පස සහ වස

dilann

Well-known member
  • Jul 6, 2018
    66,970
    165,891
    113
    එකමත් එක රටක
    කුඹුරු තියනව නේ හැම ප්‍රදේශ වලම. අනිත් වගාවනුත් තියනව ඕන තරම්.
    ඇයි අනුරාධපුර , පොළොන්නරු පැත්තේ විතරක් ගොවීන්ට වකුගඩු රෝග සුලබ ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කුඹුරු තියනව නේ හැම ප්‍රදේශ වලම. අනිත් වගාවනුත් තියනව ඕන තරම්.
    ඇයි අනුරාධපුර , පොළොන්නරු පැත්තේ විතරක් ගොවීන්ට වකුගඩු රෝග සුලබ ?
    ඒක තමා සීන් එක.. පොහොර විතරක් වෙන්න බෑ. තව ගොඩක් සාධක තියෙනවා වගේ මේකට
     
    • Like
    Reactions: Rankira and NRTG

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කුඹුරු තියනව නේ හැම ප්‍රදේශ වලම. අනිත් වගාවනුත් තියනව ඕන තරම්.
    ඇයි අනුරාධපුර , පොළොන්නරු පැත්තේ විතරක් ගොවීන්ට වකුගඩු රෝග සුලබ ?

    නාථ දෙවිදුනි දෙනු මැන පිළිතුරු
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    කුඹුරු තියනව නේ හැම ප්‍රදේශ වලම. අනිත් වගාවනුත් තියනව ඕන තරම්.
    ඇයි අනුරාධපුර , පොළොන්නරු පැත්තේ විතරක් ගොවීන්ට වකුගඩු රෝග සුලබ ?
    නාථ දෙය්යෝ තමයි දනන්නේ... අනුරාධපුර පොලොන්නරු ප්‍රදේශ ගොඩක් තැනි තලා සහිතයි සහ ජලය ගන්න පාවිච්චි කරන්නේ වැව් නිසා ඒවගේ පොහොර ලොකු කාලයක් රැදී පවතිනවා වෙන්න පුලුවන්..සහ මහවැලි ව්‍යාපාර නිසා මධ්‍යම කදුකරයේ තේ පෝරත අවසානයේ මෙහෙට එන්න පුලුවන්,තව පොලොවේ ස්භාවිකවම බැරලෝහ තියෙන්නත පුලුවන් (කිවුල් ජලය නිසා බලපෑමක් වෙන්නත් පුලුවන්) අපිත කුබුරු කරනවා.ඔය ප්‍රශ්නේ අපිත කතා වෙලා තියෙනවා ඇයි මෙහේ නැත්තේ කියලා??: මගේ නන් අදහස මිට වඩා පුලුල්ව පරේශන අඛන්ඩව කරන්න ඕනි.පෝර තමයි කියලා අත පිහදාගන්න් සින් එකක් දැන් කරන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නාථ දෙය්යෝ තමයි දනන්නේ... අනුරාධපුර පොලොන්නරු ප්‍රදේශ ගොඩක් තැනි තලා සහිතයි සහ ජලය ගන්න පාවිච්චි කරන්නේ වැව් නිසා ඒවගේ පොහොර ලොකු කාලයක් රැදී පවතිනවා වෙන්න පුලුවන්..සහ මහවැලි ව්‍යාපාර නිසා මධ්‍යම කදුකරයේ තේ පෝරත අවසානයේ මෙහෙට එන්න පුලුවන්,තව පොලොවේ ස්භාවිකවම බැරලෝහ තියෙන්නත පුලුවන් (කිවුල් ජලය නිසා බලපෑමක් වෙන්නත් පුලුවන්) අපිත කුබුරු කරනවා.ඔය ප්‍රශ්නේ අපිත කතා වෙලා තියෙනවා ඇයි මෙහේ නැත්තේ කියලා??: මගේ නන් අදහස මිට වඩා පුලුල්ව පරේශන අඛන්ඩව කරන්න ඕනි.පෝර තමයි කියලා අත පිහදාගන්න් සින් එකක් දැන් කරන්නේ
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    1:06:03

    movie-time-movie.gif
     
    • Like
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,970
    165,891
    113
    එකමත් එක රටක
    නාථ දෙය්යෝ තමයි දනන්නේ... අනුරාධපුර පොලොන්නරු ප්‍රදේශ ගොඩක් තැනි තලා සහිතයි සහ ජලය ගන්න පාවිච්චි කරන්නේ වැව් නිසා ඒවගේ පොහොර ලොකු කාලයක් රැදී පවතිනවා වෙන්න පුලුවන්..සහ මහවැලි ව්‍යාපාර නිසා මධ්‍යම කදුකරයේ තේ පෝරත අවසානයේ මෙහෙට එන්න පුලුවන්,තව පොලොවේ ස්භාවිකවම බැරලෝහ තියෙන්නත පුලුවන් (කිවුල් ජලය නිසා බලපෑමක් වෙන්නත් පුලුවන්) අපිත කුබුරු කරනවා.ඔය ප්‍රශ්නේ අපිත කතා වෙලා තියෙනවා ඇයි මෙහේ නැත්තේ කියලා??: මගේ නන් අදහස මිට වඩා පුලුල්ව පරේශන අඛන්ඩව කරන්න ඕනි.පෝර තමයි කියලා අත පිහදාගන්න් සින් එකක් දැන් කරන්නේ
    ඇයි ඉතින් "වස" කනවා කියනෙන් ඔය "පොහොර" දාල හදන කොට ?
    ඕවා වගා කරල එහෙ ඉන්න ගොවියෝ ටිකම කනවා නෙවෙයි නේ. ලංකාවේ හැමතැනටම ඔය වගා කරන ඒවා යනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    ඇයි ඉතින් "වස" කනවා කියනෙන් ඔය "පොහොර" දාල හදන කොට ?
    ඕවා වගා කරල එහෙ ඉන්න ගොවියෝ ටිකම කනවා නෙවෙයි නේ. ලංකාවේ හැමතැනටම ඔය වගා කරන ඒවා යනවා.
    ඒක යක්ක පුතුන් හදලා දාගත්ත එකක්නේ..ගොවියෝ කෘමි නාශක,වල් නාශක වගේ ඒවට කියන්නේ වස බේත් කියලනේ,වස ගහනවා කියලා කියන්නේ බේත් ගහන දවසට..ඒකත එක්ක ඔලුවට ආපු එකක් වෙන්න ඕනි.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    water is the problem

    Channa Jayasumana and natha mandale theories destroyed.... ayyo....
    ඇමරිකා එක්සත් ජනපදයයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් 2% ප්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔවුන්ගේ පර්යේෂණ, ප්‍රකාශන, පර්යේෂණවල ප්‍රතිඵල අනිකුත් විද්‍යාඥයන් යොදාගෙන ඇති ආකාරය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට බඳුන් කර ඇත.

    මෙම ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙක් ද ඇතුළත්ව ඇත. එහි ඉහළින්ම සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙත්තිකා විතානගේ මහත්මියයි.

    පේරාදෙනිය (6), කැලණිය (5), කොළඹ (4), ශ්‍රී ජයවර්ධනපුර (3), රජරට (2), යාපනය (1), වයඹ (1) ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල 7ක් නියෝජනය කරමින් විද්‍යාඥයන් 22 ක්ද අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය (IWMI) නියෝජනය කරන විද්‍යාඥයන් 2 ක් ද මේ අතරට එක්ව ඇත.

    රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳව පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ දැනට රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම ලැයිස්තුවට අයත්වීම විශේෂත්වයකි. ඔහු ශ්‍රී ලාංකිකයන් අතර 11 වන ස්ථානයේ පසු වේ.

    නිමල් සේනානායක, ජනක ද සිල්වා, SAM කුලරත්න, අසිත ද සිල්වා, නිලන්ති ද සිල්වා, සේනක රාජපක්ෂ, නීලිකා මලවිගේ, සුනෙත් අගම්පොඩි, සරෝජ් ජයසිංහ, නදීර කරුනාවීර,කාමිණී මෙන්ඩිස් යන වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ මහාචාර්යවරු මෙම 24 දෙනාට අයත්වීම ද විශේෂත්වයකි.

    අදාල ලයිස්තුව මෙතනින්
    ------ Post added on Oct 29, 2021 at 9:40 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඇයි ඉතින් "වස" කනවා කියනෙන් ඔය "පොහොර" දාල හදන කොට ?
    ඕවා වගා කරල එහෙ ඉන්න ගොවියෝ ටිකම කනවා නෙවෙයි නේ. ලංකාවේ හැමතැනටම ඔය වගා කරන ඒවා යනවා.
    පොහොර හෝදගෙන ගිහින එකතු වෙන්නෙ ඒ පැතිවල ජල මූලාශ්‍ර වලට. වතුර බීල තමා කෙලවෙන්නෙ. හාල් කාලම නෙමෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,970
    165,891
    113
    එකමත් එක රටක
    පොහොර හෝදගෙන ගිහින එකතු වෙන්නෙ ඒ පැතිවල ජල මූලාශ්‍ර වලට. වතුර බීල තමා කෙලවෙන්නෙ. හාල් කාලම නෙමෙයි.
    ඕක වෙන්න පුලුවන්. හැබැයි ඒකත් වෙන්නේ ගොඩක් අනුරාධපුර , පොළොන්නරු වගේ. අනිත් පැති වල එහෙම අවුලක් පේන්න නෑ .
    පෝර දාලා හදන කෑම වලට "වස" කනවා කියන එකේ තේරුම මොකද්ද එහෙනම් ?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,868
    1
    9,114
    113
    ඒක තමා සීන් එක.. පොහොර විතරක් වෙන්න බෑ. තව ගොඩක් සාධක තියෙනවා වගේ මේකට
    ඊයේ නිව්ස් වලට පෙන්නුවා එක ගොවියෙක් කියනවා නුවරඑළිය පැත්තේ එලවලු ගොවියෝ පොහොර නාවනවලු.ඒත් එයාලට වකුගඩු රෝග නෑලු.ඒ කියන්නෙ පොහොර වල නෙවෙයි අවුල තියෙන්නෙ කියලා.ඒ කතාවෙත් ඇත්තක් තියෙනව නේද?
     
    • Like
    Reactions: malakadss

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඕක වෙන්න පුලුවන්. හැබැයි ඒකත් වෙන්නේ ගොඩක් අනුරාධපුර , පොළොන්නරු වගේ. අනිත් පැති වල එහෙම අවුලක් පේන්න නෑ .
    පෝර දාලා හදන කෑම වලට "වස" කනවා කියන එකේ තේරුම මොකද්ද එහෙනම් ?
    කියන උන්ගෙන් තමා අහන්න ඕනෙ. මම අහල තියෙන්නෙ වතුර කතාව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕක වෙන්න පුලුවන්. හැබැයි ඒකත් වෙන්නේ ගොඩක් අනුරාධපුර , පොළොන්නරු වගේ. අනිත් පැති වල එහෙම අවුලක් පේන්න නෑ .
    පෝර දාලා හදන කෑම වලට "වස" කනවා කියන එකේ තේරුම මොකද්ද එහෙනම් ?
    මට හිතෙන්නේ මේකට වතුර සහ පොහොර දෙකේම සන්කලනයක් තමා හේතුව.. ඒ වගේම ඒ පෑතිවල දේශගුණය.. අනුරාධපුර පෑත්තේ ගොවියෝ ගිනි අවුවේ වෑඩ. හරියට වතුර බොන්න වෙන්නේ නෑ.. බිව්වත් බොන්නේ අර වතුර. ඔය ඔක්කොගෙම එකතුවක් තමා මේ ප්‍රශ්ණේ.. ඔය පොහොර් වලත් ගේන්නේ බාලම ඒවා එතකොට අපිට කියන්න බෑ කොච්චර බෑර ලෝහ තියෙනවාද කියලා. ඒ වගේම තමා කාබනික ගෙනාවත් ඒවා වලත් අපද්‍රවය අඩුම ඒවා පට්ට ගණන්.. ඒවා ගේන එකක් නෑ.. මට හිතෙන්නේ කරන්න පුලුවන් හොදම දේ ලන්කාව ඈතුලෙම කාබනික පොහොර පුලුවන් තරම් හොද ප්‍රමිතියෙන් හදාගෙන ක්‍රමාණූකූලව ඒ පෑත්තට යන එක. විශේෂයෙන්ම ඔය වකුගඩු කේස් තියෙන පෑතිවලින් පටන් අරගන්න පුලුවන්නේ.