🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    251569204_294032055924573_7521214294511645496_n.jpg
     
    • Love
    • Like
    Reactions: Darkseid and dilann

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ai england yana ekak nadda final?
    කියන්න බෑ හරිම අවිනිශ්චිතයි. හැබැයි මට හිතෙන්නෙම NZ & PAK එයි කියල ෆයිනල්. Ausi නම් එන චාන්ස් එක හරිම අඩුයි. පිච් එක උන්ට ගොඩක් අවාසියි.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,893
    113
    111
    Gotham
    batman.com
    http://biz.adaderana.lk/කුසල්-දික්වැල්ල-සහ-ධනුෂ්/

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - මගේ ප්‍රශ්නය තරඟ තහනමක් පනවා ඇති ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා පිළිබඳව. ඔබ පසුගිය තරඟාවලිය බැලුවානම් අපේ ආරම්භක පිතිකරුවන් ඉතාම අසාර්ථකයි. මම හිතන්නේ ඇමතිතුමා ඊට එකඟ වෙයි. අපිට හොඳ ආරම්භයක් ලබා ගන්න ඉතා අපහසු වුණා. ආරම්භක පිතිකරුවන්ගෙන් කෙනෙක් පළමු ඕවර දෙක තුන ඇතුළත දැවී ගියා. තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් තිදෙනා ඉතා හොඳ ක්‍රීඩකයින්. ඔබ ඔවුන් ගැන සලකා බලනවා නම් හොඳයි. මොකද අපිට 2022 දී නැවත වරක් ලෝක කුසලානයකට මුහුණ දෙන්න තිබෙනවා. මම හිතන්නේ ඔවුන්ට ලොකු දඩයක් නියම කළා.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    කිවියො ටික දැන්ම බෑග් පැක් කරගෙන ඇති ගෙදර යන්න. :lol:
    ඉදකින් යකෝ මේ මූසලය world cup එකක් අනිත් පැත්ත හැරෙව්වනෙ :(:(:angry::angry:
    ඔක්කොම හරි boundary ගාන අනුව cup එක දෙන එක මොන ගොන් වැඩක්ද. හරි නම් අඩුවෙන් wickets ගිය team එකට දෙන්න ඕනේ
     
    • Like
    Reactions: Venux

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    http://biz.adaderana.lk/කුසල්-දික්වැල්ල-සහ-ධනුෂ්/

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - මගේ ප්‍රශ්නය තරඟ තහනමක් පනවා ඇති ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා පිළිබඳව. ඔබ පසුගිය තරඟාවලිය බැලුවානම් අපේ ආරම්භක පිතිකරුවන් ඉතාම අසාර්ථකයි. මම හිතන්නේ ඇමතිතුමා ඊට එකඟ වෙයි. අපිට හොඳ ආරම්භයක් ලබා ගන්න ඉතා අපහසු වුණා. ආරම්භක පිතිකරුවන්ගෙන් කෙනෙක් පළමු ඕවර දෙක තුන ඇතුළත දැවී ගියා. තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් තිදෙනා ඉතා හොඳ ක්‍රීඩකයින්. ඔබ ඔවුන් ගැන සලකා බලනවා නම් හොඳයි. මොකද අපිට 2022 දී නැවත වරක් ලෝක කුසලානයකට මුහුණ දෙන්න තිබෙනවා. මම හිතන්නේ ඔවුන්ට ලොකු දඩයක් නියම කළා.
    කිරිඇල්ල ta loku kuttiyak dilaa wage nathanm mu kawada cricket gana ahapu ekekda

    anek eke . ape open eka shape kota top 5 wala inne kusal fail wunath denna ekka hoda partnership ekak dala dunna palaweni 6.
    prashne 4 5 ekawath danne nathi gobilayaa salli walata kahine
     
    • Like
    Reactions: Venux and batwise

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    කිරිඇල්ල ta loku kuttiyak dilaa wage nathanm mu kawada cricket gana ahapu ekekda

    anek eke . ape open eka shape kota top 5 wala inne kusal fail wunath denna ekka hoda partnership ekak dala dunna palaweni 6.
    prashne 4 5 ekawath danne nathi gobilayaa salli walata kahine
    මන් හිතුව මුන් මේ බොරුවට වෙන්න ඇති කියන්නෙ කියල. බැලින්නම් ඇත්ත.

    චරිත් අසලංකයට කවදාවත් ටීම් එකට එන්න හම්බෙන්නෙ නෑ ඔය කාලකන්නි තුන් දෙනා හිටියනම්. අනික කොටා වේගෙන් ගැහුවෙ නැති උනාට ඕවර 20 ම හරි අල්ලගෙන ඉන්න පුලුවන් . ඒකම ලොකු දෙයක්.

    තේරුම් ගත්තෑකි මුන් මෙච්චර ෆේල් වෙලත් ටීම් එකේ හිටියෙ කොහොමද කියල..

    ඔක්කොම හරි boundary ගාන අනුව cup එක දෙන එක මොන ගොන් වැඩක්ද. හරි නම් අඩුවෙන් wickets ගිය team එකට දෙන්න ඕනේ
    ඔය මොකුත් නෑ overthrow එකට ලකුනු 6ක් නොදුන්නනම්. ධර්මසේනයම පස්සෙ පිලිගත්ත ඒක වැරදියි කියල
    ------ Post added on Nov 8, 2021 at 5:34 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කුසලයට ස්කිල්ස් තිබ්බට මොලේ නෑ හෙන මෝඩ පහේ ඩයල් එකක්. මූ එහෙම නෑ කියල හිතෙනවා.

    ඔව් ඌට maturity කියන නාමයක් නෑ.
    අනික කුසල් ජනිත fearless cricket ගැන කතා කරල උ දැන් එන්න ඉස්සෙල්ල යනව.
    fearless cricket මම player කෙනෙක්ගෙන් දැක්කෙත් හෙන කාලෙකින් මේ.
    අර පැතුම් පොඩි එකත් හොදයි. තරංගයගෙ තැනට එකෙක් අහු උනා. ටිකක් තව පදම් උනාම හෙන ඇන්කර් එකක් වෙනව ඌ නම්.
    ban කරාට දනුෂ්කයත් ටීම් එකට හැබැයි එන්න ඕන එකෙක්.