පස සහ වස

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කුඹුරු තියනව නේ හැම ප්‍රදේශ වලම. අනිත් වගාවනුත් තියනව ඕන තරම්.
    ඇයි අනුරාධපුර , පොළොන්නරු පැත්තේ විතරක් ගොවීන්ට වකුගඩු රෝග සුලබ ?
    https://scholar.google.com/citations?user=AtQUn2oAAAAJ&hl=en

    පොහොට්ටු සුමනේ කියන්න එපා මෙයාගේ රිසර්ච් පේපර් ලෝකෙම පිළිඅරන් ආසනික් නිසා ගොඩ ගියේ මිනිහා
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ඇයි ඉතින් "වස" කනවා කියනෙන් ඔය "පොහොර" දාල හදන කොට ?
    ඕවා වගා කරල එහෙ ඉන්න ගොවියෝ ටිකම කනවා නෙවෙයි නේ. ලංකාවේ හැමතැනටම ඔය වගා කරන ඒවා යනවා.
    මම හිතන්නේ,
    "වස" කියන අදහස පොහොර සමඟ සම්බන්ධය ඉතා අඩුයි.... (හැබැයි යෙදිය යුතු හා යොදන මාත්‍රාවල ගැටලු තියෙනවා)
    හැබැයි "වස", කෘමි/දිලීර/වල් නාශක එක්ක සම්බන්ධය පොහොරත් එක්ක බද්ධ වෙලා සමාජගත වෙලා.
    දැන් ‌සියලු කෘෂිරසායනික වස කියල අදහසක් සමාජ ගත වෙලා තියෙනවා....

    ප්‍රශ්නෙ ඉස්සෙල්ලා කිව්ව නාශක වලින් මිනිසාගේ සෞඛ්‍යට අහිතකර තත්ව ඇති වෙන්න පුළුවන්....
    ඒක වකුගඩු ප්‍රශ්නෙට අදාලද නැද්ද කියල කියන එක තමයි ප්‍රධානව කතා කරන්න ඔ්න කම තියෙන්නෙ හැබැයි කතා කරන්නේ පොහොර ගැන...

    වකුගඩු ප්‍රශ්නෙත් එක්ක ගැට ගැහිල ආවෙ ආසනික් කියන බැර ලෝහය ඉස්සර කිව්ව විදියට ග්ලපොසේට් වල මේ ආසනික් තිබුන බවක් කතා උනා දැන් ඒක ගැන කතා කරන්නෙ නෑ..

    ඊලඟ ගැටලුව වකුගඩු ගැටලුවට තනිකරම හේතුවෙන්නෙ කෘෂිරසායනික පමණක්ය කියල නිගමනය කරපු ඒකේ දෝෂ තියෙනවා..

    මේකේ කියල තියෙන විදියට භූගත ජලය ගැන පරීක්ෂණ කල යුතුව තියෙනවා.....
    කොටින්ම අපි විසිකරන බැටරියෙ ඉඳල හැම ඉලෙක්ටෙුානික අපද්‍රවයක්මත් මේ ‌ප්‍රශ්නෙයේ කොටසක් වෙන්න පුළුවන්

    අනාගතය/සල්ලි මේ ප්‍රශ්නයේ ඇත්ත නැත්ත විසඳන/යටගහන විදියට අපිට ඇත්ත හරි නැත්ත හරි දැන ගන්න ලැබේවි...


    පරිසරය ගතික සමතුලිතයක පවතින පද්ධතියක් ඒකේ සමතුලිත ලක්ෂය ‌මිනිස් ක්‍රියාකාරකම් මත එහාට මෙහාට වෙනවා, ප්‍රතිඵල ගොඩක් වෙලාවට අහිතකර තත්ව වලට යනවා ඒ වගේම කෘෂිකර්මය/පාරිසරික වගේ ක්ෂේත්‍රයක සිදු කරන වෙනස් කම් වල ප්‍රතිඵල අද හෙට එන්නෙ නෑ ගොඩක් කල් ගත වෙනවා ඒ වෙද්දි ආපසු හැරෙන්න බැරි තරම් ප්‍රමාද වෙන්න උනත් පුළුවන්...
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,709
    2,178
    113
    Nugegoda
    මෙතන පොහොරම විතරක් නෙමෙයි ප්‍රශ්නය. අනුරාධපුර පොලොන්නරුව ට වඩා පොහොර පාවිච්චි කරන දිස්ත්‍රික්ක තියෙනව. කඨින ජලයත් තියෙන්නේ අනුරාධපුර පොලොන්නරුවෙම විතරක් නෙමෙයි. ලංකාවේ වැව් ගත්තහම ජල ධාරිතාවට සාපේක්ෂව වාෂ්පීභවනය වැඩියි evaporation tanks. මතයක් තියෙනව මෙම ප්‍රදේශ වල පොහොර පලිබොධනාශක වගේ දේවල් වල රසායන ද්‍රව්‍ය මෙම වැව් වල එකතු වෙලා වාෂ්පීභවනය හින්ද සාන්ද්‍රණය වැඩි වීමක්. ඒ හින්ද අහිතකර බැර ලෝහ වැනි දේවල් පසට එකතු වීම වැඩියි කියල එක්තරා මතයක් තියෙනව (තමව නිෂ්චිතව තහවුරු නොවූ). කඨින ජලය මෙම රසායන ද්‍රව්‍ය හා එක්වීම මගින් ලැබෙන සංයෝගයක් මෙම රජරට වකුගඩු රෝහයට හේතුවක් වෙලා කියන මතය යම් අය ඉදිරිපත් කරනව.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Postulated aetiologies for CKDu by various individuals & parties

    1. Fluoride in water
    2. Arsenic in agrochemical
    3. Cadmium in Super Triple Phosphate fertilizer
    4. Algae in contaminated water
    5. Aluminium in utensils
    6. Bio-terrorism
    7. Mercury
    8. Illegal liquor
    9. lead

    It seems every single party with their own perspective is trying to prove that they are right. Arguments will never give a solution. Researches with a combination of medical, geological, chemical, biological, agricultural, environmental and social researchers will give a better solution.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කුඹුරු තියනව නේ හැම ප්‍රදේශ වලම. අනිත් වගාවනුත් තියනව ඕන තරම්.
    ඇයි අනුරාධපුර , පොළොන්නරු පැත්තේ විතරක් ගොවීන්ට වකුගඩු රෝග සුලබ ?
    එප්පාවල,ගල්නැව කොටසේ පසේ පොස්පේට් කලවම්.එත් වකුගඩු රෝග මෙහෙ නෑ (කොළඹ ඊට වැඩියි)සමහර ගම්වල තමා ඔය ගැටලුව තියෙන්නේ.ගොඩක්ම පොළොන්නරුවේ.
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    530
    552
    93
    water is the problem


    ඇමරිකා එක්සත් ජනපදයයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් 2% ප්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔවුන්ගේ පර්යේෂණ, ප්‍රකාශන, පර්යේෂණවල ප්‍රතිඵල අනිකුත් විද්‍යාඥයන් යොදාගෙන ඇති ආකාරය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට බඳුන් කර ඇත.

    මෙම ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙක් ද ඇතුළත්ව ඇත. එහි ඉහළින්ම සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙත්තිකා විතානගේ මහත්මියයි.

    පේරාදෙනිය (6), කැලණිය (5), කොළඹ (4), ශ්‍රී ජයවර්ධනපුර (3), රජරට (2), යාපනය (1), වයඹ (1) ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල 7ක් නියෝජනය කරමින් විද්‍යාඥයන් 22 ක්ද අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය (IWMI) නියෝජනය කරන විද්‍යාඥයන් 2 ක් ද මේ අතරට එක්ව ඇත.

    රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳව පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ දැනට රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම ලැයිස්තුවට අයත්වීම විශේෂත්වයකි. ඔහු ශ්‍රී ලාංකිකයන් අතර 11 වන ස්ථානයේ පසු වේ.

    නිමල් සේනානායක, ජනක ද සිල්වා, SAM කුලරත්න, අසිත ද සිල්වා, නිලන්ති ද සිල්වා, සේනක රාජපක්ෂ, නීලිකා මලවිගේ, සුනෙත් අගම්පොඩි, සරෝජ් ජයසිංහ, නදීර කරුනාවීර,කාමිණී මෙන්ඩිස් යන වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ මහාචාර්යවරු මෙම 24 දෙනාට අයත්වීම ද විශේෂත්වයකි.

    අදාල ලයිස්තුව මෙතනින්
    ------ Post added on Oct 29, 2021 at 9:40 AM
    You have any idea how these papers are published?
    Most of Jayasumanas publications are from either his colleagues and students.
    Do you know Channa publicly states that Natha deyyo tells him all the theories?
    Ask his faculty and work colleagues about him. Did he get through MBBS in first time..?? Just ask.
    I just hate when fake people get worshiped as they are gods...
    However prof Suneth Agampodi Who is also in that 2%, and many others are real researchers..
     
    • Like
    Reactions: Good Heart and waca