උඹලගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ

AnuradhaRa

Well-known member
  • System files වලට විතරක් කොච්චර ඉඩ ගිහින් තියෙනවද?
    මං කියන්නෙ Apps නැතුව
    මගේ 10.4GB ක් විතර, ඇයි බං එච්චර :confused:

    mo7Vym5.jpg
     
    AnuradhaRa

    Well-known member
  • මොකක්ද බං ඇත්තටම මේ වෙන්නෙ?
    ෆෝන් එකේ Storage එක වැඩි වෙන්න වැඩි වෙන්නෙ System files ත් වැඩි වෙනව
    අන්තිමට user ට ඉතුරු වෙන්නෙ සොච්චමයි
    මොකක්ද බං ඔය other කියල තියෙන්නෙ?
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මොකක්ද බං ඇත්තටම මේ වෙන්නෙ?
    ෆෝන් එකේ Storage එක වැඩි වෙන්න වැඩි වෙන්නෙ System files ත් වැඩි වෙනව
    අන්තිමට user ට ඉතුරු වෙන්නෙ සොච්චමයි
    මොකක්ද බං ඔය other කියල තියෙන්නෙ?
    define karala nathi files types okkoma other ekata neh watenne
    mama hithanne OS update wenakota parana files clear wenne naa ekai system files wadi wenne
     
    AnuradhaRa

    Well-known member
  • define karala nathi files types okkoma other ekata neh watenne
    mama hithanne OS update wenakota parana files clear wenne naa ekai system files wadi wenne
    මට දැං අප්ඩේට් කරන්නත් බයයි
    තියෙන පුකත් නැති වෙයි කියල :D
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොකක්ද බං ඇත්තටම මේ වෙන්නෙ?
    ෆෝන් එකේ Storage එක වැඩි වෙන්න වැඩි වෙන්නෙ System files ත් වැඩි වෙනව
    අන්තිමට user ට ඉතුරු වෙන්නෙ සොච්චමයි
    මොකක්ද බං ඔය other කියල තියෙන්නෙ?
    ඒකට තමා මෙමරි කාඩ් තියෙන්නෙ