Driving license fail

geeko

Well-known member
  • Mar 18, 2013
    7,460
    4,464
    113
    වාහනයක් අල්ලවත් නැති එකෙක්ට ලර්නර්ස් එකකින් වාහන්යක් එළවන්න පුරුදු වෙන්න බෑ. ලර්නර්ස් හොඳ ගෙදර වාහනයක් තියෙන ඒක පැදලා පුරුද්දක් තියෙන එකෙක්ට ලයිසන් එක ගන්න විතරයි. හැබැයි මුල ඉඳන් හොඳට උගන්නන ලර්නර්ස් තියෙනවා තනියම වෙලාවක් උනත් දාගන්න පුලුවන් ඒවල.ටිකක් වැඩි පුර ගෙවන්න වෙනවා මන් හිතන්නේ.සමහර තැන් තියෙනවා වාහනයක් දෙන්න කලින් සිමියුලේරයක් දෙනවා
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    ඔය ලර්නර්ස් වල එවුන් සල්ලි වලට පෙරේත කමේ ටිකයි කියලා දෙන්නේ පොඩි වෙලාවක
    howtodrive.lk මෙන්න මෙතන නම් හොදට කියලා දෙනවා
    ow bn
    Learners karaya mata kandak set karane
    Cluth balance eka nathuwa giya but mama 2nd time drive kara but fail

    වාහනයක් අල්ලවත් නැති එකෙක්ට ලර්නර්ස් එකකින් වාහන්යක් එළවන්න පුරුදු වෙන්න බෑ. ලර්නර්ස් හොඳ ගෙදර වාහනයක් තියෙන ඒක පැදලා පුරුද්දක් තියෙන එකෙක්ට ලයිසන් එක ගන්න විතරයි. හැබැයි මුල ඉඳන් හොඳට උගන්නන ලර්නර්ස් තියෙනවා තනියම වෙලාවක් උනත් දාගන්න පුලුවන් ඒවල.ටිකක් වැඩි පුර ගෙවන්න වෙනවා මන් හිතන්නේ.සමහර තැන් තියෙනවා වාහනයක් දෙන්න කලින් සිමියුලේරයක් දෙනවා
    Man giya thana ewunta සිමියුලේරයක් wath naha
    46 - Van ekak thibbe.
    ------ Post added on Nov 8, 2021 at 6:28 PM

    thama ganna bari unda mcn

    mama danna wdytanam ehema awlk na ganna plwn ona wara ganak
    ow bn manual van ekak awul giya bn
    Okun podi podi dewal walata mawa fail kara

    Learners karaya math ekka awul wage.
    ------ Post added on Nov 8, 2021 at 6:30 PM
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,475
    3,857
    113
    awurudu 15 or 16 podi kollek bus driving krana video ehemath tibuna youtube eke
    e kiyanne driving unge age thiyenwa kiyana eka ban
    ubata oka set na kiyana eka thama oken pahadili wenne

    ohoma gihin kawda hari ubatath anathurak wenawa, pare yana kata harith anathurak wenwa
    horata nam ganna one tharam puluwan athi, eth mokatda

    ubata driving ba.

    mokuth hithanna epa mehema kiwwata. uba job ekak widihata oka kranna yanawa nam aye try krapan
    ehema nathhm wadak na ithin.
     

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    මචන් වෑන් අමාරු නම් කාර් එකක් දෙන ලර්නස් එකකට පලයන්...මටත් වෑන් එක සෙට් නෑ ඇල්ටො එකකින් තමා ට්‍රයල් පෙන්නුවෙ...😅
    ආයෙ exam ලියලා ට්‍රයල් දාගන්න පුලුවන් මන් හිතන්නෙ
     
    • Like
    Reactions: sumane20