උබලගේ ගෙදර , බොන වතුර ගැන විස්තරයක් ඕන .

අපේ ගෙදර ටැප් වතුර බොන්නේ..මම බැලුවේ මේ විකල්ප 2න් එකකට යන්න . මට වාසිම , හොදම තේරීම කියන්න .
1) Pureit Water Purifier Classic
Model No - UPU-CLASSIC23 - 12990/-
මේකේ ෆිල්ටර් එකක් 1500L වලින් මාරු කරන්න ඕන....එකට 2000ක් වගේ යනවා....වතුර පිරිසිදු වෙන එක මේකේ හොදට වෙනවද ?
2).මම බැලුවේ 20l වතුර බෝතල් ගන්න...150ට ගන්න පුළුවන්....
මේකෙන් වතුර ගන්න , මේක ගන්නවා නම් රු 500ට වගේ ගන්න පුළුවන්,...
Water Dispenser මේවා රු 6000 ඉදන් 12000ට වෙනකන් තියෙනවා...cool / hot තියෙන නිසා ගන්න බැලුවේ...මේකේ ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවද ? මේකට කරන්ට් එක ගොඩක් යනවද ? හැම තිස්සෙම කරන්ට් එකට නොගහ පාවිච්චි කලට අවුලක් නෑ නේද ? මොකද හැම තිස්සෙම පාවිච්චි වෙන්නේ නෑ ගෙදර ... සප් එකක් දෙන්න