අපි රටයන්න Show money පෙන්නනකොට අපිට තියන Fixed Deposite අපි ඒ රටේදී පවිච්චි කරනවා කියලා පෙන්නන්නේ කොහොමද? ලංකාවේ තියන ඒවා එහෙදී කොහොමද Withdraw කරනවා කියලා පෙනනන්නේ ? අම්මලා තාත්තලා ගාව තියන ඒවනම් ගැටලුවක් නෑනේ. ඒගොල්ලන්ට මෙහෙ ඉදන් හැන්ඩ්ල් කරගන්න පුලුවන්. අපි එම්බසි එකට කොහොමද පෙන්නන්නේ අපිට අපේ FD access කරන්න පුලුවන් කියලා?? 





