මචං අපෙ රට

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura

    මුන් ඔක්කොම එකයි

    513r4g-Qs1c-L.jpg
    But i want ses..🙂
    ------ Post added on Nov 5, 2021 at 8:32 PM

    නැව මේ සැරේ නම් ඇත්තටම ගිලෙන්ඩයි වගේ යන්නේ කොල්ලනේ
    දැම්මම කොහෙට හරි පැන ගත්තොත් ගොඩ
    ඒක ඇත්ත.පුළුවන් මොලෙ තියෙන එවුන් යයි.අන්තිමට ඉතුරුවෙන්නෙ මෝඩ හැත්ත.උන් එක්ක ජිවත් වෙන්න ගියහම ඉට වඩා ප්‍රශ්න එයි
    ------ Post added on Nov 5, 2021 at 8:34 PM
     
    • Sad
    Reactions: navinnuwan

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මේ ප්‍රශ්න ඔක්කොටම මුල ඩොලර් නැතිකම. හැබැයි මේ ඩොලර් නැති ප්‍රශ්නය හැමදාම තියෙන්නෙ නෑ. 2022 ඉවර වෙනකොට, ලන්කාව ගෙවන්න තියෙන ලොකුම ණය වාරිකේ ගෙවල ඉවරයි. දැන් මිඩ්ල් ඊස්ට් රටවල් බොහෝ දුරට කලින් වගේ වැඩ කරන්න පටන් අරන්, ලන්කාවට ගොඩක් සල්ලි එන්නෙ මිඩ්ල් ඊස්ට් ජොබ්ස් වලින්. කොරියා උනත් එහෙමයි.

    අපනයන භෝග වලට රසායන පොහොර දෙන නිසා ඩොලර් ඉන්කම් එක ලොකුවට අඩු වෙන එකක් නෑ. ලන්කාවෙ අපනයන කර්මාන්ත ශාල ඔක්කොම ෆුල් කැපෑසිටි එකෙන් වැඩ. සුද්දොත් දැන් ලන්කාවට ගොඩක් එනව. සෙන්ට්‍රල් හයි වේ එකත් දඹුල්ලට වෙනකන් යනව. රුවන්පුර එක්ස්ප්‍රස්වේ එකත් ඔන් ද වේ. මේ ලන්කාව පුරාම යන හයි වේ නෙට්වක් එක අලුත් ආයෝජකයන්ට හොද ඔපෝචුනිටීස්. Tourism will also benefit from this road network as tourists can experience different climates & they can visit our different historical heritages, wild beauties, beautiful beaches in a single day.

    අපිට තේරෙන මෑත ඉතිහාසයේ මිනිස්සු සතුටින් හිටියෙ 2010-2018 වගේ කාලෙ. නරක කාල හැමදාම තියෙන්නෙ නෑ. වෙන ආණ්ඩුවක් යටතෙ හරි හොද කාලයක් එනව අනිවාර්යෙන්ම.
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    හොදම දේ වගාවක් කරගන්න එක ගෙදර අඩු ගානෙ කන්නවත් පුලුවන් වේවි.
    කොස් ගහකුයි,මඤ්ඤොක්කා ගස් ටිකකුයි හිටවගනිල්ලා තව අඹ පැළයක් එහෙම

    හීනෙන් නැගිටපං මිත්‍රයා...රට හදන්න නායකත්වය ගන්න පුළුවන් මිනිස්සු විදින දුක තේරෙන පාලකයෙක් පේන මානෙක නැ..
    ------ Post added on Nov 5, 2021 at 8:39 PM

    $1M+ lankawe indan thaniyama awruddata hoyana un innawa elakiri ekema, public kiyalath thiyanwa.
    Methana sadda nathuwa hitiyata $5,000+ maseta hoyana un ona tharam innawa. Ahana prashna walin dana post walin lesiyen kiyanna puluwan.

    Awrudu 70 kata eka deshapalakayek horek kiyala oppu une nane. Enisa nirupamage $160M lakawata gemu wage wenne nathi dewal katha karala wadak naha.
    පළවෙනි ඡේදයට එකඟයි silent එකේ ගේම ගහන අය ඉන්නවා.
    English & it knowledge තියෙනම් මොකක් හරි කරගන්න පුළුවන්
    ------ Post added on Nov 5, 2021 at 8:41 PM
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    කොස් ගහකුයි,මඤ්ඤොක්කා ගස් ටිකකුයි හිටවගනිල්ලා තව අඹ පැළයක් එහෙම

    හීනෙන් නැගිටපං මිත්‍රයා...රට හදන්න නායකත්වය ගන්න පුළුවන් මිනිස්සු විදින දුක තේරෙන පාලකයෙක් පේන මානෙක නැ..
    ------ Post added on Nov 5, 2021 at 8:39 PM

    අපේ රට ඕස්ට්‍රේලියාව,කැනඩාව වගේ නන් දියුණු වෙන එකක් නෑ අපේ ජීවිත කාලය ඇතුලත. 2019 ට කලින් තිබුනට සමාන ආර්තික තත්වයකට එයි 2022 න් පස්සෙ.

    ලන්කාව දියුණු කරන්න හොදම ඔපෝචුනිටීස් තිබුනෙ 1970-1990 පීරියඩ් එකේ, ඔය සින්ග,කොරියා දියුණු වෙන්න කලින්. අපි ඒ කාලෙ යුද්ධ කර කර හිටපු එකනෙ කලේ.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    eka thami math kiyanne me rata develop vena eka venna nethi vedak eka gena katha karala vedak na. mata thiyena prashna den lankve set vela inna un ehemama inna ona hinda meken khoma hari pena ganna hadana unwath thiya ganna balana eka
    Puluwan tharam rata job walata yana eka hondai, mokada egollo rata gihin lankawata salli ewanawa.
    Migrate wenna puluwan aya boho denek lankawata direct dollar genapu aya nemei, Lankawe hitiyath loku padi ganna, middle east housemaidla, garment kello amaruwen gena dollar tika wahana, noyek de import karala ai rata patawana aya.
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    me thathwen goda enna bari weida tourism patan gaththama wath?
    Tourist ල අපෙ රටට එන්නෙ වැඩි පුරම ස්භාවික සුන්දරත්වය පරිසරය අත් විඳින්න.මුන් මේ කැලැ කැලැ ටික කපල පරිසරය විනාශ කරලා ක්‍රොන්කීට් තට්ටු බස්සලා කොහෙද සංචාරක කර්මාන්තය ගොඩ නගන්නෙ

    Asawa ath arinna beri bawa terum genima :oo:
    ආසාව අත් හරින්න පුළුවන් ආස කරපු දේවල් ලබා ගත්ත කෙනාට..ආස කරපු දේවල් නොලැබුණ කෙනාට අමාරුයි
    ------ Post added on Nov 5, 2021 at 8:51 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,403
    113
    ඔබත් තුට්ටු දෙකේ පඩියට ජොබ් කරනව නම් ඒකෙන් අයින් වෙලා වගාවක් පටන් ගන්න. හරක් තුන් හතර දෙනෙක් ඇති කරන්න. කිකිලියන් 10ක් පමණ ඇති කරන්න. වෙන කරන්න දෙයක් නෑ මේ යන විදියට.
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    අපේ රට ඕස්ට්‍රේලියාව,කැනඩාව වගේ නන් දියුණු වෙන එකක් නෑ අපේ ජීවිත කාලය ඇතුලත. 2019 ට කලින් තිබුනට සමාන ආර්තික තත්වයකට එයි 2022 න් පස්සෙ.
    ඔයාට වයස කියද සහෝ..

    ඔබත් තුට්ටු දෙකේ පඩියට ජොබ් කරනව නම් ඒකෙන් අයින් වෙලා වගාවක් පටන් ගන්න. හරක් තුන් හතර දෙනෙක් ඇති කරන්න. කිකිලියන් 10ක් පමණ ඇති කරන්න. වෙන කරන්න දෙයක් නෑ මේ යන විදියට.
    ඇත්ත
    ------ Post added on Nov 5, 2021 at 8:53 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    ඔබත් තුට්ටු දෙකේ පඩියට ජොබ් කරනව නම් ඒකෙන් අයින් වෙලා වගාවක් පටන් ගන්න. හරක් තුන් හතර දෙනෙක් ඇති කරන්න. කිකිලියන් 10ක් පමණ ඇති කරන්න. වෙන කරන්න දෙයක් නෑ මේ යන විදියට.
    Why dubai?
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඔයාට වයස කියද සහෝ..

    ඇත්ත
    ------ Post added on Nov 5, 2021 at 8:53 PM

    අදුරට සාප කරන්නෙ නැතිව එක පහනක් හරි දල්වන්න ට්‍රයි කරන්න. සෝමාලියාවෙත් ඉන්නව කියනවනෙ සැපට ජීවත් වෙන මිනිස්සු.
     
    • Haha
    Reactions: Deadlock

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    hemadama bankoloth venava kiyanava.. ko unada? thava avurudu 10-15 duvanna puluvan..

    kochchara deval tiyeda sell karanna

    sigiriya,yahapuva kalu gal valata
    sinharajaya medical company ekakata
    yala tour company ekakata

    thava kcochchara tiyeda... baya nathuva onna ohe idapalla..
     
    • Haha
    Reactions: Deadlock

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,067
    614
    113
    මචංලා අපෙ රට ආර්ථිකමය වශයෙන් ඉවරෙටම ඉවරයි වගෙ තත්වයක් උඹලට පේන්නෙ දැනෙන්නෙ නැද්ද
    රට දුවන්නෙ වැඩිමනක්ම නයට ගත්ත සල්ලි වලින් ඔය ටිකත් ඉවර වෙච්ච ගමං රට හබක්.තව රැල්ලක් ඇවිල්ල රට වහන්න වුනොත් දුප්පත් මිනිහට පස් තමා කන්න වෙන්නෙ.
    මට හරි දුකයි බං ඒවගෙම මේවා හිතනකොට මාර stress එකක් එන්නෙ බං..ඔළුවත් එක්ක රිදෙනවා..😥
    ආස කරපු දේවල් ලබා ගන්න බැරිවෙනකොට
    හිතා ගන්න බැ මොනා කරන්න ද කියල...
    me too
     
    • Sad
    Reactions: Deadlock

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,373
    14,200
    113
    ජාතක රුපවාහිනි itn දෙරණ මල් පොන්න නාලිකා බැලුවොත් වහලෙක් වෙනවා බං
    img_1_1636126600269.jpg

    ඔන්න HD ම කරලා 🙃

    Overthink දරුණුවටම තියෙනවා බං.
    Depression මේ ලෙඩ හැදුනට පස්සෙ සනීප කරන්න බැ.
    ආසාව අත් හරින්න කියල තමා බුදුහාමුදුරුවොත් කීවෙ
    තරඟකාරී බවින් ඈත් වෙන්න 🙂
    රස බලන්නෙ නැතිව අත්හරින්න බැ
    රස දේවල් වල තිත්ත පැත්ත ගැන හොයලා බලන්න 🙃
    Puluwan tharam rata job walata yana eka hondai, mokada egollo rata gihin lankawata salli ewanawa.
    Migrate wenna puluwan aya boho denek lankawata direct dollar gena aya nemei, Lankawe hitiyath loku padi ganna, middle east housemaidla, garment kello amaruwen gena dollar tika wahana, noyek de import karala ai rata patawana aya.
    මේක ඇත්ත.
    ------ Post added on Nov 5, 2021 at 9:16 PM
     
    • Like
    Reactions: Deadlock