Beef nam ehema scene ekak na bam, amuwen unath puluwan. Umba kamathi widihata kaapanබීෆ් එහෙමත් තම්බලා කරලද බන් ලුනු ගම්මිරිස් දාල ඕන නම් නන්ස්ටික් එකේ දාල තෙලේ දාන්නෙ?![]()
amuwen kaapanBeef nam ehema scene ekak na bam, amuwen unath puluwan. Umba kamathi widihata kaapan
protein thiyaganna one nam wadiya paya ganan cook karanna epa. high calorie ithim, fat ekath thiyenawane
puken
amuwen kaapan
------ Post added on Nov 12, 2021 at 9:23 PM
සිරාවටද? එහෙම තම්බන්න ඕන නැද්ද? කෙලින්ම තෙලේ දාල බැදලා ගතහැකිද?Beef nam ehema scene ekak na bam, amuwen unath puluwan. Umba kamathi widihata kaapan
protein thiyaganna one nam wadiya paya ganan cook karanna epa. high calorie ithim, fat ekath thiyenawane
ඉන්නවා ඉතින් උයාගෙන පිහාගෙන කාලා.කොහොමද ඉතින් තනිකඩ ජීවිතේ බං![]()
මම foodcitye තිබ්බ boanless beef ගෙනාවේ. ගිල්ස් එකෙන් ගහන එකක්.එච්චර ෆැට් තියේද?chicken breast kanna amarui rasa nane fat nati nisa. eth fat gannawanm balagena cholesterol mchn. iaolate whey ganan utin , egg white awulak naa
ඊයා නෙදකින්..බ්ලෙන්ඩ් කරලා බොනවා නේද
අර හරින්ද්‍ර ජයලාල් ගේ යූටියුබ් චැනෙල් එකේ ලගදි ඉන්ටර්විව් කරා නේද බොඩි බිල්ඩින් කරන ඩොකෙක්.. පොරගේ වීඩීයෝ එක බලපන් කෝ සම්පූර්ණයෙන්ම .. පොර කියනවා , පෙන්නනවා හදන හැටි, කන්න බැරිලු එහෙම මස් ගොඩක් , බොන්න නම් පුළුවන් ලු, ඌ බිත්තර සහ චිකන් බ්ලෙන්ඩ් කරලා කූල් කරලා බොනවලු, එහෙමලු ඇගට ඕනී ප්‍රෝටීන් ගාන ගන්නේ..ඊයා නෙදකින්..![]()
Steak නැත්නම් minced beef තමාබීෆ් එහෙමත් තම්බලා කරලද බන් ලුනු ගම්මිරිස් දාල ඕන නම් නන්ස්ටික් එකේ දාල තෙලේ දාන්නෙ?![]()
අබරපු මස් බල්ලෝඒ මොනවද minced beef කිව්වේ?
Steak kanne bamසිරාවටද? එහෙම තම්බන්න ඕන නැද්ද? කෙලින්ම තෙලේ දාල බැදලා ගතහැකිද?![]()
mas maalu amuwen/ bageta thambala kewama ohoma wenawaබීෆ් වලයි මේ වීඩියෝ එකේ සම්බන්දෙ මොකක්ද?![]()