එළකිරි ඡායා පාර්ලිමේන්තුව

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මෙන්න මෙහෙම එකක් කරනව නම් කෝමද කරන්නෙ. කොතැනින්ද පටන් ගන්නෙ.??

    මගෙ අදහස අපි ඔය 225ටකොමත් වැඩී කියල බනින නිසා..ඕක වෙන්න ඔනි විද්‍යාත්මක ක්‍රමයත් මේකෙ ඔස්තාර්ලගෙන්ම අහල ඒ එන ගණනට මේකෙ ඡන්දයක් තියන්න...
    පක්ෂ විපක්ෂ තෝරග්ත්ත පිරිසකට ඡන්දෙන් පාර්ලිමේන්තු ආසන වලට පත් කරන්න් පුළුවන් මුලින්ම.

    මොකද කියන්නෙ...?

    පස්සෙ පුළුවන් මැතිවරණයත් poll එහෙකින්ම තියල ආණ්ඩුවක් පත් කරගන්න. ඒකෙත් මැති ඇමති වරු පත් කරගන්න අවස්තාව දෙන්න
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    @LazyLizard @Dodo Mahaththaya @sadamol buwa
    Menna mu ayeth patan ganna hadanne?

    Elakiri Jathika Sabhawa

    Manma kalin elakiri Janadhiwaranayata illala chanda sulu gaanakin paraduna
    ------ Post added on Oct 30, 2021 at 6:24 PM

    Presidential Election 2019
    ------ Post added on Oct 30, 2021 at 6:28 PM

    xwn0Ayl_d.webp

    ------ Post added on Oct 30, 2021 at 6:28 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    @LazyLizard @Dodo Mahaththaya @sadamol buwa
    Menna mu ayeth patan ganna hadanne?

    Elakiri Jathika Sabhawa

    Manma kalin elakiri Janadhiwaranayata illala chanda sulu gaanakin paraduna
    ------ Post added on Oct 30, 2021 at 6:24 PM

    Presidential Election 2019
    ------ Post added on Oct 30, 2021 at 6:28 PM

    මැතිවරණය තියලා, ආණ්ඩුවපිහිටුවන්න බලය තියෙන්න් උන්ට ඡායා කැබිනට් එකට පත්වීම් දෙමු.. රටේ ප්‍රශ්න වලට උන්ට උය්හ්තර හොයන්න යෝජනා චෝදනා කරන්න පුළුවන්නෙ.... ජනාධිපතිලා නම් දැන් ඕන්නෑ කියල හ්තිිලා තියෙන්නෙ...
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    @LazyLizard @Dodo Mahaththaya @sadamol buwa
    Menna mu ayeth patan ganna hadanne?

    Elakiri Jathika Sabhawa

    Manma kalin elakiri Janadhiwaranayata illala chanda sulu gaanakin paraduna
    ------ Post added on Oct 30, 2021 at 6:24 PM

    Presidential Election 2019
    ------ Post added on Oct 30, 2021 at 6:28 PM

    xwn0Ayl_d.webp

    ------ Post added on Oct 30, 2021 at 6:28 PM
    Yako umba meke chandeth illuwada? Mara athal ne tibila tiyenne e kale. Man e dawas wala wadiya elakiri awe na exam nisa