Discrimination against those who do not get a Covid-19 vaccination
Please bring forth a single lucid, cogent, scientifically based reason not to get vaccinated instead of playing the victim card
Discrimination against those who do not get a Covid-19 vaccination
ඔක්කොට ම කලින් තමන්ගෙ විදිය ම අනුනුත් වෙන්න ඕන හිතන තැරි දාර ගොන් බයියො ටික වදවෙන බෙහෙතක් කවුරු හරි හැදුව නම් හරි.හිතපන්කො;
කක්කා වැස්සක් වැටිලා හැහැමෝගෙම ඇගේ ගූ ගෑවෙනවා.
ඉතින් රජය නියම කරනවා පොදු ස්ථාන වලට යන්න කලින් කක්කි ගද යන සබන් ඇගේ ගාලා නාලා සෙන්ට් ටිකක් ඇගේ ගාගෙන එන්න කියලා.
ඉතින් සමාජවෛරක්කාර ජෙප්පො වගේ එවුන් රජයට විරුද්ධව පොදු ස්ථාන වලට කක්කා පිටින්ම යනවා.
හැබැයි ඇග උගේ වුනාට ස්ථානෙ පොදු නිසා රජයට අයිතියක් තියෙනවා නාලා වරෙන් කියන නීතිය දාන්න...
පස්න තියෙනවද ?
Please bring forth a single lucid, cogent, scientifically based reason to get vaccinated instead of playing the moron cardPlease bring forth a single lucid, cogent, scientifically based reason not to get vaccinated instead of playing the victim card
Lakawen balaganna puluwan effectiveness eke.නෑ බං pFizer හරි moderna හරි මම හිතන්නේ. බලපං ඒත් වෙලාතියන දේ? චීනෆාම් ගැන මොන කතාද
Please bring forth a single lucid, cogent, scientifically based reason to get vaccinated instead of playing the moron card
^ See aboveහැමෝටම බෝ වුණත් හැමෝම වැක්සීන් ගහල හිටපු අය නම් hospitalizations අඩුයි බෝ වුණත් ඉස්පිරිතාලෙට යන්න වෙන ප්‍රමාණය අඩුයි එතකොට ඇඳන් ඔක්සිජන් etc හිඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. අනික හෘද වකුගඩු පිළිකා අනතුරු etc නිසා ඉස්පිරිතාලෙට එන අයට ඇඳන් නොලැබී යන්න තියෙන ඉඩත් අඩුයි.
වැක්සින් නොගහපු අයට හැදෙන එක අනිවාර්යයි කියලා කොහෙද තියෙන්නේ? එහෙනම් මට හැදෙන්න එපෑහැමෝටම බෝ වුණත් හැමෝම වැක්සීන් ගහල හිටපු අය නම් hospitalizations අඩුයි බෝ වුණත් ඉස්පිරිතාලෙට යන්න වෙන ප්‍රමාණය අඩුයි එතකොට ඇඳන් ඔක්සිජන් etc හිඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. අනික හෘද වකුගඩු පිළිකා අනතුරු etc නිසා ඉස්පිරිතාලෙට එන අයට ඇඳන් නොලැබී යන්න තියෙන ඉඩත් අඩුයි.
වැක්සින් නොගහපු අයට හැදෙන එක අනිවාර්යයි කියල කවුද කිව්වේ? සරල සින්හලෙන් කියල තියෙන්නෙවැක්සින් නොගහපු අයට හැදෙන එක අනිවාර්යයි කියලා කොහෙද තියෙන්නේ? එහෙනම් මට හැදෙන්න එපෑ
හැමෝටම බෝ වුණත් හැමෝම වැක්සීන් ගහල හිටපු අය නම් hospitalizations අඩුයි බෝ වුණත් ඉස්පිරිතාලෙට යන්න වෙන ප්‍රමාණය අඩුයි එතකොට ඇඳන් ඔක්සිජන් etc හිඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. අනික හෘද වකුගඩු පිළිකා අනතුරු etc නිසා ඉස්පිරිතාලෙට එන අයට ඇඳන් නොලැබී යන්න තියෙන ඉඩත් අඩුයි.



එතකොට ඒකට කියන්නේ discriminationමොකක්ම හරි වැක්සීන් එකක් ගහගන්න එක තමා අංක 1. බොරුවට පොශ් කියල හිතන් Pfizer ගහගන්න බලන් ඉන්න උන් රට හරක්. උන් වගෙ උන් හින්ද තමා ලංකාව මේ තත්වෙ තියෙන්නෙ.
ඔව් public or private ඕනම තැනකට පුලුවන් නීතියක් ගෙන්න වැක්සීන් ගහල නැත්තන් ඇතුලට ගන්නෙ නෑ කියල. Personally මන් හිතනව ඒක හොඳ දෙයක් කියල. හැබැයි කාටවත් බල කරන්න බෑ වැක්සීන් ගහ ගන්න කියල. අරම නීතියක් ගෙනාවොත් කාටවත් බල කරන්න ඔනී වෙන්නෙත් නෑ ඉතින්
Nope its not discrimination. its for the betterment of many others. no one can blame for choosing many people's safety over a single personඑතකොට ඒකට කියන්නේ discrimination
Nope at least it's unconscious discrimination, since it's still not proven that the vaccination is the only solution.Nope its not discrimination. its for the betterment of many others. no one can blame for choosing many people's safety over a single person
bro, i guess you haven't got vaccinated? ඒකයි ඔහොම හිතෙන්නෙNope at least it's unconscious discrimination, since it's still not proven that the vaccination is the only solution.

That's not the purpose of the vaccine. the purpose is reducing the risk@Hyaenidae
ඒවුනාට ඒවා ඔක්කොම ඉඩතියන දේවල් මිසක් ස්තිරව ඔප්පුකරපු දේවල් නෙවෙයි.
එහෙමනම් ඇයි ඊශ්‍රාලෙ තව doses ගහන්නේ?
අනික දැනටත් 70% වැක්සින් ගහලා ඉවරනම් ගැහුවකියලා නෑ උන්ගෙනුත් හැදෙනවනම් මොකටද නොගහපු අපිට බයවෙන්නේ?
yep, i'm not vaccinated & won't get it until anybody introduce a vaccine for decades-long viruses like Dengue in fact why the hell no body is claiming the point of inducing for vacination for a virus of almost 2 years old.bro, i guess you haven't got vaccinated? ඒකයි ඔහොම හිතෙන්නෙ
yes its not proven. but its also not proven that vaccines has side effects right? please don't tell me ගැහුවට පස්සෙ අරූට හැදුනා මූට හැදුනා කියලThat's not the purpose of the vaccine. the purpose is reducing the risk
why the hell no body is claiming the point of inducing for vacination for a virus of almost 2 years old.
එතකොට ඔයා හිතන් ඉන්නෙ vaccine ගහපු සේරම මැරිල ඔයා විතරක් බේරෙයි කියලද? අනේ මචන්yep, i'm not vaccinated & won't get it until anybody introduce a vaccine for decades-long viruses like Dengue in fact why the hell no body is claiming the point of inducing for vacination for a virus of almost 2 years old.



Same case-study is applicable for Dengue though it would take many years to kill the same amount. But where's the vaccine??Because that 2 year old virus overloaded healthcare systems around the world to the breaking point, resulting in millions of deaths (hence called a pandemic)
ඒහෙම හිතන්න තරම් මෝඩයෙක් නෙවෙයි මම හැබැයි එයාලා තොරගත්තු එකක් ගහගෙන අපිට අහුවෙන එක ගහගන්න කියන එක අවුල්එතකොට ඔයා හිතන් ඉන්නෙ vaccine ගහපු සේරම මැරිල ඔයා විතරක් බේරෙයි කියලද? අනේ මචන්![]()
Same case-study is applicable for Dengue
වැක්සින් නොගහපු අයට හැදෙන එක අනිවාර්යයි කියලා කොහෙද තියෙන්නේ? එහෙනම් මට හැදෙන්න එපෑ
උඹට තියෙන්නේ සිංහලත් බැරි ඉංග්‍රීසිත් බැරි අව්ලක්එතකොට ඒකට කියන්නේ discrimination