ගෙදර ඉඳන් වැඩ කරන නිසා රවුටර් එකට power supply එකක් ගන්න බැලුවේ, පුදුම කට්ටක් කන්ඩ ඕන බං. Remote වැඩ කරන්ඩ සෙට් වෙනවා, power ගිය ගමන් උන්ගෙන් token රික්වෙස්ට් කර කර නටන්න ඕනේ. උඹලා මේකට මොකක්ද කරන විසඳුම. රවුටර් එකට මොකක් හරි power supply එකක් තියෙනවා නම් කියපන්කො. ලොකු උදව්වක්.
