https://www.espncricinfo.com/player/kamil-mishara-1075863
me kolla hodata gahanava vage.... ODI/TEST chance ekak denna vatinava
me kolla hodata gahanava vage.... ODI/TEST chance ekak denna vatinava
mm ow ow 98 ewa dekak, aparadeehttps://www.espncricinfo.com/player/kamil-mishara-1075863
me kolla hodata gahanava vage.... ODI/TEST chance ekak denna vatinava

FinalMata hithena hatiyata.
Semi Final 1
England vs New Zealand
Semi Final 2
Pakistan vs Australia
Final
New Zealand vs Australia
කියන්න බෑ හරිම අවිනිශ්චිතයි. හැබැයි මට හිතෙන්නෙම NZ & PAK එයි කියල ෆයිනල්. Ausi නම් එන චාන්ස් එක හරිම අඩුයි. පිච් එක උන්ට ගොඩක් අවාසියි.ai england yana ekak nadda final?
Qualify waling gedara aenna unoth..?oka awlk naa bn. australia wlane thiyenne. round 1 gahana eken apita aussi pitch wlata huru venna chance ekak hambenwa.
ehnam t20 world cup eka ussanna api koomath sudusu naha saralayiQualify waling gedara aenna unoth..?
yes, and Ausi will be the Champions...Mata hithena hatiyata.
Semi Final 1
England vs New Zealand
Semi Final 2
Pakistan vs Australia
Final
New Zealand vs Australia


පකිස්තනය එංගලන්තයMata hithena hatiyata.
Semi Final 1
England vs New Zealand
Semi Final 2
Pakistan vs Australia
Final
New Zealand vs Australia
එංගලන්තේ කයි වගේ. උන්ගේ බෝලින් එච්චර අමාරු නෑ . Roy කාරයත් injured නේ.පකිස්තනය එංගලන්තය
ඔක්කොම හරි boundary ගාන අනුව cup එක දෙන එක මොන ගොන් වැඩක්ද. හරි නම් අඩුවෙන් wickets ගිය team එකට දෙන්න ඕනේකිවියො ටික දැන්ම බෑග් පැක් කරගෙන ඇති ගෙදර යන්න.
ඉදකින් යකෝ මේ මූසලය world cup එකක් අනිත් පැත්ත හැරෙව්වනෙ![]()
කිරිඇල්ල ta loku kuttiyak dilaa wage nathanm mu kawada cricket gana ahapu ekekdahttp://biz.adaderana.lk/කුසල්-දික්වැල්ල-සහ-ධනුෂ්/
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - මගේ ප්‍රශ්නය තරඟ තහනමක් පනවා ඇති ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා පිළිබඳව. ඔබ පසුගිය තරඟාවලිය බැලුවානම් අපේ ආරම්භක පිතිකරුවන් ඉතාම අසාර්ථකයි. මම හිතන්නේ ඇමතිතුමා ඊට එකඟ වෙයි. අපිට හොඳ ආරම්භයක් ලබා ගන්න ඉතා අපහසු වුණා. ආරම්භක පිතිකරුවන්ගෙන් කෙනෙක් පළමු ඕවර දෙක තුන ඇතුළත දැවී ගියා. තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් තිදෙනා ඉතා හොඳ ක්‍රීඩකයින්. ඔබ ඔවුන් ගැන සලකා බලනවා නම් හොඳයි. මොකද අපිට 2022 දී නැවත වරක් ලෝක කුසලානයකට මුහුණ දෙන්න තිබෙනවා. මම හිතන්නේ ඔවුන්ට ලොකු දඩයක් නියම කළා.
මන් හිතුව මුන් මේ බොරුවට වෙන්න ඇති කියන්නෙ කියල. බැලින්නම් ඇත්ත.කිරිඇල්ල ta loku kuttiyak dilaa wage nathanm mu kawada cricket gana ahapu ekekda
anek eke . ape open eka shape kota top 5 wala inne kusal fail wunath denna ekka hoda partnership ekak dala dunna palaweni 6.
prashne 4 5 ekawath danne nathi gobilayaa salli walata kahine
ඔය මොකුත් නෑ overthrow එකට ලකුනු 6ක් නොදුන්නනම්. ධර්මසේනයම පස්සෙ පිලිගත්ත ඒක වැරදියි කියලඔක්කොම හරි boundary ගාන අනුව cup එක දෙන එක මොන ගොන් වැඩක්ද. හරි නම් අඩුවෙන් wickets ගිය team එකට දෙන්න ඕනේ
කිව්වත් වගේ කුසල් මෙන්ඩිස් කියන බූරුවට වෙච්ච දේ උනේ නැත්තම්. අසලංකය සංගගෙ level එකට එන්න පුළුවන් player කෙනෙක්.
කුසලයට ස්කිල්ස් තිබ්බට මොලේ නෑ හෙන මෝඩ පහේ ඩයල් එකක්. මූ එහෙම නෑ කියල හිතෙනවා.
කුසලයට ස්කිල්ස් තිබ්බට මොලේ නෑ හෙන මෝඩ පහේ ඩයල් එකක්. මූ එහෙම නෑ කියල හිතෙනවා.