🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒක දිනන චාන්ස් එක වැඩි. තීක්ෂණ , වනිදු, චාමික , කුසල්, අවිශ්ක වගේ උන්ගෙන් තමයි ගේම ගහන්න වෙන්නේ..
    මට නම් sure නැතුව තිබ්බේ SA , WI මැච්. හැබැයි උන්ගේ ටීම් දෙකම ටීම් එකක් විදියට සෙල්ලම් කරන්නේ නෑ . ඒක වාසි..
    Wanidu sure naa bn..
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    බංගලියෝ සැපට කනවා... 😂 🕺

    බංගලියෝ සැපට කනවා... 😂 🕺
    තර්ඩ් ක්ලාස් කබ්බෝ ක්‍රිකට් වලට ඇවිල්ලා නයි නටවලා 😂
    කාලා නාලා පච වෙලා කිච වෙලා යනවා...:ROFLMAO:

    ------ Post added on Oct 27, 2021 at 6:18 PM
     
    • Like
    Reactions: NushenD

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අපේ group එකෙන් බොහෝ දුරට aus and eng යයි.
    1 st - eng
    2nd - aus

    කොදෙව්වන්ගෙ මැච් එක ඇරෙන්න අපිත් වෙන කිසිම මැච් එකක් දිනන එකක් නෑ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113
    අපේ group එකෙන් බොහෝ දුරට aus and eng යයි.
    1 st - eng
    2nd - aus

    කොදෙව්වන්ගෙ මැච් එක ඇරෙන්න අපිත් වෙන කිසිම මැච් එකක් දිනන එකක් නෑ
    Hard truth
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    බංගලියෝ සැපට කනවා... 😂 🕺

    තර්ඩ් ක්ලාස් කබ්බෝ ක්‍රිකට් වලට ඇවිල්ලා නයි නටවලා 😂
    කාලා නාලා පච වෙලා කිච වෙලා යනවා...:ROFLMAO:
    ------ Post added on Oct 27, 2021 at 6:18 PM
    උන් එළියේ නේද?
     
    • Like
    Reactions: weer 11 and Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    බංගලි අපිට ලකුනු 171 ක් ගැහුව විකට් 4 කින්. අපි 171 විකට් 4 කින් බෝල 7 ක් ඉතුරු වෙලා තියෙද්දෙ ගැහුවෙ.
    අද බංගලි 124/9. ENG ඕවර 14 කින් ගැහුව.

    ඔහොම compare කරන්න බෑ කියල දන්නව ඒත් බලන්න වෙනස.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    බංගලි අපිට ලකුනු 171 ක් ගැහුව විකට් 4 කින්. අපි 171 විකට් 4 කින් බෝල 7 ක් ඉතුරු වෙලා තියෙද්දෙ ගැහුවෙ.
    අද බංගලි 124/9. ENG ඕවර 14 කින් ගැහුව.

    ඔහොම කරන්න බෑ කියල දන්නව ඒත් බලන්න වෙනස.
    ඔසියෝ අපිත් එක්ක එච්චර හොදට t20 කරල නෑ . odi නෙවෙයි නේ. ausi එක ගහනවා
     
    • Like
    Reactions: batwise

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කට්ටිය මේ ටිකේ බලන cricket එකක් බලා ගන්න ..අන්න කුසල් මෙන්ඩිස්ගේ දඩුවම් කාලේ ඉවර උන ගමන් ඇතුලට දාන්න කට්ටිය දැන්ම පොරකනවලු
     
    • Haha
    Reactions: SIC

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    කට්ටිය මේ ටිකේ බලන cricket එකක් බලා ගන්න ..අන්න කුසල් මෙන්ඩිස්ගේ දඩුවම් කාලේ ඉවර උන ගමන් ඇතුලට දාන්න කට්ටිය දැන්ම පොරකනවලු
    ඌ එන්න ඕනේ තමයි. dick වැල්ලය නැතුව අනිත් දෙන්න නම් අවුලක් නෑ .

    බංගලි අපිට ලකුනු 171 ක් ගැහුව විකට් 4 කින්. අපි 171 විකට් 4 කින් බෝල 7 ක් ඉතුරු වෙලා තියෙද්දෙ ගැහුවෙ.
    අද බංගලි 124/9. ENG ඕවර 14 කින් ගැහුව.

    ඔහොම compare කරන්න බෑ කියල දන්නව ඒත් බලන්න වෙනස.
    වෙනස් මැච් දෙකක් නේ බන්. අපිට මුලදී ම මැච් එක ටිකක් ගිය. eng වලට පලවෙනි ඕවර් වලම විකට් ටිකක් ආවා. මහලොකු බොලර්ස්ල ඉදල නෙවෙයි eng වලට. Eng හොද bat කරන්න උන් ඉන්නව. අපිට සමහර විට ගහයි ස්පින් කරන උන් මොකක් හරි ගුලියක් අබරුවේ නැත්නම් අර හේරත් , මෙන්ඩිස් කරා වගේ. ඔසියෝ නම් එච්චර අමාරු නෑ

    අපිට හැමදාම හොදට ගහන්නේ SA . උන් ගේ ටීම් එකේ ප්‍රශ්න මේ පාර.
    ------ Post added on Oct 27, 2021 at 6:53 PM
     
    • Like
    Reactions: Venux

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඌ එන්න ඕනේ තමයි. dick වැල්ලය නැතුව අනිත් දෙන්න නම් අවුලක් නෑ .

    ------ Post added on Oct 27, 2021 at 6:53 PM
    මොකටද එන්න ඕනේ ?

    තව ටික දවසකින් අනුකම්පා කැම්පේන් එක ආරම්බවීමට නියමිතයිලු
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    මොකටද එන්න ඕනේ ?

    තව ටික දවසකින් අනුකම්පා කැම්පේන් එක ආරම්බවීමට නියමිතයිලු
    මෙන්ඩිසා තමයි බන් අවු 4ක් විතර ටීම් එකේ වැඩිම ලකුණු ගහල තියෙන්නේ හැම අවුරුද්දෙම.
    ධනුෂ්කය අන්තිම අවු දෙකේ avg 50+ තියන් ගහපු එකා. ඉතින් ඌ odi / t20 වත් එන්න ඕනේ. මෙන්ඩා හොදයි ටෙස්ට් , odi වලට.
     
    • Like
    Reactions: lodbrok and NRTG

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙන්ඩිසා තමයි බන් අවු 4ක් විතර ටීම් එකේ වැඩිම ලකුණු ගහල තියෙන්නේ හැම අවුරුද්දෙම.
    ධනුෂ්කය අන්තිම අවු දෙකේ avg 50+ තියන් ගහපු එකා. ඉතින් ඌ odi / t20 වත් එන්න ඕනේ. මෙන්ඩා හොදයි ටෙස්ට් , odi වලට.
    අනිත් උන්ට නොදෙන අවස්ථා ඌට දුන්නම ගහනවා තමයි බන්.ඕකෙන් wenne team එකට කෙල උනත් ඌ ගොඩයන එක.
     
    • Love
    • Like
    Reactions: weer 11 and Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අනිත් උන්ට නොදෙන අවස්ථා ඌට දුන්නම ගහනවා තමයි බන්.ඕකෙන් wenne team එකට කෙල උනත් ඌ ගොඩයන එක.
    ඔයා කියන එකේ ඇත්තක් තියෙනව. මෙන්ඩිස් හිටියනම් අසලංක වගේ එකෙක්ට කවදාවත් ටීම් එකට එන්න වෙන්නෙ නෑ. මූට දුන්න චාන්ස් හොදටම ඇති. එන දෙසැම්බර් LPL තියෙනව. බලමු මොකෝ කරන්නෙ කියල.

    ඔතනින් වැඩකටම නැති එකා දික්වැල්ලය. ගොන් ආතල් දිදී කුරුස ගහන්න විතරයි මුට පුලුවන්. මාර කාලකන්නියෙක් ඕක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    අනිත් උන්ට නොදෙන අවස්ථා ඌට දුන්නම ගහනවා තමයි බන්.ඕකෙන් wenne team එකට කෙල උනත් ඌ ගොඩයන එක.
    මෙන්ඩිසා ඔය ගහන්න ආපු ගමන් දාරේ වැද්දගන්නේ නැත්නම් බබා අසාම් වගේ ඩයල් එකක් බන්.
    ඌ , චරිත, අවිශ්ක, වගේ උන් මැද ගහන odi ටීම් එකක් කියන්නේ හොදයි නේ බන්.
     
    • Like
    Reactions: nicjosh83 and Venux

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,396
    2,778
    113
    බංගලි අපිට ලකුනු 171 ක් ගැහුව විකට් 4 කින්. අපි 171 විකට් 4 කින් බෝල 7 ක් ඉතුරු වෙලා තියෙද්දෙ ගැහුවෙ.
    අද බංගලි 124/9. ENG ඕවර 14 කින් ගැහුව.

    ඔහොම compare කරන්න බෑ කියල දන්නව ඒත් බලන්න වෙනස.
    ලංකාවට පොඩි ලක් එකක් තියෙනවා එංගලන්තෙත් එක්ක වර්ල්ඩ් කප් මැච් ගහනකොට. ඔසී මැච් එක ගැනත් බලාපොරොත්තුවක් නැත්තෙම නෑ.
     
    • Like
    Reactions: Venux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    8AJqTkG.jpg
     
    • Haha
    Reactions: Venux

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    adath gahamu kollane... :love::love:

    ape un ada eka dinuwoth loweth Semi set wenne,

    1.Eng
    2.SL
    -----------------
    1.Pak
    1.NZ
    :yes::yes::yes:
    ------ Post added on Oct 28, 2021 at 4:12 AM
     
    Last edited: