Namal wa ganan gatte ne

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    නාමල් මොන පොන්නයෙක්ද ඩෝව්. ඌ තියා මම වත් ඕකව පාරෙ දැක්කොත් ගනන් ගන්නෑ

    පාරේදී දකින්න ලැබෙන එවුන් නෙවෙයි…
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,518
    5,416
    113
    Guys have url noticed oya DV chanaka kiyana anik modaya ,loku baby ge eha paththen ma thamai
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,176
    13,042
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇයි බන් අරුන් 4 දෙනා කාර් එක පිටිපස්සෙන් දුවන්නේ
    කාර් එක කඩන් වැටුනොත් අල්ල ගන්න. ඔය පොඩි එවුන් ඇවිදින මුල් ම කාලේ අම්ම, තාත්තා පස්සෙන් යන්නේ. ඒ වගේ.
     
    • Haha
    Reactions: hasithayad

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    tWfQJ9G.jpeg
     
    • Haha
    Reactions: hasithayad

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    බයියොන්ගේ දෙයියෝ.
    සමහර එවුන් නම් නාමල් චිචීලට බොරුවට බනිනවා.
    එහෙම බනින්නෙ, උන් මවාපාන්න හදනවා උන්ගේ බයි කම ලොජිකල් එකක් කියල පෙන්නන්න.
    ඒ උනාට ඕකුන් දේශපාලනේට එනකොට ගිහිං වැඳ වැටෙනව.