මෙන්න මෙහෙම එකක් කරනව නම් කෝමද කරන්නෙ. කොතැනින්ද පටන් ගන්නෙ.??
මගෙ අදහස අපි ඔය 225ටකොමත් වැඩී කියල බනින නිසා..ඕක වෙන්න ඔනි විද්‍යාත්මක ක්‍රමයත් මේකෙ ඔස්තාර්ලගෙන්ම අහල ඒ එන ගණනට මේකෙ ඡන්දයක් තියන්න...
පක්ෂ විපක්ෂ තෝරග්ත්ත පිරිසකට ඡන්දෙන් පාර්ලිමේන්තු ආසන වලට පත් කරන්න් පුළුවන් මුලින්ම.
මොකද කියන්නෙ...?
පස්සෙ පුළුවන් මැතිවරණයත් poll එහෙකින්ම තියල ආණ්ඩුවක් පත් කරගන්න. ඒකෙත් මැති ඇමති වරු පත් කරගන්න අවස්තාව දෙන්න