අමුතුම විදිහේ කතාවක්

Horror | Thriller ඝණයට වර්ගීකරණය වෙලා තියෙන මේ සලරුව එක්තරා විදියක “අහිතකර තෘප්තියක් “ගැන තමයි විනාඩි 99ක් පුරාවට දිග හරින්නෙ. එහෙම කියපුවාම ඔයාලට තේරෙන්න ඕනේ. මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු සිනමාපටයක්. මොකද “Girl House “ කියලා වෙබ් අඩවියක් ඔස්සේ සජිවීව නිරුවත්ව චැට් එකේ යෙදෙන කෙල්ලෝ ටිකකට වෙන අකරතැබ්බයක් ගැන තමයි මේකෙන් පෙන්වන්නෙ. ඒක නිසා අතිශයින්ම වැඩිහිටියො විතරක් බලන එක හොඳයි කියල හිතෙනවා. මේකෙන් ඔයාලගේ ජීවිතයට යමක් එකතු කරගන්න පුලුවන් වෙයි. යන්තම් මේ පාරනම් ලංකාවේ අපි Google ඔස්සේ අසැභි දේවල් හොයන තරගයෙන් පලවෙනි තැනට ඇවිල්ලා නැහැ. ඉතින් මේ අනන්තවත් වූ අසැභි වෙබ් අඩවි ඔස්සේ අසැබි දේවල් කරා යන්නවුන්ට යම් පාඩමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි.
මිනිත්තු 99 ක් පුරා දිවෙන මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Trevor Matthews කියන අධ්‍යක්ෂක වරයා විසින්. මෙහි ප්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්නෙ Ali Cobrin යි. IMDb දර්ශකයෙ නම් 5.3/10 වැනි අගයක් තමයි දැක්වෙන්නෙ.
එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්.
ප්‍රධාන නිළිය Ali Cobrin ඒ කියන්නෙ කතාවේ හැටියටනම් කයිලි මෙයාගේ තාත්තා ජීවතුන් අතර නැහැ. අම්මටත් මෙයාගේ අධ්‍යයන වැඩ වලට වියදම් කරන්න තරම් වත්කමක් නැහැ.ඉතින් මේ දේ නිසා මෙයා හිතනවා “Girl House “ කියන වෙබ් අඩවියට සම්බන්ධ වෙලා අතමිට සරු කරගන්න තමන්ගේ විය හියදම් වෙනුවෙන්. ඉතින් මෙහෙම සම්බන්ධ වුනාම තවත් කෙල්ලෝ ගොඩාක් මේකට සම්බන්ධ වෙලා වැඩේ කරගෙන යනවා.මේ වෙබ් අඩවියෙන් කරන දේ ගැන මම කලින් කීවනේ.ඉතින් මේ වෙබ් අඩවියේ ප්‍රධානියා කියන විදියට කිසිම විදියකින් මේ වෙබ් අඩවිය හැක් කරන්න විදියක් නැහැ.ඒ වගේම මේ කෙල්ලො ටික නැවතිලා ඉන්න තැන හොයාගන්න විදියකුත් නැහැ. ඉතින් කයිලි හිතනවා, තමන්ගේ ඇඟ ඉස්සරහින් තියෙන ලැප්ටොප් එකට පෙන්නුවයි කියලා ඒකෙන් එයාට හානියක් නැහැ කියලා. ඔය අතරේ කයිලි නොදැනුවත්ව කයිලිට ආදරේ කරපු කොල්ලෙකුත් මේ වෙබ් අඩවියෙන් මෙයාව දැකලා, පස්සේ ගිහින් හම්බුවෙලා දෙන්න අතර සම්බන්ධයක් ගොඩ නැගෙනවා.ඉතින් මේ අසංවර කෙල්ලො ටිකට වෙන අකරතැබ්බය මොකක් වෙන්න ඇති ද?
ඔය Movie එක වගේ Story එකක් තියෙන Movies මොකුත් නැද්ද ?

බලපු අයගේ අදහස් කොහොමද?