What is the most "Sri Lankan" thing you've seen ?

Tom Cat

Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    කවුරුහරි ආවම පැය ගානක් කතා කරලා යන්න පිටත් වුනත් ගේට් එක ගාවදිත් ආයේ තව පැයක් වත් කතා කරලා යන්නේ. ඊළඟට අඳුරන්නේ නැති හාදයෙක් හම්බවුනත නෑ කමක් හොයාගන්න එක. දවසක් මගේ තාත්තා( තාත්තා සිංහල) අම්පාර පැත්තේ බස් එකෙන් ගියා. උපන් ගමෙන් කිලෝමීටර් 200කටත් ඈත. වයසක මුස්ලිම් මනුස්සයෙක් අනිත් පැත්තේ සීට් එකේ වාඩි වෙලා හිටියේ. විශ්වාස කරන්න ඒ දෙන්න නෑකමක් හොයාගත්තා බහින වෙලාව එනකොට. 😹
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,216
    113
    ආශ්චර්යමත් රටක

    that's true.