විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඉතින් මෝඩ හුත්තෝ ඌ ඕන නම් ඌ ගහ ගනියි!
    උඹ නිකම් හැමනෙන්නෙ නැතුව ඉදපන්

    ah-ok.jpg

    ------ Post added on Oct 30, 2021 at 5:17 AM
    ඒක උගෙයි මගෙයි කතාවක්නේ.. උඹ පැත්තෙන් පුක නොදී හිටහන් හුත්තියේ 🤣🤣
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,357
    2,739
    113
    Vaccine එකක් මෙච්චර ඉක්මනට හැදුවෙ කොහොමද? ඇයි වැක්සින් වර්ග ගොඩක්? ඇයි වැක්සින් ගහලත් මිනිස්සු මැරෙන්නේ? ප්‍රශ්න ගොඩයි 😤
    1.එක පැත්තකින් ලෙඩේ හදනකොට අනික් පැත්තෙන් බෙහෙතත් හදගෙනම ගියා
    2.ගොඩක් තිබුනට හදන්නේ රටවල් දෙක තුනකනේ.ඒවත් ලෝකේ බලවත් රටවල්.අදායම උන් අතරේ යනවා
    3.හැදෙන ඔක්කොම වැක්සීන් එකෙන් හොද උනොත් වැඩේ එළිපිටම මට්ටු වෙනවනේ බන්

    සරලයි . මැරෙන්නතුව ඕක ගහ ගනින්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර

    මම කැමතියි ගහන්න හැබැයි සයිනොෆාම් බෑ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    හොඳම වැඩේ තොපිට..නිකන්‍ දුන්න වැක්සීන් ඵක ගහගත්තෙ නෑ දැන් විඳවපං..:lol:
    නිකං දෙනවනං එකක් දෙන්න ඕනෙ. නැත්තං ඇමෙරිකාවේ වගේ කැමති එක තෝරගන්න දෙන්න ඕනෙ. උන් උන් ට කැමති එක ගහගෙන අපිට කියනවා අහුවෙන එක ගහගන්න කියලා
     
    • Haha
    Reactions: mr.Z

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,981
    4,613
    113
    Abyss
    මගේ සත දෙක : - වැක්සින් ගහන දවසේ මට උණ හැදිලා තිබුනා ( කොරෝන නෙවෙයි) ඒක හින්ද යන්න බැරි වුනා.අපෙ ගෙදර ඔක්කොටම වැක්සින් එක ගහල තියෙන්නේ . අනික් එක මම කොහොමත් තව අවු: 02 කට විතර වැඩිය ගමන් බිමන් යන්නෙ නැති වෙයි . මම දන්නවා වැක්සින් බලෙන් ගහන්න බෑ. ඒක නීති විරෝධී. ඒත් තමන්ගේ ආයතන වලට ඇතුලු වෙනකොට වැක්සින් එක බලන්න ඒගොල්ලන්නටත් අයිතියක් තියෙනව. ගෙදරටම ඇවිල්ල ගහන්න හදනවනම් ගහගන්නවා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    මගේ සත දෙක : - වැක්සින් ගහන දවසේ මට උණ හැදිලා තිබුනා ( කොරෝන නෙවෙයි) ඒක හින්ද යන්න බැරි වුනා.අපෙ ගෙදර ඔක්කොටම වැක්සින් එක ගහල තියෙන්නේ . අනික් එක මම කොහොමත් තව අවු: 02 කට විතර වැඩිය ගමන් බිමන් යන්නෙ නැති වෙයි . මම දන්නවා වැක්සින් බලෙන් ගහන්න බෑ. ඒක නීති විරෝධී. ඒත් තමන්ගේ ආයතන වලට ඇතුලු වෙනකොට වැක්සින් එක බලන්න ඒගොල්ලන්නටත් අයිතියක් තියෙනව. ගෙදරටම ඇවිල්ල ගහන්න හදනවනම් ගහගන්නවා.
    චීනපාම් වුනත්?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,981
    4,613
    113
    Abyss
    චීනපාම් වුනත්?
    ඔව්. ඕන එකක් ගහනවා බලෙන් ගහන්න හැදුවොත්. ගිහිල්ලනම් ගහගන්න තරම් තාම වුවමනාවක් ආවෙ නෑ.
    ඒකත් අනිවර්‍ය කරොත් ගිහිල්ල හරි ගහගන්නවා. ඔය වැක්සින් වලින් තාම ලොකුවට ඇතුරු ආබාධ තියෙනවා
    කියලා හොයාගෙන නැ. අතුරු ආබාධ තිබුණත් තියෙන්නේ 1/10^6 වගේ. ඒ හින්ද ගහගන්න බය වෙන්න ඕන නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,012
    7,312
    113
    Kotahena
    NIC eka achchara loku technology ekak use koranawa kiyala gahala thibbe. NIC ekata adala database ekenma oya vaccine data tika access karanna puluwan wenna hadanna barida munta?

    ah man hithanne beheth widda kiyala widapu ung gaawa wath hariyata data na :rofl:

    SQL President kenek aawama me wage dewal balaporoththu wenna puluwan :P
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    NIC eka achchara loku technology ekak use koranawa kiyala gahala thibbe. NIC ekata adala database ekenma oya vaccine data tika access karanna puluwan wenna hadanna barida munta? ah man hithanne beheth widda kiyala widapu ung gaawa wath hariyata data na :rofl: SQL President kenek aawama me wage dewal balaporoththu wenna puluwan :P
    ඒ කියන්නේ වෙන කෙනෙක් ගෙ කාඩ් එකක් අරං එලියට යන්න පුළුවන් කියන එකනෙ?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,820
    2,418
    113
    colombo
    තෝයි ඌයී වගේ මී හරක් ඕක ගහගෙන herd immunity එකට එන එක වලක්වලා වෙන අය අනතුරේ දාන එකට මොන respect තේ ඕයි...ඔය අනන් මනං නෙමෙයි....නොගහ ඉන්නේ needle එකට බය ලෝල්ලෝ ටිකක්....නිදහසට කාරණා තමයි හොයන්නේ මේක අරමයිඅරක මේකයි කියලා
    ඇත්ත කියපන් උබ ජීවිතේ ගහපු පලවෙනි vaccine එක නේද
     
    • Haha
    Reactions: jennt

    raveen256

    Junior member
  • Aug 29, 2021
    40
    47
    18
    Vaccine Card එක බලන එක ගොඩක් හොද දෙයක්..අපි හැමෝගෙම ආරක්ශාවට ඒක ගොඩක් වැදගත් දෙයක්. Covid එක්ක ආරශිතව සාමාන්‍ය ජන ජීවිතය නෑවත ආරම්භ කල යුතුයි සුපුරුදු ලෙස.. ගොඩක් රටවල් මේ දේවල් ආරම්භ කරල තියෙන්නෙ දැනටමත් eg : සිංගප්පූරුව (Singapore)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,713
    3,095
    113
    37
    @ katubedda
    එහෙනම් උඹ පලයන් ගිහින් වන්නි හත්පත්තුවෙ හිටපං. අහිංසක මිනිස්සුන්ට බෝ නොකර.
    වැකිසින් ගැහැවුවම උබෙන් වෙන කෙනෙක්ට බොවෙන්නෙ නැ කියලා නම් උබ හිතාගෙන ඉන්න්නෙ උබ වටෙ ඉන්න උබව ආශ්‍රය කරන උන්ට බුදු සරනයි.🤣🤣
    හිතපන්කො;
    කක්කා වැස්සක් වැටිලා හැහැමෝගෙම ඇගේ ගූ ගෑවෙනවා.

    ඉතින් රජය නියම කරනවා පොදු ස්ථාන වලට යන්න කලින් කක්කි ගද යන සබන් ඇගේ ගාලා නාලා සෙන්ට් ටිකක් ඇගේ ගාගෙන එන්න කියලා.

    ඉතින් සමාජවෛරක්කාර ජෙප්පො වගේ එවුන් රජයට විරුද්ධව පොදු ස්ථාන වලට කක්කා පිටින්ම යනවා.

    හැබැයි ඇග උගේ වුනාට ස්ථානෙ පොදු නිසා රජයට අයිතියක් තියෙනවා නාලා වරෙන් කියන නීතිය දාන්න...

    පස්න තියෙනවද ?
    ඔවු මචන් පස්නයක් තියෙනවා , කක්ක වහිනවා කියලා දැන දැන කක්කා වැස්සට තෙමුන උන් ගැන. අනික මචන් උබ ගත්ත උදාහරනෙ හරියටම මගෙ පොයින්ට් එකත් එක්ක මැච් වෙන්නෙ නැ නෙද. උබ කියලා තියෙන විදිහට උබ ගු කියලා පොයින්ට් කලෙ කොරොනා වයිරස් එකට හා සබන් ගාලා නානවා කියන එක වැක්සින් ගන්න ඒකට කියලා නම් මචන් උබේ ප‌ොයින්ට් ඒක වැරදියි. ම‌ොකද කියනවා නම් වැක්සින් ඒක‌ෙන් ව‌ෙන වැඩ‌ෙ උබ ත‌ේරුම් අරන් ඉන්නේත් වැරදියට. වැක්සින් ගැහැවුවා කියලා මම ගාව තිය‌ෙන වයිරස් ඒක ව‌ෙන ඒක‌ෙකුට බ‌ොන‌ොවි තිය‌ෙන්න‌ෙ නැ කියලා උබ දැනගන ඉන්න ඔනි. උබට

    උබ තව කැල්ලක් දාලා තිය‌ෙනවා "සමාජවෛරක්කාර ජෙප්පො වගේ එවුන් රජයට විරුද්ධව පොදු ස්ථාන වලට කක්කා පිටින්ම යනවා" කියලා. උබ ඔක මට දාපු රිප්ලයි ඒක අස්සට දාපු ඒක‌ෙන් මට හිත‌ෙන්නේ උබ මම ගැන වැරදියට හිතන් ඉන්නවා කියලයි. මුලින්ම උබ‌ දාග‌ෙන ඉන්න ද‌ේශපාලන කණ්නාඩිය ගලවපන්. මම කතාකරේ මානව අයිතිවාසිකමක් ගැන. මිනිහ‌ෙක්ට අයිතියක් තිය‌ෙන්න ඔනි වැක්සින් ගන්න ඒක හ‌ො න‌ොගන්න ඒක තිරනය කරන්න. වැක්සින් කාඩ් ඒකක් බලලා වැක්සින් ඒකක් ගත්තද නැද්ද කියලා බලලා මිනිහෙක්ව ප‌ොදු ස්ථානයකට ඒන්න බැරි කරනවා නම් ඒක මුලික අයිතිවාසිකම් කඩකිරිමක්. රජය කරන්න ඔන‌ේ ප‌ොදු ස්ථාන වලදි ර‌ොගය බ‌ොව‌ෙන්න තිය‌ෙන හැකියාව අවම කරන ඒකයි. ඔන්න මාස්ක් නැතිව ඇතුල් ව‌ෙන්න ද‌ෙන්න බැ කියන ඒක සාදාරනයි. මිටරේ පරතරේ තියාග‌ෙන ඉන්න ඔනි කියන ඒක අනිවාර්යයි. හැබැයි මචන් අත් ස‌ොදන්න සබන් කැල්ලක් වත් තියන්න‌ෙ නැතිව ඉන්ජ‌ෙක්ශන් විදපු කාඩ් ඒක අනිවාර්ය කරන ඒක සාදාරනද කියපන්ක‌ො. ම‌ොකද උබ මම ඇතුලු හැම ඒකාම ගහග‌ෙන ඉන්න මොනම ඉන්ජ‌ෙක්ශන් ඒකකින් වත් ර‌ොගය න‌ොහ‌ැදි තිය‌ෙන්න‌ෙ නැ.
    රටේ අනෙක් මිනිස්සුන්ටත් නිදහසේ ජිවත් වීමටත් ඔය වගේම අයිතිවාසිකමක් තියෙනවනේ.ඔයා කියන්නේ එක්කෙනෙක් විතරයි .ඒත් වැඩකරන්න ඕනේ බහුතරයකගේ ආරක්ෂාවට මිසක් සුළුතර පිරිසකගේ උවමනාවට නෙවෙයි.
    මචන් උබ කියනදේ හරි හැමොටම නිදහසේ ජිවත් වෙන්න ඔනි ඒත්මචන් දැනට ලංකාව‌ෙ ගහන ඒක වැක්සින් ඒකකින්වත් උබ ඔය කියන බහුතරයක් ආරක්ෂාවිමක් නැනේ. ඒහෙවු ඒක‌ෙ ඇයි ඒක අනිවාර්ය කරන්නේ. කොටින්ම වැක්සින් ඒක ගහපු ඒකාට වත් නොහැදි තිය‌ෙනවද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    NIC eka achchara loku technology ekak use koranawa kiyala gahala thibbe. NIC ekata adala database ekenma oya vaccine data tika access karanna puluwan wenna hadanna barida munta?

    ah man hithanne beheth widda kiyala widapu ung gaawa wath hariyata data na :rofl:

    SQL President kenek aawama me wage dewal balaporoththu wenna puluwan :P
    yako mage 1st dose eka system eka eke tibbe nahe

    passe gahapu thena MOH book eke tibba davasa ekka

    mun daily excel ekak hadan gihin danavada kohedo system ekata.. eka danna amathaka vela...e para ayimath denma davas deke evama
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,115
    35,987
    113
    මැදමහනුවර
    Vaccine Card එක බලන එක ගොඩක් හොද දෙයක්..අපි හැමෝගෙම ආරක්ශාවට ඒක ගොඩක් වැදගත් දෙයක්. Covid එක්ක ආරශිතව සාමාන්‍ය ජන ජීවිතය නෑවත ආරම්භ කල යුතුයි සුපුරුදු ලෙස.. ගොඩක් රටවල් මේ දේවල් ආරම්භ කරල තියෙන්නෙ දැනටමත් eg : සිංගප්පූරුව (Singapore)
    වගකීමෙන් ද කියන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    වැකිසින් ගැහැවුවම උබෙන් වෙන කෙනෙක්ට බොවෙන්නෙ නැ කියලා නම් උබ හිතාගෙන ඉන්න්නෙ උබ වටෙ ඉන්න උබව ආශ්‍රය කරන උන්ට බුදු සරනයි.🤣🤣

    ගහගත්තම බෝවෙන්නෙ නැති හින්ද නෙමේ හැමෝටම ගහගන්න කියන්නෙ Efficacy against hospitalization 79% නිසා (Sinopharm, අනික්වා ඊටත් වඩා වැඩියි )
     
    ඒකනේ ඉතින්..