Budget 2021 Live Updates

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    parl2.jpg


    UPDATE:

    තරුණයින් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ මානසිකත්වයෙන් මුදවා ඔවුන් ව්‍යවසායකයින් බවට පත් කිරීම සඳහා නව ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී 2022 වර්ෂයේදී ලියාපදිංචි ගාස්තු අය නොකිරීමට තීරණයක්.

    ------ Post added on Nov 12, 2021 at 3:02 PM
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    රබර් සඳහා හොඳ මිලක් නියම කිරීමටත් රබර් ආනයන තහනම් කිරීමට යෝජනා කර තිබෙනවා. -

    හැහ්, දාපියව් දැන් DSI ටයර් කාර් වලට
    :shocked:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland
    රබර් සඳහා හොඳ මිලක් නියම කිරීමටත් රබර් ආනයන තහනම් කිරීමට යෝජනා කර තිබෙනවා. -

    හැහ්, දාපියව් දැන් DSI ටයර් කාර් වලට

    DSI කොන්ඩම් දාල 2040 වෙනකොට පොහොට්ටුවට චන්දෙ දෙන්න අලුත් පරම්පරාවක් හැදෙයි :yes: :love:
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    රබර් සඳහා හොඳ මිලක් නියම කිරීමටත් රබර් ආනයන තහනම් කිරීමට යෝජනා කර තිබෙනවා. -

    හැහ්, දාපියව් දැන් DSI ටයර් කාර් වලට
    Lol...DSI badu okkoma 100% sri lankan kiyalada hithuwe...last week process department director kenek hamba una..meh yana widihata sahena gaanakin price eka up karanna wei DSI products walath..godakma import karapu chemicals and other stuff , port eke hira wela ganna widihak nahlu..banks wala dollars nahlu.. LC ekak ganna supplierge credit danaduma 180 days illanawalu.. prashna godai