pressure pump with tank and without tank

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    395
    247
    43
    https://sunwater.lk/product/sun-60-pc-58/
    1635600857647.png


    https://sunwater.lk/product/sun-60-2l-tank/
    1635600954032.png


    මචං මේ දෙකෙන් එකක් ගන්න බැලුවේ.
    පාවිච්චි කරන උන් ඉන්නවද ?
    මීට වඩා හොද ඒව තියෙනවද ?
    විස්තර ටිකක් කියාගෙන යනවද .
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,099
    12,949
    113
    33
    ෆින්ලන්ඩ්
    https://sunwater.lk/product/sun-60-pc-58/
    View attachment 149491

    https://sunwater.lk/product/sun-60-2l-tank/
    View attachment 149492

    මචං මේ දෙකෙන් එකක් ගන්න බැලුවේ.
    පාවිච්චි කරන උන් ඉන්නවද ?
    මීට වඩා හොද ඒව තියෙනවද ?
    විස්තර ටිකක් කියාගෙන යනවද .
    මුන්ගේ website එකේ හැටි බලපන්කො. රුපියල් 5000 ට කර ගත්ත එකක් වගේ.
    ඔය මගුලෙන් ගන්න කලින් බලන්න අඩුම අවුරුර්දු 5ක් වත් company එක තියෙයිද කියල.

    Branded Products - > Solex , Jinasena, Singer , Arpico , Damro etc..
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    Current bill eka keeyak wage yanawada pressure pump eka nisa

    හොස් පව එකයි ගානයි පොඩ්ඩක් කියනවද
    සොරි බන් මන් පෙශ්ර් පම්ප් දාලා නැහැ මන් දැම්මේ ජිනසේන වතුර මෝටරය ඩීප් වැල් කිට් එක