යන්නෙ නෑතෝ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,900
    3,240
    113
    මචන්ලා
    Car එකෙ engine එක රෙස් වෙලා ඇදිලා තමා යන්නෙ . වෙනදාට වඩා ගියර් මාරුකරනකට rmp එක වැඩි .
    මොකද්ද අවුල? ( මරුතී අල්ටො මැනුවල් )
     
    • Like
    Reactions: Rankira and NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,732
    4,788
    113
    දැන් කොල්ලෝ යන්නේ සයිලන්සර් වෙනස් කරලා සද්දේ දාගෙන. ඕක හදන්න ඕනේ නෑ. ඔකටම තව අර ලේලන්ඩ් හෝන් එකක් සෙට් කරගන්න සද්දෙට වදින. :lol::lol: (පළපුරුදු තැනකින් ක්ලච් ප්ලේට් බලව ගනින්, ප්ලේට් දාන්න උනොත් නම් ගානක් යනවා බන්.)
     
    • Like
    Reactions: ThisaraMalintha

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    දැන් කොල්ලෝ යන්නේ සයිලන්සර් වෙනස් කරලා සද්දේ දාගෙන. ඕක හදන්න ඕනේ නෑ. ඔකටම තව අර ලේලන්ඩ් හෝන් එකක් සෙට් කරගන්න සද්දෙට වදින. :lol::lol: (පළපුරුදු තැනකින් ක්ලච් ප්ලේට් බලව ගනින්, ප්ලේට් දාන්න උනොත් නම් ගානක් යනවා බන්.)
    Thu nodakin
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,900
    3,240
    113
    අයියෝ clutch plate කීයක් විතර වෙයිද බන්