System files වලට විතරක් කොච්චර ඉඩ ගිහින් තියෙනවද?
මං කියන්නෙ Apps නැතුව
මගේ 10.4GB ක් විතර, ඇයි බං එච්චර
මං කියන්නෙ Apps නැතුව
මගේ 10.4GB ක් විතර, ඇයි බං එච්චර
system files ඩිලිට් කරන්න පුලුවන්ද පකෝ...wela tiyena ewa delete karapan itin
16GB Storage එකම ඉවරයි ඉතිං නේ බං...OS එකටයි APP වලටයි ඉඩක් යනවා තමයි. ඔය ගාන හරි ඉතින්
ඔව් 16GB නම් ඉතින් මදි තමයි16GB Storage එකම ඉවරයි ඉතිං නේ බං...
පූස් පැටියෙක් ගෙනාව මචංah mcn huga dwsakin mkd wenne

මොකක්ද බං ඇත්තටම මේ වෙන්නෙ?
define karala nathi files types okkoma other ekata neh watenneමොකක්ද බං ඇත්තටම මේ වෙන්නෙ?
ෆෝන් එකේ Storage එක වැඩි වෙන්න වැඩි වෙන්නෙ System files ත් වැඩි වෙනව
අන්තිමට user ට ඉතුරු වෙන්නෙ සොච්චමයි
මොකක්ද බං ඔය other කියල තියෙන්නෙ?
මට දැං අප්ඩේට් කරන්නත් බයයිdefine karala nathi files types okkoma other ekata neh watenne
mama hithanne OS update wenakota parana files clear wenne naa ekai system files wadi wenne

ඒකට තමා මෙමරි කාඩ් තියෙන්නෙමොකක්ද බං ඇත්තටම මේ වෙන්නෙ?
ෆෝන් එකේ Storage එක වැඩි වෙන්න වැඩි වෙන්නෙ System files ත් වැඩි වෙනව
අන්තිමට user ට ඉතුරු වෙන්නෙ සොච්චමයි
මොකක්ද බං ඔය other කියල තියෙන්නෙ?
මොකක්ද බං ෆෝන් එක

