Router power supply එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,107
    113
    ගෙදර ඉඳන් වැඩ කරන නිසා රවුටර් එකට power supply එකක් ගන්න බැලුවේ, පුදුම කට්ටක් කන්ඩ ඕන බං. Remote වැඩ කරන්ඩ සෙට් වෙනවා, power ගිය ගමන් උන්ගෙන් token රික්වෙස්ට් කර කර නටන්න ඕනේ. උඹලා මේකට මොකක්ද කරන විසඳුම. රවුටර් එකට මොකක් හරි power supply එකක් තියෙනවා නම් කියපන්කො. ලොකු උදව්වක්.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,625
    113
    Malfoy Manor, Wiltshire, England.
    mamanam ithin desktop pc ekata gaththa 1.2kv ups ekata fiber router eka connect karala thiyenne.
    lap eken thama wfh karanne, main current eka drop unata net drop wenne na eka nisa.

    aluth fiber router ekaknam thiyenne bravo powertank max recommend karanne NA.
    mama eka aran 2hours witharai run wenne eka charge ekakata, return karala refund gaththa.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,226
    26,675
    113
    Kandy
    මෙකේ කොල්ලෙක් dcp ups එකක් දාලා තිබුනා ඒක ලාබයි.පැය 7k wagee වැඩ කරනවා කියලා දාලා තිබුනා නැතිනම් powertank ඒක 6ක් වගේ වෙනවා හැබැයි slt fiber ekka පැය 4.5 වගේ වැඩ

    https://elakiri.com/threads/portable-dc-mini-ups.2015692/
    ------ Post added on Nov 4, 2021 at 1:49 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,380
    1
    32,061
    113
    - උඩරට -
    ගෙදර ඉඳන් වැඩ කරන නිසා රවුටර් එකට power supply එකක් ගන්න බැලුවේ, පුදුම කට්ටක් කන්ඩ ඕන බං. Remote වැඩ කරන්ඩ සෙට් වෙනවා, power ගිය ගමන් උන්ගෙන් token රික්වෙස්ට් කර කර නටන්න ඕනේ. උඹලා මේකට මොකක්ද කරන විසඳුම. රවුටර් එකට මොකක් හරි power supply එකක් තියෙනවා නම් කියපන්කො. ලොකු උදව්වක්.
    Prolink Power Adapter එක ගනින්..
     
    • Like
    Reactions: Dhanushka.N