ඒක තමා සීන් එක.. පොහොර විතරක් වෙන්න බෑ. තව ගොඩක් සාධක තියෙනවා වගේ මේකටකුඹුරු තියනව නේ හැම ප්‍රදේශ වලම. අනිත් වගාවනුත් තියනව ඕන තරම්.
ඇයි අනුරාධපුර , පොළොන්නරු පැත්තේ විතරක් ගොවීන්ට වකුගඩු රෝග සුලබ ?
කුඹුරු තියනව නේ හැම ප්‍රදේශ වලම. අනිත් වගාවනුත් තියනව ඕන තරම්.
ඇයි අනුරාධපුර , පොළොන්නරු පැත්තේ විතරක් ගොවීන්ට වකුගඩු රෝග සුලබ ?
නාථ දෙය්යෝ තමයි දනන්නේ... අනුරාධපුර පොලොන්නරු ප්‍රදේශ ගොඩක් තැනි තලා සහිතයි සහ ජලය ගන්න පාවිච්චි කරන්නේ වැව් නිසා ඒවගේ පොහොර ලොකු කාලයක් රැදී පවතිනවා වෙන්න පුලුවන්..සහ මහවැලි ව්‍යාපාර නිසා මධ්‍යම කදුකරයේ තේ පෝරත අවසානයේ මෙහෙට එන්න පුලුවන්,තව පොලොවේ ස්භාවිකවම බැරලෝහ තියෙන්නත පුලුවන් (කිවුල් ජලය නිසා බලපෑමක් වෙන්නත් පුලුවන්) අපිත කුබුරු කරනවා.ඔය ප්‍රශ්නේ අපිත කතා වෙලා තියෙනවා ඇයි මෙහේ නැත්තේ කියලා??: මගේ නන් අදහස මිට වඩා පුලුල්ව පරේශන අඛන්ඩව කරන්න ඕනි.පෝර තමයි කියලා අත පිහදාගන්න් සින් එකක් දැන් කරන්නේකුඹුරු තියනව නේ හැම ප්‍රදේශ වලම. අනිත් වගාවනුත් තියනව ඕන තරම්.
ඇයි අනුරාධපුර , පොළොන්නරු පැත්තේ විතරක් ගොවීන්ට වකුගඩු රෝග සුලබ ?
නාථ දෙය්යෝ තමයි දනන්නේ... අනුරාධපුර පොලොන්නරු ප්‍රදේශ ගොඩක් තැනි තලා සහිතයි සහ ජලය ගන්න පාවිච්චි කරන්නේ වැව් නිසා ඒවගේ පොහොර ලොකු කාලයක් රැදී පවතිනවා වෙන්න පුලුවන්..සහ මහවැලි ව්‍යාපාර නිසා මධ්‍යම කදුකරයේ තේ පෝරත අවසානයේ මෙහෙට එන්න පුලුවන්,තව පොලොවේ ස්භාවිකවම බැරලෝහ තියෙන්නත පුලුවන් (කිවුල් ජලය නිසා බලපෑමක් වෙන්නත් පුලුවන්) අපිත කුබුරු කරනවා.ඔය ප්‍රශ්නේ අපිත කතා වෙලා තියෙනවා ඇයි මෙහේ නැත්තේ කියලා??: මගේ නන් අදහස මිට වඩා පුලුල්ව පරේශන අඛන්ඩව කරන්න ඕනි.පෝර තමයි කියලා අත පිහදාගන්න් සින් එකක් දැන් කරන්නේ

ඇයි ඉතින් "වස" කනවා කියනෙන් ඔය "පොහොර" දාල හදන කොට ?නාථ දෙය්යෝ තමයි දනන්නේ... අනුරාධපුර පොලොන්නරු ප්‍රදේශ ගොඩක් තැනි තලා සහිතයි සහ ජලය ගන්න පාවිච්චි කරන්නේ වැව් නිසා ඒවගේ පොහොර ලොකු කාලයක් රැදී පවතිනවා වෙන්න පුලුවන්..සහ මහවැලි ව්‍යාපාර නිසා මධ්‍යම කදුකරයේ තේ පෝරත අවසානයේ මෙහෙට එන්න පුලුවන්,තව පොලොවේ ස්භාවිකවම බැරලෝහ තියෙන්නත පුලුවන් (කිවුල් ජලය නිසා බලපෑමක් වෙන්නත් පුලුවන්) අපිත කුබුරු කරනවා.ඔය ප්‍රශ්නේ අපිත කතා වෙලා තියෙනවා ඇයි මෙහේ නැත්තේ කියලා??: මගේ නන් අදහස මිට වඩා පුලුල්ව පරේශන අඛන්ඩව කරන්න ඕනි.පෝර තමයි කියලා අත පිහදාගන්න් සින් එකක් දැන් කරන්නේ
ඒක යක්ක පුතුන් හදලා දාගත්ත එකක්නේ..ගොවියෝ කෘමි නාශක,වල් නාශක වගේ ඒවට කියන්නේ වස බේත් කියලනේ,වස ගහනවා කියලා කියන්නේ බේත් ගහන දවසට..ඒකත එක්ක ඔලුවට ආපු එකක් වෙන්න ඕනි.ඇයි ඉතින් "වස" කනවා කියනෙන් ඔය "පොහොර" දාල හදන කොට ?
ඕවා වගා කරල එහෙ ඉන්න ගොවියෝ ටිකම කනවා නෙවෙයි නේ. ලංකාවේ හැමතැනටම ඔය වගා කරන ඒවා යනවා.
ඇමරිකා එක්සත් ජනපදයයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් 2% ප්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔවුන්ගේ පර්යේෂණ, ප්‍රකාශන, පර්යේෂණවල ප්‍රතිඵල අනිකුත් විද්‍යාඥයන් යොදාගෙන ඇති ආකාරය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට බඳුන් කර ඇත.Channa Jayasumana and natha mandale theories destroyed.... ayyo....
පොහොර හෝදගෙන ගිහින එකතු වෙන්නෙ ඒ පැතිවල ජල මූලාශ්‍ර වලට. වතුර බීල තමා කෙලවෙන්නෙ. හාල් කාලම නෙමෙයි.ඇයි ඉතින් "වස" කනවා කියනෙන් ඔය "පොහොර" දාල හදන කොට ?
ඕවා වගා කරල එහෙ ඉන්න ගොවියෝ ටිකම කනවා නෙවෙයි නේ. ලංකාවේ හැමතැනටම ඔය වගා කරන ඒවා යනවා.
ඕක වෙන්න පුලුවන්. හැබැයි ඒකත් වෙන්නේ ගොඩක් අනුරාධපුර , පොළොන්නරු වගේ. අනිත් පැති වල එහෙම අවුලක් පේන්න නෑ .පොහොර හෝදගෙන ගිහින එකතු වෙන්නෙ ඒ පැතිවල ජල මූලාශ්‍ර වලට. වතුර බීල තමා කෙලවෙන්නෙ. හාල් කාලම නෙමෙයි.
ඊයේ නිව්ස් වලට පෙන්නුවා එක ගොවියෙක් කියනවා නුවරඑළිය පැත්තේ එලවලු ගොවියෝ පොහොර නාවනවලු.ඒත් එයාලට වකුගඩු රෝග නෑලු.ඒ කියන්නෙ පොහොර වල නෙවෙයි අවුල තියෙන්නෙ කියලා.ඒ කතාවෙත් ඇත්තක් තියෙනව නේද?ඒක තමා සීන් එක.. පොහොර විතරක් වෙන්න බෑ. තව ගොඩක් සාධක තියෙනවා වගේ මේකට
කියන උන්ගෙන් තමා අහන්න ඕනෙ. මම අහල තියෙන්නෙ වතුර කතාව.ඕක වෙන්න පුලුවන්. හැබැයි ඒකත් වෙන්නේ ගොඩක් අනුරාධපුර , පොළොන්නරු වගේ. අනිත් පැති වල එහෙම අවුලක් පේන්න නෑ .
පෝර දාලා හදන කෑම වලට "වස" කනවා කියන එකේ තේරුම මොකද්ද එහෙනම් ?
මට හිතෙන්නේ මේකට වතුර සහ පොහොර දෙකේම සන්කලනයක් තමා හේතුව.. ඒ වගේම ඒ පෑතිවල දේශගුණය.. අනුරාධපුර පෑත්තේ ගොවියෝ ගිනි අවුවේ වෑඩ. හරියට වතුර බොන්න වෙන්නේ නෑ.. බිව්වත් බොන්නේ අර වතුර. ඔය ඔක්කොගෙම එකතුවක් තමා මේ ප්‍රශ්ණේ.. ඔය පොහොර් වලත් ගේන්නේ බාලම ඒවා එතකොට අපිට කියන්න බෑ කොච්චර බෑර ලෝහ තියෙනවාද කියලා. ඒ වගේම තමා කාබනික ගෙනාවත් ඒවා වලත් අපද්‍රවය අඩුම ඒවා පට්ට ගණන්.. ඒවා ගේන එකක් නෑ.. මට හිතෙන්නේ කරන්න පුලුවන් හොදම දේ ලන්කාව ඈතුලෙම කාබනික පොහොර පුලුවන් තරම් හොද ප්‍රමිතියෙන් හදාගෙන ක්‍රමාණූකූලව ඒ පෑත්තට යන එක. විශේෂයෙන්ම ඔය වකුගඩු කේස් තියෙන පෑතිවලින් පටන් අරගන්න පුලුවන්නේ.ඕක වෙන්න පුලුවන්. හැබැයි ඒකත් වෙන්නේ ගොඩක් අනුරාධපුර , පොළොන්නරු වගේ. අනිත් පැති වල එහෙම අවුලක් පේන්න නෑ .
පෝර දාලා හදන කෑම වලට "වස" කනවා කියන එකේ තේරුම මොකද්ද එහෙනම් ?