ගැස් නතෝ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113

    ස ගු පොහොර ගෙන්නේ එකෙන් ජිව වායු හදලා ගෑස් ප්‍රශ්නේ ඉවර කරන්න වෙන්න බැරිද​

    එරෝසන් ඔය ගූ ටික කලා ඉවර කරයි. ඊට පස්සෙ උගේ උකට බටයක් දාලා නාකි මයිනට ගෑස් ගන්න පුලුවන්
     
    • Haha
    Reactions: ruchira55

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    kuTPv2x.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    Litro මෙහෙත් නෑ බං. වැඩ කරන එකෙක් නම් කිව්වේ ගිය සතියේ සෙනසුරාදා ඉරිදා නිවාඩු ලු කෙරවලපිටිය. ඒකලු මේ.
     
    • Like
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,005
    165,930
    113
    එකමත් එක රටක
    උබලව ටිකක් රස්තියාදු කරවල, ගෑස් වල වටිනාකම දැනෙන්න ඇරලා, කීයකට හරි ගෑස් සිලින්ඩරයක් ගන්න තැනට මානසිකත්වය හැදුනම නව මිල වැඩි කිරීමත් එක්ක ගෑස් එයි බන්.
    දැන්ම රැල්ලක් හදල කියපන් මිල වැඩි කරල හරි දෙන්න කියලා . හෙට වෙද්දී දෙයි රටටම. 🤭