Router එකට UPS එකක්?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle
    meeting අස්සේ power ගිහිල්ල එන එක මල කරුමයක් නේ බන්. router එක off උනාම යේ on වෙලා net connect වෙන්න ටිකක් වෙලා යනවනේ. හොඳම අතල් එක කතා කර කර ඉද්දි ඔහොම උනාම. කුණුහරප මතක් වෙනවා

    මගේ යාලුවෙක් ලංකාවේ හදන පොඩි ගැජට් එකක් තියනවා. router වලට UPS එකක්. එක router එකයි power adapter එකයි අතරට ගහන්න තියෙන්නේ. එතකොට power cut උනත් automatically ma battery backup එකට shift වෙනවා. router එකට දැනෙන්නේ නැති වෙන්න. අපහු power අවම,battery එකෙන් අයින් වෙලා power adaptor එකට connect වෙනවා. router එක කිසිම වෙලාවක off වෙන්නේ නෑ

    battery එකෙන් පැය 6ක් වගේ දුවන්න පුළුවන් කිව්වා.
    මේක ලංකාවේ හදන්නේ. වෙන රටක එකක් import කරලා විකුණන scene එකක් නෙවේ.

    මේකේ electronics designing වලට මාත් හෙල්ප් එකක් දුන්නා. බඩු වැඩ . මම use කරනවා අවුලක් නැතුව


    • මේකේ 6 month warranty එකක් එනවා
    • battery එක auto charge වෙනවා power තියන වෙලාවට
    • main power නැති වෙලාවට battery එකෙන් පය 6k වගේ දුවන්න පුළුවන්

    prolink එක ගන්නවට වඩා මේක ලාබයි ගාන සහ battery backup time එක බැලුවම. market එකේ තියන අනිත්මේ ඒවාට වඩා හොඳයි.
    මේකේ controller එකත් හොඳයි. මම design කලේ. protection අරව මේවා දාල තියෙන්නේ 🤓

    daraz එකේ store එක හරහා තම විකුනන්නේ. cash on delivery තියනවා ඕන නම්

    තව එකක්, මේකේ 9V,12V 15V version තියනවා.

    මෙන්න 12V router වලට හරියන එක (හුගක් 4G / Fiber router 12V)

    https://www.daraz.lk/products/route...iber-wifi-routers-i123367170-s1040697778.html

    මෙන්න 15V router වලට හරියන එක (Dialog outdoor unit එක එන්නේ 15V)

    https://www.daraz.lk/products/route...door-wifi-routers-i123604429-s1040841006.html

    මෙන්න 9V router වලට හරියන එක (හුගක් ADSL router එන්නේ 9V)

    https://www.daraz.lk/products/route...berr-wifi-routers-i123672674-s1040865596.html



    පොර promotion period එකේ 25% එකක් එක්ක 6000/- ට විකුනන්නේ.
    එළකිරි එකේ එවුන්ට ඕන නම් මට ිඅමතර රුපියල් 500/- discount එකක් set කරලා දෙන්න පුළුවන් (ගොඩක් දෙන්න බැ ටික දෙනෙක්ට සෙට් කරන්නම්). ඕන උන් කියන්න. මට PM එකක් දාන්න. මම අමතර discount තියන link එකක් එවන්නම්



    මෙන්න unit එක


    Banner.jpg

    231490120-1684182771766487-6179464576593504767-n.jpg

    Front.jpg


    Image00001.jpg
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    normal ups එකක් එක්ක මේකෙ තියෙන වාසිය මොකක්ද ?
    මම ගෙදර normal එකක් සෙට් කරලා තියෙන්නෙ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle
    Battery capacity? (mAh)?
    4x 2500
    18650 battery කීයක් තියේද ඕකෙ ?
    4x 2500
    normal ups එකක් එක්ක මේකෙ තියෙන වාසිය මොකක්ද ?
    මම ගෙදර normal එකක් සෙට් කරලා තියෙන්නෙ
    මේක portable නේ. ඕන නම් bag එකේ ගෙන යන්න පුළුවන්. 300g වගේ බර
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Weldone Brother. All the best.
    For next design, lets try to make those LEDs to be inside the box itself. Better to have only the TIP of LEDs visible to the consumer.
     
    • Like
    Reactions: mmrizmy

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මේක portable නේ. ඕන නම් bag එකේ ගෙන යන්න පුළුවන්. 300g වගේ බර
    බැටරිය බරයි කියන්නේ කැපෑසිටිය වැඩියි :yes: :yes: :yes: හොරට හදන ඒවා අදාල නෑ :no::no: වීදුරු කෑලි එහෙම සෙල් ඇතුලට දාන ඒවා:D:D
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle
    බැටරිය බරයි කියන්නේ කැපෑසිටිය වැඩියි :yes: :yes: :yes: හොරට හදන ඒවා අදාල නෑ :no::no: වීදුරු කෑලි එහෙම සෙල් ඇතුලට දාන ඒවා:D:D
    time eka nam hari . mama run kala 7h wage. huawei B310-925 router eka

    Weldone Brother. All the best.
    For next design, lets try to make those LEDs to be inside the box itself. Better to have only the TIP of LEDs visible to the consumer.
    ela mama kiyannam
    ------ Post added on Aug 23, 2021 at 8:25 AM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හොදයි. ඕක කෝල් කරලා ඕඩර් කරන්න විදියකුත් හදන්න. කිරියේ කෙනෙක් ගන්නවා නං කොහොමද ගන්නේ?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    daraz link eka dala thiynawa ban. kiriye ekek gannawa nam mata pm ekak danna. mama discount like ekak illala dennam

    https://www.daraz.lk/products/route...iber-wifi-routers-i123367170-s1040697778.html
    daraz එකෙන් නැතුව වෙන විදියක් නැද්ද ගෙන්න ගන්න. මම ඔය උට්ටෙන් බඩු ගන්නේ නැහැ. ඒකයි. පොරගේ පේජ් එකෙත් බැලුවා, එකෙත් තියෙන්නේ දරස් එකේ ලින්ක් එක.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle
    daraz එකෙන් නැතුව වෙන විදියක් නැද්ද ගෙන්න ගන්න. මම ඔය උට්ටෙන් බඩු ගන්නේ නැහැ. ඒකයි. පොරගේ පේජ් එකෙත් බැලුවා, එකෙත් තියෙන්නේ දරස් එකේ ලින්ක් එක.
    Domex me dawas wala weda na kiwwa , daraz eken eliye ewanna