HDD eka iwarada?

SEMA

Active member
  • Sep 29, 2018
    71
    52
    28
    ekaparatama slow wenawa wadak karaganna bari wenna. force restart karama disk repair. usage eka 100%. eth kbps 100-200 speed eken use wenne

    3636.png
     
    what's this software?


    by the way, I got a similar issue recently. The disk usage is at 100% and reading/access time is so long. (mine is a Toshiba 1TB HDD, about 6 years old)

    This is the latest benchmark results according to SiSandra software.

    SAVE_20211030_172710.jpg


    now I am going to install a new HDD.
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    dan ena godak hard drives wala performance degrade wenawa ban ikmanata..

    check the smart status with crystaldiskinfo.. if the reallocated sector count increased backup the data and replace the HDD ASAP
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Windows 10 wala dan HDD walata case ekak thiyanawa man wada karana company pc deka thunak hard case awa windows 10 wala disk usage eka 100% yanawa hodama de os ekata ssd dala data walata hdd dana eka meka man hithane windows 10 wala hdd walata ena bug ekak
     

    SEMA

    Active member
  • Sep 29, 2018
    71
    52
    28
    හාඩ් එක ගියෝ. දැන් ලොග් වෙන්න බෑ. බ්ලු ස්ක්‍රීන් එනවා රීස්ටාර්ට් ඒවී තියෙනවා. අන්තිම දවස් 2 හූනෙක් කෑගහනවා වගේ ඇතිල්ලෙන සද්දෙකුත් ආවා
     
    • Like
    Reactions: Gihanjs

    shenat

    Well-known member
  • May 13, 2007
    57,876
    86,082
    113
    ආශ්චර්යමත් රටක
    හාඩ් එක ගියෝ. දැන් ලොග් වෙන්න බෑ. බ්ලු ස්ක්‍රීන් එනවා රීස්ටාර්ට් ඒවී තියෙනවා. අන්තිම දවස් 2 හූනෙක් කෑගහනවා වගේ ඇතිල්ලෙන සද්දෙකුත් ආවා

    backup karagattada?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හාඩ් එක ගියෝ. දැන් ලොග් වෙන්න බෑ. බ්ලු ස්ක්‍රීන් එනවා රීස්ටාර්ට් ඒවී තියෙනවා. අන්තිම දවස් 2 හූනෙක් කෑගහනවා වගේ ඇතිල්ලෙන සද්දෙකුත් ආවා
    බැකප් එකක් දාගන්න බැරි වුනා නම් හාඩ් එක පරිස්සමින් ගලවල හෙඩ් එක රිලීස් කරගන්න, ආපහු හයි කරලා වහාම බැකප් එකක් අරගෙන හාඩ් එක පැත්තකට දාන්න.

    හූනෙක් සද්ද කරනවා වගේ ඇහෙන්නේ හාඩ් එකේ හෙඩ් එක හිර වෙලා. එක්ස්ට්‍රීම් කේස් තියෙනවා හෙඩ් එක ප්ලටර් වල වදින. එහෙම සීන් එකක් නම් ගොඩගන්න අමාරුයි.