රට හැරයාම

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,368
    3,677
    113
    මොනර තැන්න
    දැන් ටික කාලෙකට කලින් මම වැඩ කරන තැන ,දෙමල පොරක් හිටිය .
    ඌ ඔසී ඉදන් මෙහෙට ඇවිත්. මූ degree එකත් අරගෙන එහෙට වෙලා කරල තියෙන්නෙ delivery යන එකයි වයසක උන්ව බලා ගන්න එකයි , ඌ ඔසී යන්න කලින් UK වල ඉදල තව Degree (IT) එකක් තියනව......
    වීස ඉවර වෙලා ද ? කොහෙද ausi ඉදන් ඇවිත් තියෙන්නෙ ..
    හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි PR දානව කියන එක
     
    • Haha
    Reactions: flag au:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,610
    113
    ආශ්චර්යමත් රටක
    Washington accord හම්බුනේ IESL එකට නේද...නැතුව MPR ෆැකල්ටි තුනට නෙමේ නේද

    මම දන්න තරමින් එක එක ෆැකල්ටිය වෙන වෙනම assess කරලා ඒ ඒ එකට වෙනම දෙන්නෙ. IESL එකට දෙනව නං ඇයි MPR වලට විතරක් Ausi visa එක දෙන්නෙ? අනිත් gov faculty උනත් IESL approved/recognised නෙ.

    අනික මම අහපු විදියට අපිට WA ලැබුනට ඉස්සර degree කරපු අයට ලැබෙන්නෙ නැතිලු MPR උනත්.
     
    • Like
    Reactions: malakadss

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,546
    2,050
    113
    Rockers Island

    ගොඩක් උන් ඕක දන් නෑ හරියටම තාම MPR විතරයි Accrediated..පොඩි උන් රුහුණේ යන් නැතුව ජපුර යනවා කොළඹට ලගයි කිය්ලා..ජපුර,jaffna,eastern accrediation තාම නෑ

    https://m.box.com/shared_item/https://app.box.com/s/ryqsvtfkp3igc85fjqzmh5mayl9cksq4
     
    • Like
    Reactions: tha123 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,610
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් උන් ඕක දන් නෑ හරියටම තාම MPR විතරයි Accrediated..පොඩි උන් රුහුණේ යන් නැතුව ජපුර යනවා කොළඹට ලගයි කිය්ලා..ජපුර,jaffna,eastern accrediation තාම නෑ

    https://m.box.com/shared_item/https://app.box.com/s/ryqsvtfkp3igc85fjqzmh5mayl9cksq4

    මාත් හරියටම දන්නෙ නෑ. අහල තියෙන විදියට කිව්වෙ. 🙂

    මාර ලේසියි ඕක තියෙද්දි. කිසි අවුලක් නෑ නිකන්ම approve කරා Engineers Australia එකෙන්. WES එකෙන් උනත් එහෙමයි මම හිතන්නෙ.

    ඉස්සරහට රට කන්නෙ නැතුව තිබුනොත් අනිත් ඒවටත් ගන්න පුළුවන් වෙයි. රුහුණෙ eng නොයා japura යන එකනං අපරාදෙ දැනට තියෙන තත්ත්වෙ හැටියට.
     
    • Like
    Reactions: malakadss and EVC

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    uba nikan ube hithata ena adahas tika kiya kiya inne neda. Poddak balapan as deka arala.

    මට නම් අවුලක් නැ පුතා
    ගිහිල්ලම බලන්න
    එහෙන් ඔෆර් සෙට් වෙලා ස්පොන්ස්ර්ඩ් වලට යන්නද ඔය ඔක්කොම පෝලිමේ ඉන්නේ කියල කල්පනා කරපන්
    ගොඩක් එවුන් යන්නේ ටෙම්පරි මෙහෙ ඉදල ගේමක් ගහන්න බැරි උනාම එක්කෝ නය වෙලා වෙලා රට පනිනවා
    දැන් මේ රට වපු එකන් මොකද උනේ ගොඩක් එවුන්ගේ ජොබ්ස් කෙල උනා ඒ අස්සේ ආර්හ්ටිකෙත් අමාරු උනා
    ඉතින් ටක් ගාල මොකක් හරි කුලී වැඩකට රට යන්න පාස්පෝට් හදන්න අපු එවුන් ඉන්නේ ගොඩක්
    ඔය ඉන්ටව්ව් ගන්න අපු එවුන්ගෙන් කවුරුට් උන් යන ජොබ් එක ගැන ඇහුවේ නැනේ
    උනුත් ලැජ්ජාවට අපෝ මේ ආණ්ඩුව කරන ලබ්බක් නැ අපි නම් යනවා රට කියල කියන්නේ

    ඔය අතරේ සුදුසුකම් වලට යන අයත් හිටිය ඔෆර්ස් ඇවිල්ල ගිය අයත් ඉන්නවා
    මම දන්නා එවුන් කීප දෙනෙක් යන්න හදනවා ඔක්කොම යන්න හදන්නේ ගිහින් ගේමක් ගහ ගන්නවා බන් කියල
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,610
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ රටකට යන්ඩ පුළුවන් එකෙක්වත් මෙහෙ ඉන්නෙ නෑ. උඹත් පලයන්. යන්ඩ බැරි උන් තමා මෙහෙට වෙලා ලංකාව තමයි සුපිරිම මීට එහා රටක් නෑ ගගා බැරිකම වහගන්න කතා කියන්නෙ.

    :yes: :lol:

    ඩොලර් 500ක් 600ක් අතට එනකොට මහා ලෝඩ් පකීර් ධනපති පුතාලා වෙනවා. 🤭🤭
     
    • Haha
    Reactions: pradeeplk1025

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,373
    2,944
    113
    මාතර
    මම දන්න තරමින් එක එක ෆැකල්ටිය වෙන වෙනම assess කරලා ඒ ඒ එකට වෙනම දෙන්නෙ. IESL එකට දෙනව නං ඇයි MPR වලට විතරක් Ausi visa එක දෙන්නෙ? අනිත් gov faculty උනත් IESL approved/recognised නෙ.

    අනික මම අහපු විදියට අපිට WA ලැබුනට ඉස්සර degree කරපු අයට ලැබෙන්නෙ නැතිලු MPR උනත්.
    afaik, after 2009 intake. not sure though. and we were not that lucky. I'm 2002.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,546
    2,050
    113
    Rockers Island
    මාත් හරියටම දන්නෙ නෑ. අහල තියෙන විදියට කිව්වෙ. 🙂

    මාර ලේසියි ඕක තියෙද්දි. කිසි අවුලක් නෑ නිකන්ම approve කරා Engineers Australia එකෙන්. WES එකෙන් උනත් එහෙමයි මම හිතන්නෙ.

    ඉස්සරහට රට කන්නෙ නැතුව තිබුනොත් අනිත් ඒවටත් ගන්න පුළුවන් වෙයි. රුහුණෙ eng නොයා japura යන එකනං අපරාදෙ දැනට තියෙන තත්ත්වෙ හැටියට.
    සිරාවට නේ...PR දැම්මද කොල්ලො...කොහෙ ගියත් මෝරා කොල්ලෝ නම තියල ඇති 😍
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අහන අහන එකා කියන්නේ ලංකාවේ ඉදලා වැඩක් නෑ.....රට යන එක තමා හොදම.....සමහරු නම් යන්නේ රට ගිහින් හම්බකරන් එන්න....ඒත් ගොඩක් අය යන්නේ ආයෙ එන්න නෙමේ....student visa,නැත්තන් government loan වලින් රට යනවා.....රටේ වැඩ කරන්න පුලුවන් හොද මොල ටිකක් නැති වෙනකොට ලංකාව කවදාවත් ගොඩ එන්නෙ නෑ......මේ ගැන ඔයාලා මොකද හිතන්නේ
    oya yana aya dollar kohenda gan ne? :rolleyes: :baffled:

    sri-lanka-meme.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,610
    113
    ආශ්චර්යමත් රටක
    afaik, after 2009 intake. not sure though. and we were not that lucky. I'm 2002.

    :yes:

    සිරාවට නේ...PR දැම්මද කොල්ලො...කොහෙ ගියත් මෝරා කොල්ලෝ නම තියල ඇති 😍

    PR දාන එක පොඩ්ඩක් අවුල් ගියා බ්‍රෝ. තාම TR. ලංකාවෙ ඉන්නෙ නැතුව මුලින්ම ආවනං දැන් තියෙනවා. මුලින් Visa හම්බ වෙලත් අවුරුද්දක් විතර හිටියා ලංකාවෙ.

    අන්න ඒකයි මේකෙ උන්ට කියන්නෙ ලංකාවෙ වෙන්නෙ නැති සුරංගනා ලෝක වල ඉන්නෙ නැතුව පරක්කු නොවී ගිහින් හැදියන් කියලා. අපිත් මුලදි රටත් හදන් අපිත් හැදෙන්න ඉඳලා තමයි ඉකවුණේ.

    අන්තිමට රට හැදිලත් නෑ අපිට හොඳක් වෙලත් නෑ.
    ------ Post added on Nov 12, 2021 at 1:41 AM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    රටකට සේවය කරන්න ඕනේ , ඒ රටට කරන සේවයට ප්‍රතිලාභ බලාගෙන. අපි ඉන්නෙ උපරිම 70-100 හෝ කූරිය කලින් . ඉතින් මේ පෘතුවිය තුල ප්‍රතිලාභ ලැබෙන තැනක ඉන්න එකේ වැරැද්දක් නෑ. මොන සොභාසෞන්දර්‍ය තිබ්බත් නිදහසේ ජීවත් බැරි නම් වැඩක් නෑනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,610
    113
    ආශ්චර්යමත් රටක
    රටකට සේවය කරන්න ඕනේ , ඒ රටට කරන සේවයට ප්‍රතිලාභ බලාගෙන. අපි ඉන්නෙ උපරිම 70-100 හෝ කූරිය කලින් . ඉතින් මේ පෘතුවිය තුල ප්‍රතිලාභ ලැබෙන තැනක ඉන්න එකේ වැරැද්දක් නෑ. මොන සොභාසෞන්දර්‍ය තිබ්බත් නිදහසේ ජීවත් බැරි නම් වැඩක් නෑනේ

    :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland
    දැන් ටික කාලෙකට කලින් මම වැඩ කරන තැන ,දෙමල පොරක් හිටිය .
    ඌ ඔසී ඉදන් මෙහෙට ඇවිත්. මූ degree එකත් අරගෙන එහෙට වෙලා කරල තියෙන්නෙ delivery යන එකයි වයසක උන්ව බලා ගන්න එකයි , ඌ ඔසී යන්න කලින් UK වල ඉදල තව Degree (IT) එකක් තියනව......
    වීස ඉවර වෙලා ද ? කොහෙද ausi ඉදන් ඇවිත් තියෙන්නෙ ..
    හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි PR දානව කියන එක

    ඩිග්‍රි කොල කෑලි වලට ජොබ් දෙන්නෙ රන් කෙත හෙල දිපයෙ විතරයි. ඌ ඔය කරල තියන ගොබ්බ ජොබ් වලින් කියන්න පුලුවන් නෙ ඉතින් ඌ ඒ රටෙ විදියට හැදිල නැති එකෙක් කියල.
    Elder care කියන්නෙ ඉතින් ජොබක් හොයා ගන්න බැරිම උනාම එල්ලෙන තැනක්.

    රටකට සේවය කරන්න ඕනේ , ඒ රටට කරන සේවයට ප්‍රතිලාභ බලාගෙන. අපි ඉන්නෙ උපරිම 70-100 හෝ කූරිය කලින් . ඉතින් මේ පෘතුවිය තුල ප්‍රතිලාභ ලැබෙන තැනක ඉන්න එකේ වැරැද්දක් නෑ. මොන සොභාසෞන්දර්‍ය තිබ්බත් නිදහසේ ජීවත් බැරි නම් වැඩක් නෑනේ

    සොභාසෞන්දර්‍ය?

    ඔය කියන්නෙ රන් කෙත හෙල දීපෙ ගැනද ?😂

    ------ Post added on Nov 12, 2021 at 4:15 AM
     
    • Haha
    Reactions: Don GasCan

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සාමාන්‍යයෙන් මයිග්‍රේට් වෙන්නෙ රිස්ක් එකක් ගන්න කැමති මිනිස්සු. ලෝකයේ මයිග්‍රන්ට් පොපියුලේෂන් එක වැඩි රටවල් සාමාන්‍යයෙන් දියුණුයි මොකද උන් අළුත් නිර්මාණ සොයාගැනීම් කරන්න තියෙන චාන්ස් එක වැඩී. කල්චර්ස් මික්ස් වෙනකොට අළුත් අදහස් එළියට එනවා. යන උනුත් ගොඩ , සල්ලි මෙහෙට එවනම් නම් ලංකාවෙ ෆැමිලි එකත් ගොඩ. ලංකාවත් ඉස්සර මයිග්‍රන්ට් නේෂන් එකක් විදිහට අනුරාධපුර යුගයේ ගහපු ස්ට්‍රක්චර් ටික බලපන්.

    අවුල ලංකාවට පස්සෙ කාලෙක. ඔක්කොම මොළ ටික රිස්ක් ටේකර්ස් ල ටික ගියාම ඉතුරු වෙන්නෙ රොඩ්ඩ. ලංකාවෙ ඇවරේජ් iq එක 79 වෙන්න ඕකත් හේතුවක් වෙන්න ඕන. ඒක සාමාන්‍යයෙන් සෑහෙන අඩු අගයක්. පොපියුලේෂන් එක මෝඩ වෙන තරමට ජාතිවාදය ආගම්වාදය අවුස්සන්න , දේශපාලකයන්ට රෝල ගහගන්න ලේසි. මොන බලාගාරෙ විකුණලා උනත් පපුවට දෙකක් ගහගත්ත ගමන් සෙට්ස එක සරෙන්ඩර්. ඒ හින්දා දේශපාලකයො ඔය ට්‍රෙන්ඩ් එකට උඩින්ම කැමති. ඉතුරු වෙන රොඩු ටික ලේසියෙන්ම චන්දයක් ළං වෙද්දි රවට්ටගත්තෑකි
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,050
    113
    ඩිග්‍රි කොල කෑලි වලට ජොබ් දෙන්නෙ රන් කෙත හෙල දිපයෙ විතරයි. ඌ ඔය කරල තියන ගොබ්බ ජොබ් වලින් කියන්න පුලුවන් නෙ ඉතින් ඌ ඒ රටෙ විදියට හැදිල නැති එකෙක් කියල.
    Elder care කියන්නෙ ඉතින් ජොබක් හොයා ගන්න බැරිම උනාම එල්ලෙන තැනක්.

    සොභාසෞන්දර්‍ය?

    ඔය කියන්නෙ රන් කෙත හෙල දීපෙ ගැනද ?😂

    ------ Post added on Nov 12, 2021 at 4:15 AM

    IT degree එකක් තියාගෙන වෙන ෆීල්ඩ් එකක ජොබ් කරපු එකනම් උගේ ගොබ්බ කම හැබැයි කරපු ජොබ් නම් ගොබ්බයි කියලා අපිට categorize කරන්න බෑ...
     
    • Like
    Reactions: shenat

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    health පැත්තෙන් කෝස් එකක් කරහං කොහෙ ගියත් ඩිමාන්ඩ් ඉතිං
     
    • Like
    Reactions: Hayao