිසිම මැච් එකක් දිනන එකක් නෑ
ENG , SLඅපේ group එකෙන් බොහෝ දුරට aus and eng යයි.
1 st - eng
2nd - aus
කොදෙව්වන්ගෙ මැච් එක ඇරෙන්න අපිත් වෙන කිසිම මැච් එකක් දිනන එකක් නෑ
උන් එළියේ නේද?බංගලියෝ සැපට කනවා...![]()
තර්ඩ් ක්ලාස් කබ්බෝ ක්‍රිකට් වලට ඇවිල්ලා නයි නටවලා
කාලා නාලා පච වෙලා කිච වෙලා යනවා...
------ Post added on Oct 27, 2021 at 6:18 PM
බංගලි අපිට ලකුනු 171 ක් ගැහුව විකට් 4 කින්. අපි 171 විකට් 4 කින් බෝල 7 ක් ඉතුරු වෙලා තියෙද්දෙ ගැහුවෙ.ENG , SL
ඔසියෝ අපිත් එක්ක එච්චර හොදට t20 කරල නෑ . odi නෙවෙයි නේ. ausi එක ගහනවාබංගලි අපිට ලකුනු 171 ක් ගැහුව විකට් 4 කින්. අපි 171 විකට් 4 කින් බෝල 7 ක් ඉතුරු වෙලා තියෙද්දෙ ගැහුවෙ.
අද බංගලි 124/9. ENG ඕවර 14 කින් ගැහුව.
ඔහොම කරන්න බෑ කියල දන්නව ඒත් බලන්න වෙනස.
ඌ එන්න ඕනේ තමයි. dick වැල්ලය නැතුව අනිත් දෙන්න නම් අවුලක් නෑ .කට්ටිය මේ ටිකේ බලන cricket එකක් බලා ගන්න ..අන්න කුසල් මෙන්ඩිස්ගේ දඩුවම් කාලේ ඉවර උන ගමන් ඇතුලට දාන්න කට්ටිය දැන්ම පොරකනවලු
වෙනස් මැච් දෙකක් නේ බන්. අපිට මුලදී ම මැච් එක ටිකක් ගිය. eng වලට පලවෙනි ඕවර් වලම විකට් ටිකක් ආවා. මහලොකු බොලර්ස්ල ඉදල නෙවෙයි eng වලට. Eng හොද bat කරන්න උන් ඉන්නව. අපිට සමහර විට ගහයි ස්පින් කරන උන් මොකක් හරි ගුලියක් අබරුවේ නැත්නම් අර හේරත් , මෙන්ඩිස් කරා වගේ. ඔසියෝ නම් එච්චර අමාරු නෑබංගලි අපිට ලකුනු 171 ක් ගැහුව විකට් 4 කින්. අපි 171 විකට් 4 කින් බෝල 7 ක් ඉතුරු වෙලා තියෙද්දෙ ගැහුවෙ.
අද බංගලි 124/9. ENG ඕවර 14 කින් ගැහුව.
ඔහොම compare කරන්න බෑ කියල දන්නව ඒත් බලන්න වෙනස.
මොකටද එන්න ඕනේ ?ඌ එන්න ඕනේ තමයි. dick වැල්ලය නැතුව අනිත් දෙන්න නම් අවුලක් නෑ .
------ Post added on Oct 27, 2021 at 6:53 PM
මෙන්ඩිසා තමයි බන් අවු 4ක් විතර ටීම් එකේ වැඩිම ලකුණු ගහල තියෙන්නේ හැම අවුරුද්දෙම.මොකටද එන්න ඕනේ ?
තව ටික දවසකින් අනුකම්පා කැම්පේන් එක ආරම්බවීමට නියමිතයිලු
අනිත් උන්ට නොදෙන අවස්ථා ඌට දුන්නම ගහනවා තමයි බන්.ඕකෙන් wenne team එකට කෙල උනත් ඌ ගොඩයන එක.මෙන්ඩිසා තමයි බන් අවු 4ක් විතර ටීම් එකේ වැඩිම ලකුණු ගහල තියෙන්නේ හැම අවුරුද්දෙම.
ධනුෂ්කය අන්තිම අවු දෙකේ avg 50+ තියන් ගහපු එකා. ඉතින් ඌ odi / t20 වත් එන්න ඕනේ. මෙන්ඩා හොදයි ටෙස්ට් , odi වලට.
ඔයා කියන එකේ ඇත්තක් තියෙනව. මෙන්ඩිස් හිටියනම් අසලංක වගේ එකෙක්ට කවදාවත් ටීම් එකට එන්න වෙන්නෙ නෑ. මූට දුන්න චාන්ස් හොදටම ඇති. එන දෙසැම්බර් LPL තියෙනව. බලමු මොකෝ කරන්නෙ කියල.අනිත් උන්ට නොදෙන අවස්ථා ඌට දුන්නම ගහනවා තමයි බන්.ඕකෙන් wenne team එකට කෙල උනත් ඌ ගොඩයන එක.
මෙන්ඩිසා ඔය ගහන්න ආපු ගමන් දාරේ වැද්දගන්නේ නැත්නම් බබා අසාම් වගේ ඩයල් එකක් බන්.අනිත් උන්ට නොදෙන අවස්ථා ඌට දුන්නම ගහනවා තමයි බන්.ඕකෙන් wenne team එකට කෙල උනත් ඌ ගොඩයන එක.
ලංකාවට පොඩි ලක් එකක් තියෙනවා එංගලන්තෙත් එක්ක වර්ල්ඩ් කප් මැච් ගහනකොට. ඔසී මැච් එක ගැනත් බලාපොරොත්තුවක් නැත්තෙම නෑ.බංගලි අපිට ලකුනු 171 ක් ගැහුව විකට් 4 කින්. අපි 171 විකට් 4 කින් බෝල 7 ක් ඉතුරු වෙලා තියෙද්දෙ ගැහුවෙ.
අද බංගලි 124/9. ENG ඕවර 14 කින් ගැහුව.
ඔහොම compare කරන්න බෑ කියල දන්නව ඒත් බලන්න වෙනස.




