Fixed Deposit Help

Floratissues

Active member
  • Aug 24, 2021
    110
    94
    28
    අපි රටයන්න Show money පෙන්නනකොට අපිට තියන Fixed Deposite අපි ඒ රටේදී පවිච්චි කරනවා කියලා පෙන්නන්නේ කොහොමද? ලංකාවේ තියන ඒවා එහෙදී කොහොමද Withdraw කරනවා කියලා පෙනනන්නේ ? අම්මලා තාත්තලා ගාව තියන ඒවනම් ගැටලුවක් නෑනේ. ඒගොල්ලන්ට මෙහෙ ඉදන් හැන්ඩ්ල් කරගන්න පුලුවන්. අපි එම්බසි එකට කොහොමද පෙන්නන්නේ අපිට අපේ FD access කරන්න පුලුවන් කියලා?? 😳😳😳😳😳😳
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එහෙම ඒව ඇක්සස් කරන විදියත් පෙන්නන්න ඕනද? අපේ යාලුවො නම් Attorney එකකින් අම්මට/තාත්තට බලය පවරල යනව ඕනම දේකට එයාලට පෙනී ඉන්න පුලුවන් විදියට. ඒ කියන්නෙ බෑන්ක් එකකට ගිහිල්ල අයිතිකෙනා විදියටම පෙනී ඉන්න පුලුවන්. සල්ලි ගන්න පුලුවන්.
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    එහෙම ඒව ඇක්සස් කරන විදියත් පෙන්නන්න ඕනද? අපේ යාලුවො නම් Attorney එකකින් අම්මට/තාත්තට බලය පවරල යනව ඕනම දේකට එයාලට පෙනී ඉන්න පුලුවන් විදියට. ඒ කියන්නෙ බෑන්ක් එකකට ගිහිල්ල අයිතිකෙනා විදියටම පෙනී ඉන්න පුලුවන්. සල්ලි ගන්න පුලුවන්.
    ehema ba dan mage namata tiyana ewa man e ratedi acess kerena widiya danna ona?
    BOC FD ekak tiyenne mara case eka.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ehema ba dan mage namata tiyana ewa man e ratedi acess kerena widiya danna ona?
    BOC FD ekak tiyenne mara case eka.
    ඉතිං අරෙහෙම කරා නම් හරි නේහ් බං,
    අම්මට තාත්තට ඇක්සස් තියේ කියන්නෙ සල්ලි අරගෙන එවන්න පුලුවන් කියන එක උන්ට පේනව නේහ්.
    එහෙම නැත්නම් Commercial Bank එකේ සේවින් අකවුන්ට් එකක් නම් ඒකෙ Debit Card එකෙන් එහේ Withdraw කරන්න පුලුවන් නේහ්?
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    ඉතිං අරෙහෙම කරා නම් හරි නේහ් බං,
    අම්මට තාත්තට ඇක්සස් තියේ කියන්නෙ සල්ලි අරගෙන එවන්න පුලුවන් කියන එක උන්ට පේනව නේහ්.
    එහෙම නැත්නම් Commercial Bank එකේ සේවින් අකවුන්ට් එකක් නම් ඒකෙ Debit Card එකෙන් එහේ Withdraw කරන්න පුලුවන් නේහ්?
    na ban case eka salli mature wenna onane. Man me lagadi fd ekak damme BOC eke. Oya access kerenna puluwan case eka danne eeye. 🥺🥺🥺🥺 dan aith addoth maturity dates madi wenawa. Maara karumayak ban meka nan. BOC eken liyumak ganna baida email ekakin wage apita fd eka close kereganna puluwan kiyala?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    na ban case eka salli mature wenna onane. Man me lagadi fd ekak damme BOC eke. Oya access kerenna puluwan case eka danne eeye. 🥺🥺🥺🥺 dan aith addoth maturity dates madi wenawa. Maara karumayak ban meka nan. BOC eken liyumak ganna baida email ekakin wage apita fd eka close kereganna puluwan kiyala?
    ඉතිං ඇත්තටම එහෙම පුලුවන් නේහ්? SmartFD එකක් Online Bank through Withdraw කරන්න පුලුවන් නේහ්?
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    ඉතිං ඇත්තටම එහෙම පුලුවන් නේහ්? SmartFD එකක් Online Bank through Withdraw කරන්න පුලුවන් නේහ්?
    smart fd eka damme branch eken ban man dan BOC kata kela un kiyanne online fd dammanam witaralu online transaction fd eken keranna puluwan. 🥺
    FD dala mehe thiyanna epa... yana thanakata e tikath aran palayan... :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    smart fd eka damme branch eken ban man dan BOC kata kela un kiyanne online fd dammanam witaralu online transaction fd eken keranna puluwan. 🥺
    ඒක උන්ට වෙනස් කරන්න පුලුවන් බං ඔය කම්මැලිකමට කියන්නෙ. මට නම් දවසක් එහෙම මාරු කරල දුන්න. උන්ගෙ FD Division එකට කෝල් කරල අපෙන් ලෙටර් එකක් අරගෙන උන් ඒක සිස්ටම් එකෙන්ම වෙනස් කරනව.

    @shadow1 - මෙයා හරියටම උත්තරයක් දෙයි.

    FD pennala hariyanne na danna taramin normal account wenna ona. Fd kiyanne investment 1k
    FD පෙන්නන්න පුලුවන් නේහ්? ඒව තමන්ගෙ වත්කම් නේහ්
    ------ Post added on Nov 3, 2021 at 12:43 PM
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    ඒක උන්ට වෙනස් කරන්න පුලුවන් බං ඔය කම්මැලිකමට කියන්නෙ. මට නම් දවසක් එහෙම මාරු කරල දුන්න. උන්ගෙ FD Division එකට කෝල් කරල අපෙන් ලෙටර් එකක් අරගෙන උන් ඒක සිස්ටම් එකෙන්ම වෙනස් කරනව.

    @shadow1 - මෙයා හරියටම උත්තරයක් දෙයි.

    FD පෙන්නන්න පුලුවන් නේහ්? ඒව තමන්ගෙ වත්කම් නේහ්
    ------ Post added on Nov 3, 2021 at 12:43 PM
    machan ehema kohomada maru keranne kiyala? mata poddak pahadili kerennako. Ehema maru kelath maru kerepu dawasada opening date eka wenne?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    FD පෙන්නන්න පුලුවන් නේහ්? ඒව තමන්ගෙ වත්කම් නේහ්
    වත්කම් උනාට ඕන වෙලාවට විත්ඩ්‍රෝ කරන්න බැරි නිසා යේක ඉන්වෙස්ටඩ් කියලා තමා කියනවා 😑
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    වත්කම් උනාට ඕන වෙලාවට විත්ඩ්‍රෝ කරන්න බැරි නිසා යේක ඉන්වෙස්ටඩ් කියලා තමා කියනවා 😑
    oya case eka nisa thama aula wenne dan FD pennanna ba rata yanakota. Mala karumayak ban apitamai wenne. Aluth rules apitama
    Kelawenawa. Aparade mage salli mahansiyayi. 🥵🥵🥵🥵
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    ehema bane ban dan api visa dana dawasata mature wela tiyanna ona kaalayak tiyanawa. Dan gattoth ada indan dawas madi.
    Ekama tama un piliganne natte 🙃 ube account eke salli na, Investment karapuwa unta wadk na. Simply suddata ubawa sure na 🤣

    Kiyapanko rent eka gewanna athe salli nati but namata fd 1k tiyana kenekta uba geyak rent kararanawada? 😒 Nane
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    Ekama tama un piliganne natte 🙃 ube account eke salli na, Investment karapuwa unta wadk na. Simply suddata ubawa sure na 🤣

    Kiyapanko rent eka gewanna athe salli nati but namata fd 1k tiyana kenekta uba geyak rent kararanawada? 😒 Nane
    bank eken letter ekak ganna puluwannam hari mage FD ekata online access tiyanawa kiyala. Eth un ehema deida? BOC maha chater bank ekak.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    bank eken letter ekak ganna puluwannam hari mage FD ekata online access tiyanawa kiyala. Eth un ehema deida?
    Nope.

    FD eken loan 1k aran primary account ekata deposit karapan 😉 habai ube account eke history ekath balapanawa.
    ------ Post added on Nov 3, 2021 at 1:37 PM