ජිම් යන උන් බීෆ් කන්නෙ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    බීෆ් එහෙමත් තම්බලා කරලද බන් ලුනු ගම්මිරිස් දාල ඕන නම් නන්ස්ටික් එකේ දාල තෙලේ දාන්නෙ? 🤔
     
    • Like
    Reactions: kinkon

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    බීෆ් එහෙමත් තම්බලා කරලද බන් ලුනු ගම්මිරිස් දාල ඕන නම් නන්ස්ටික් එකේ දාල තෙලේ දාන්නෙ? 🤔
    Beef nam ehema scene ekak na bam, amuwen unath puluwan. Umba kamathi widihata kaapan :D


    protein thiyaganna one nam wadiya paya ganan cook karanna epa. high calorie ithim, fat ekath thiyenawane
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    puken


    amuwen kaapan

    ------ Post added on Nov 12, 2021 at 9:23 PM

    බීෆ් වලයි මේ වීඩියෝ එකේ සම්බන්දෙ මොකක්ද? 🙄

    Beef nam ehema scene ekak na bam, amuwen unath puluwan. Umba kamathi widihata kaapan :D


    protein thiyaganna one nam wadiya paya ganan cook karanna epa. high calorie ithim, fat ekath thiyenawane
    සිරාවටද? එහෙම තම්බන්න ඕන නැද්ද? කෙලින්ම තෙලේ දාල බැදලා ගතහැකිද? 😲

    කොහොමද ඉතින් තනිකඩ ජීවිතේ බං :)
    ඉන්නවා ඉතින් උයාගෙන පිහාගෙන කාලා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    chicken breast kanna amarui rasa nane fat nati nisa. eth fat gannawanm balagena cholesterol mchn. iaolate whey ganan utin , egg white awulak naa
    මම foodcitye තිබ්බ boanless beef ගෙනාවේ. ගිල්ස් එකෙන් ගහන එකක්.එච්චර ෆැට් තියේද?

    බ්ලෙන්ඩ් කරලා බොනවා නේද
    ඊයා නෙදකින්.. 🤮
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,191
    113
    - උඩරට -
    ඊයා නෙදකින්.. 🤮
    අර හරින්ද්‍ර ජයලාල් ගේ යූටියුබ් චැනෙල් එකේ ලගදි ඉන්ටර්විව් කරා නේද බොඩි බිල්ඩින් කරන ඩොකෙක්.. පොරගේ වීඩීයෝ එක බලපන් කෝ සම්පූර්ණයෙන්ම .. පොර කියනවා , පෙන්නනවා හදන හැටි, කන්න බැරිලු එහෙම මස් ගොඩක් , බොන්න නම් පුළුවන් ලු, ඌ බිත්තර සහ චිකන් බ්ලෙන්ඩ් කරලා කූල් කරලා බොනවලු, එහෙමලු ඇගට ඕනී ප්‍රෝටීන් ගාන ගන්නේ..

    අමාරුයි ලු බොන්න ඒත් ඇග ගැන හිතලා බොනවලු 😂
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Steak…

    එහෙම නැත්තන්, තුනී පෙති කපනවා. විනිවිද පේන ගානට. තෙල් ටිකක් + බටර් පෑන් එකට දාලා, cumin and fennel පොඩ්ඩක් දානවා. තව කරපිංචා, කෑලි මිරිස් ටිකක් දානවා. ඊට පස්සේ, බීෆ් දාලා ලුණු ගම්මිරිස් දානවා. පොඩ්ඩක් එහෙ මෙහෙ දාලා ගන්නවා. ගොඩක් වෙලා තියන්න එපා, එහෙම උනොත් වේලෙනවා.
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    සිරාවටද? එහෙම තම්බන්න ඕන නැද්ද? කෙලින්ම තෙලේ දාල බැදලා ගතහැකිද? 😲
    Steak kanne bam
    1636758737062.png