Questions Sony Wega Color TV 21"

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,699
    13,251
    113
    Sony Wega TV පරණ ටීවී එකක් තියෙනවා. විකුනන්න කියලා බැලුවේ. මේ වගේ එකක් කීයටද දැන් දෙන්න පුලුවන්?


    25431_L_1.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,680
    1
    99,931
    113
    33
    Kalutara
    ow. e ganata awlk ne. 15 years vitara use kralath. gatteth e kale 30ta da koheda


    kochara kalda? loku hinda karadarai. nikanma tyena nisa, vikuanana beluwe.
    අපෙත් නිකන්මයි තියෙන්නෙ. LED එකට කෙල වුනොත් කියල තියන් ඉන්නෙ. 95 ගෙනාවෙ. එයාපෝට් එකේ ඩියුටිෆ්‍රී එකෙන්. ඩොලර් 600ක් ද කොහෙදෝ.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,699
    13,251
    113
    ooka mokakda machan mama dakka elakiriyema kenek uge Android phone eka wikunala windows thiyena Lumia phone ekak aragena :lol: :lol:
    maru hebei :lol: :lol:

    අපෙත් නිකන්මයි තියෙන්නෙ. LED එකට කෙල වුනොත් කියල තියන් ඉන්නෙ. 95 ගෙනාවෙ. එයාපෝට් එකේ ඩියුටිෆ්‍රී එකෙන්. ඩොලර් 600ක් ද කොහෙදෝ.
    math ehema tmai tyan htye. eunata nikanma tyla oka weda kran nathuwa giyoth ita wada wedak ne ne. owa api use karan natuwa tyeddi. kubi ehema ghn janapada hadagannawa. ita passe ithin iwarai
     
    • Sad
    Reactions: Heshan Daminda