ekaparatama slow wenawa wadak karaganna bari wenna. force restart karama disk repair. usage eka 100%. eth kbps 100-200 speed eken use wenne
hard disk sentinalwhat's this software?
Health 9%ekaparatama slow wenawa wadak karaganna bari wenna. force restart karama disk repair. usage eka 100%. eth kbps 100-200 speed eken use wenne
![]()
හාඩ් එක ගියෝ. දැන් ලොග් වෙන්න බෑ. බ්ලු ස්ක්‍රීන් එනවා රීස්ටාර්ට් ඒවී තියෙනවා. අන්තිම දවස් 2 හූනෙක් කෑගහනවා වගේ ඇතිල්ලෙන සද්දෙකුත් ආවා
enterprise version එකේ crack එකක් එක්ක ගන්න තැනක් දන්නවා ද ? අපිටත් බලන්නhard disk sentinal
enterprise version එකේ crack එකක් එක්ක ගන්න තැනක් දන්නවා ද ? අපිටත් බලන්න
බැකප් එකක් දාගන්න බැරි වුනා නම් හාඩ් එක පරිස්සමින් ගලවල හෙඩ් එක රිලීස් කරගන්න, ආපහු හයි කරලා වහාම බැකප් එකක් අරගෙන හාඩ් එක පැත්තකට දාන්න.හාඩ් එක ගියෝ. දැන් ලොග් වෙන්න බෑ. බ්ලු ස්ක්‍රීන් එනවා රීස්ටාර්ට් ඒවී තියෙනවා. අන්තිම දවස් 2 හූනෙක් කෑගහනවා වගේ ඇතිල්ලෙන සද්දෙකුත් ආවා