Driving license eke 3 times fail unama mokada bn wenne? Aye license eka ganna bari lolda?
ow bnඔය ලර්නර්ස් වල එවුන් සල්ලි වලට පෙරේත කමේ ටිකයි කියලා දෙන්නේ පොඩි වෙලාවක
howtodrive.lk මෙන්න මෙතන නම් හොදට කියලා දෙනවා
Man giya thana ewunta සිමියුලේරයක් wath nahaවාහනයක් අල්ලවත් නැති එකෙක්ට ලර්නර්ස් එකකින් වාහන්යක් එළවන්න පුරුදු වෙන්න බෑ. ලර්නර්ස් හොඳ ගෙදර වාහනයක් තියෙන ඒක පැදලා පුරුද්දක් තියෙන එකෙක්ට ලයිසන් එක ගන්න විතරයි. හැබැයි මුල ඉඳන් හොඳට උගන්නන ලර්නර්ස් තියෙනවා තනියම වෙලාවක් උනත් දාගන්න පුලුවන් ඒවල.ටිකක් වැඩි පුර ගෙවන්න වෙනවා මන් හිතන්නේ.සමහර තැන් තියෙනවා වාහනයක් දෙන්න කලින් සිමියුලේරයක් දෙනවා
ow bn manual van ekak awul giya bnthama ganna bari unda mcn
mama danna wdytanam ehema awlk na ganna plwn ona wara ganak
Learners karaya math ekka awul wage.
46- kabal van ekak bn.
Reverse ekai
Clutch ekai