කොලබ හොදම බුරියානි

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ටාජ් සමුද්‍රා හොටෙල් එකේ තියෙන නවරත්න ඉන්දියන් රෙස්ටුරන්ට් එකෙන්. ගාන නම් මතක නෑ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    බුහාරි එකේ බුරියානි එක තරම මට නම් කොහෙත් සෙට් නෑ...
    හැබැයි එන්න එන්න එකේ මස් කෑල්ල පොඩි වෙන නිසා. බුරියානි 4ක් අරගෙන වැඩිපුර රොස්ට් චිකන් 1/2 අරගෙන බෙදාගෙන තමා අන්තිමට කෑවේ. කොරෝනා වලට කලින්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක

    මහින්ද තමයි දන්නේ හොඳම බුරියානි දෙන තැන දන්නේ... ඒක කෑවම බෝ අතු කපන්න හිතෙනවා​


    තම්බි බුරියානි දුන්නම පොඩ්ඩො(මයිනො) ඕනම දෙයක් කරයි.
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    අලිමුඩුක්කුවෙ යුසුෆියා එකේ බිරියානි එකට ගහන්න තව වෙන නෑ
    Ado issara api yana kale beef biriyani eka R75yi. Adu ona taram illuwata denawa. Api daily yana nisada dannehe..
    negita ganna beri wenna kala bitti allan goodshed ekata bahinne😂😂
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63

    මහින්ද තමයි දන්නේ හොඳම බුරියානි දෙන තැන දන්නේ... ඒක කෑවම බෝ අතු කපන්න හිතෙනවා​

    අම්මෝ ඕයි 🤣