කවුරුහරි ආවම පැය ගානක් කතා කරලා යන්න පිටත් වුනත් ගේට් එක ගාවදිත් ආයේ තව පැයක් වත් කතා කරලා යන්නේ. ඊළඟට අඳුරන්නේ නැති හාදයෙක් හම්බවුනත නෑ කමක් හොයාගන්න එක. දවසක් මගේ තාත්තා( තාත්තා සිංහල) අම්පාර පැත්තේ බස් එකෙන් ගියා. උපන් ගමෙන් කිලෝමීටර් 200කටත් ඈත. වයසක මුස්ලිම් මනුස්සයෙක් අනිත් පැත්තේ සීට් එකේ වාඩි වෙලා හිටියේ. විශ්වාස කරන්න ඒ දෙන්න නෑකමක් හොයාගත්තා බහින වෙලාව එනකොට.![]()